Kung-fu Friends Srilanka China Friedshp Association

Kung-fu Friends Srilanka China Friedshp Association The College of Gen En Taiji ආයතනයේ ශාඛාවක් 2018 ග්‍රීලංකාවේ ආරම්භ කර පවාගෙන යනු ලබයි.

Kung-fu Friends Srilanka China Friedshp Association මූලික අරමුණ..

සෞක්‍ය සම්පන්න නිරෝගිමත් විණය ගරුක ග්‍රීලංකික ජනතාවක් බිහිකිරීම කුංෆු-මිතුරෝ ග්‍රීලංකා චීන මිත්‍රත්ව සංවිධානයේ මූලික අරමුණ වේ. Baozhong Zhuāng Gong Tai chi Health Academy හි සාමාජිකයකු වශයෙන් වසර 2022සිට කටයුතු කිරීමට KUG-FU FRIENDS SRILANKA CHINA FRIENDSIP ASSOCIATION සමත් වී ඇත.
වසර 2020 සිට වසර 2023 දක්වා මෙම සටන් කළා ආයතන ම

ගින් මාර්ගස්ථ (Online ) පාඨමාලා 10 කට පමන සහභාගි වෙමින් තම කුසලතා වැඩිදියුණු කරගනීමට සමත් වී ඇත.
චීන සාම්ප්‍රදායික සටන් කලාව තුලින් ආසියානු සංස්කෘතියේ මූලාශ්‍ර අවබෝදකරගත හකි අතර එතුලින් ග්‍රීලාංකික පුරාණ සංස්කෘතික ගති ලක්ෂණ ලාංකික ජනතාවට අත්විදීමට හකියාව ලබාදීම අපගේ මූලික අරමුණවේ.


අපගේ පරමාර්ථය..

සෛක්‍ය සම්පන්න වු ජව සම්පන්න ග්‍රීලාංකික ජනතාවක් බිහිකිරීම.
අභිමානවත් ග්‍රීලාංකික ජනතවක් රට තුල ගොඩනැගීම.
නිරෝගීමත් දෙමාපියන් රටේ දුවාදරුවන්ට දායාද කර දීම .අපගේ මුලික පරමාර්තයයි.

https://youtube.com/watch?v=tX-9bjNsE6Q&feature=shared  අපි ආදරේ කල අපි ගරු බුහුමන් කල අපේ සටන්කළාව දිවි හිමියෙන්රැකගමු....
05/02/2024

https://youtube.com/watch?v=tX-9bjNsE6Q&feature=shared අපි ආදරේ කල අපි ගරු බුහුමන් කල අපේ සටන්කළාව දිවි හිමියෙන්
රැකගමු......

Video from Nayanananda Edirisinghe

26/01/2024
作者简介杨大卫,1983年生,杨式和陈式太极拳传承人,毕业于北京大学文化人类学专业硕士,出版著作《感恩太极》、《身体实践与文化秩序—对太极拳作为文化现象的人类学描述》。世界传统武术锦标赛冠军、全国武术大会杨氏太极拳冠军。西藏自治区武术协会创...
19/01/2024

作者简介
杨大卫,1983年生,杨式和陈式太极拳传承人,毕业于北京大学文化人类学专业硕士,出版著作《感恩太极》、《身体实践与文化秩序—对太极拳作为文化现象的人类学描述》。世界传统武术锦标赛冠军、全国武术大会杨氏太极拳冠军。西藏自治区武术协会创始人和西藏太极拳主要传播者,2015年在中国云南创办感恩太极大学堂从事太极拳系统教学和研究。

David Yang, born in 1983, Taichi quan inheritor of Yang style and Chen style.He graduated from Peking University with a master's degree in cultural anthropology and published of the book:“Body Practice and Culture Order--anthropological description of Taichi quan as a culture phenomenon ”.Yang style TaiChi Champion of the World Traditional Wushu Championship and National Wushu Conference. Founder of the Wushu Association of Tibet and trained dozens of Tibetan tai chi instructors. In 2015, he founded Ganen Tai Chi school to conduct systematic teaching and research of Tai Chi in Yunnan China.

09/01/2024

කායික හා මානසික ඉහිල් භාවය ප්‍රවර්ධනය සදහා මහත් පිටුවහලක් වනු නොඅනුමානය

ජාතික තරුණසේවා සභා පරිශ්‍රයේදී  අගහරුවාදා සිකුරාදා ඉරිදා ප.ව 3.00 සිට  6.00 දක්වා
07/11/2023

ජාතික තරුණසේවා සභා පරිශ්‍රයේදී අගහරුවාදා සිකුරාදා ඉරිදා ප.ව 3.00 සිට 6.00 දක්වා

yang styleTaijiquan Traning  program  polwaththa pannipitiyaContact us = 0715315386 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත ,ලෝ...
07/11/2023

yang styleTaijiquan Traning program polwaththa pannipitiya
Contact us = 0715315386

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත ,ලෝක උරුමයක් වශයෙන් යුනෙස්කෝ විසින් පිලිගත් තායිජි කුවාන් (taiji quan) ඉසව්ව ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ ඇයි ?...

* යහපතක් සෞඛ්‍ය තත්ත්වයක් මුළු ජීවිත කාලය පුරා පවත්වාගෙන යාමට හැකි වීම .
* ශරීරය තුළ ගුනාත්මක ලේ ප්‍රවාහක පද්ධතියක් ගොඩනැගීමට හැකි වීම .
* බෝ නොවන රෝග වලක්වා ගැනීමට හැකි වීම .
* මානසික ආතතිය අවම කිරීමට හැකි වීම .
* වසර 400ට පමණ පෙර මිනිසාගේ යහපැවැත්ම සදහා නිසි ක්‍රමවේදයක් ගොඩනගා තිබීම .

____ එහි ප්‍රතිලාභ ____

• කෙටි කලකින් ගුනාත්මක ශරීර යෝග්‍ය තාවය ගොඩනැගීමට හැකි වීම .
• නිර්මාණ කුසලතා වර්ධනය වීමෙන් නව ක්‍රියාකාරකම් වලට අනුගත වීමේ හැකියාව.
• බෝ නොවන රෝග වලින් වැලකීමට ඇති හැකියාව .
° අධිරුධිර පීඩනය
° කොලෙස්ටරෝල්
සහමුලින්ම ඉවත් කිරීමේ හැකියාව .

° යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යාමට ඇති හැකියාව .
° සන්ධි ආබාධ ,තුනටිය වේදනාව නිවාරණය කිරීමට ඇති හැකියාව .
° ආතරයිටිස් ,නහර කැටිගැසීම (varicose ) නිට්ටාවට සුව කිරීමට හැකි වීම .

~ ~ පාරම්පරික යං ( yang ) විලාසිතාවට අයත් තායිජි කුවාන් පුහුණු කිරීමේ පාඨමාලාව ~ ~

2023මැයි මස සිට සතියේ සදුදා සහ සිකුරාදා දිනයන්හිදී පෙ.ව 8.00 සිට පෙ.ව. 10.00 දක්වා .

ස්ථානය :- මහරගම පොල්වත්ත පලාත් ක්‍රීඩා විද්‍යාලීය පරිශ්‍රයේදී.

මෙහෙයවීම :- නයනානන්ද එඩිරිසිංහ
ලේකම්
කුංෆු-මිතුරෝ ග්‍රීලංකා චීන මිත්‍රත්ව සංවිධානය

* මාස 6 න් ( සති 24ක්
තුලදී ) ස්වයංව පුහුණු
කටයුතු කරගෙන යාමට හැකියාව .
* උපාධි අධ්‍යාපනය දක්වා පුහුණු වීමට අවස්ථාව .
* ජාත්‍යන්තර යං (yang)
විලාසිතාවට අයත් ජාතියන්තර පුහුණු
කරුවන් සමග කටයුතු
කිරීමට අවස්ථාව .
* අභිමානවත් ජීවන
රටාවක් පවත්වාගෙන
යාමට හැකියාව .
* පුරාණ ශ්‍රී ලාංකීය
සංස්කෘතිය ගොඩනැගීමට මාර්ග විවර කර ගැනීමට හැකි වීම .

නයනානන්ද එදිරිසිංහ |
වූෂු උපදේශක |0715315386..
ව්මසීම් .. පලාත් ක්‍රීඩා විද්‍යායතන පොල්වත්ත .
තායි චී යනු අපගේ මුළු ජීවිතයම නොවන නමුත් එය අපගේ ජීවිතයට පෝෂණය සහ සියුම් වෙනස්කම් ගෙන ආ හැකි බව තවත් සටන්කරුවන්ට අවබෝධ කරවයි.

13/07/2023
04/07/2023

Kung-fu Friends Sri Lanka China Friendship Association .
0715315386
NAYANANANDA EDIRISINGHE .
SECRATARY

** WE WILL HEALP YOU
FOR DEVERLOP KUNG-FU IN SRILANKA ..

** NATIONALLY..

&

** INTERNATIONALLY ..

30/06/2023

ච්න පාරම්පරික සටන්කළාව තුලින්.

අපි නිරෝගීමත් ග්‍රිලාංකික ජනතාවක්
බිහිකරමු.

කුංෆු-මිතුරෝ ග්‍රිලංකා ච්න මිත්‍රත්ව සංගමය .

Trdisinal yang stail Taijiquan  පුහුනුවෙන්න අපත් සමහ එක්වන්න. බස්නාහිර පලාත් ක්‍රීඩා විද්‍යායතන පරිශ්‍රය තුලදී.සතියේ සෑම...
27/06/2023

Trdisinal yang stail Taijiquan
පුහුනුවෙන්න අපත් සමහ එක්වන්න.

බස්නාහිර පලාත් ක්‍රීඩා විද්‍යායතන පරිශ්‍රය තුලදී.
සතියේ සෑම ....
*සදුදා.
*සිකුරාදා දිනකම.
පෙ.ව 8.00 සිට
පෙ.ව. 10.00 දක්වා...
** දියවැඩියාව පාලනයට
** වකුගඩු ආබාද.නිසා ඇතිවන රෝග.
-**පෙනහලු ආබාද නිසා ඇතිවන රෝග.
**අදික මේදය නිසා ඇතිවන රෝග.
**ලේ නරක්වීම නිසා ඇතිවන රෝග
**ස්තූල තාවය නැතිකිරීම
** ස්නායු ආබාධ
** නහර කැටිගැසීමේ රෝගය
**දනහිසේ වේදනාව.
**තුනටියේ වේදනාවෙන් පීඩාවට පත්වීම.
ආදී රෝග නිවාරනයට මහත් රුකුලකි
***ගිලිහීයන ශක්තීන් අවම කිරීමට
***අබ්‍යන්තර ශක්ති වර්ධනයට .
***යහපත් මානසිකත්වයෙන් පිරිපුන් නිරෝගීමත් ජීවිතයක් ගතකිරීමට මහත් රුකුලකි.......
අප හා එක්වන්න......

කාරුණිකව ආරාධනය කරමු....
නයනානන්ද එදිරිසිංහ
ලේකම්

කුන්ග්ෆු මිතුරෝ ග්‍රීලංකා චීන මිත්‍රත්ව සංවිධානය .........

තරුණ මද්‍යස්ථාන වුෂු තරගාවලිය 2023  අගෝස්තු  මස 14,15,හා16 දිනයන් වලදී.ජාතික තරුණසේවා සභා  පරිශ්‍රයේදී පෑවත්වීමට නියමිතව...
26/05/2023

තරුණ මද්‍යස්ථාන වුෂු තරගාවලිය 2023
අගෝස්තු මස
14,15,හා16 දිනයන් වලදී.
ජාතික තරුණසේවා සභා
පරිශ්‍රයේදී පෑවත්වීමට නියමිතව ඇත.ඔබ සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෞරවනීය ඇරයුම්....

Address

108/18, Maharagama Road, Maviththara
Colombo

Telephone

+94715315386

Website

Alerts

Be the first to know and let us send you an email when Kung-fu Friends Srilanka China Friedshp Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kung-fu Friends Srilanka China Friedshp Association:

Share

Category