Pulasingha Dancing Studio

Pulasingha Dancing Studio Pulasingha Dancing Studio | Official Page

13/08/2026

කථිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මෙහෙයවන නව පන්ති ආරම්භය අගෝස්තු 15 වනදා!

අගෝස්තු මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ! සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී පැවැත්වෙන නර්තන හා බෙර වාදන පන්ති සඳහා අදම ඔබේ ආසනය වෙන්කර ගන්න.

අපගේ නර්තන පන්ති සදහා ඇතුලත් වීම සම්පූර්ණයෙන්ම නොමිලේ

පන්තිය සඳහා සම්බන්ධ වීම සඳහා පහත සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/GVRJi7uwKPkLL6tbB8NPVu

විමසීම්
071 892 6760
071 770 7007

゚viralシ

✨ නර්තනයෙන් හැඩවෙන ඔබේ දරුවාගේ අනාගතය අදම ආරම්භ කරමු! ✨මෙවර ශිෂ්‍යත්ව විභාගය අවසන් වන දරුවන්ට සහ 6, 7, 8 ශ්‍රේණිවල සිටින...
07/08/2026

✨ නර්තනයෙන් හැඩවෙන ඔබේ දරුවාගේ අනාගතය අදම ආරම්භ කරමු! ✨

මෙවර ශිෂ්‍යත්ව විභාගය අවසන් වන දරුවන්ට සහ 6, 7, 8 ශ්‍රේණිවල සිටින දරුවන්ට දේශීය නර්තන පන්ති සඳහා නවක සිසුන් බඳවා ගැනීම දැන් ආරම්භයි.

🌟 නව පන්ති ආරම්භය
📅 අගෝස්තු මස 15 වන දින සිට
අගෝස්තු මාසය නොමිලේ!
⏰ වේලාව – පෙ.ව. 11.30 – ප.ව. 1.00
📍 ස්ථානය – Pulasingha Dance Studio, Thalawathugoda
මෙහෙයවීම – කථිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ

🌸 නර්තනය තුළින් දරුවාගේ දක්ෂතාවය, නිර්මාණශීලීත්වය, විනය සහ ආත්මවිශ්වාසය වර්ධනය කරගැනීමට මෙය කදිම අවස්ථාවක්!

🔥 අගෝස්තු මාසය නොමිලේ බැවින් මෙම අවස්ථාව මඟ නොහරින්න!

📞 වැඩි විස්තර සඳහා:
071 892 6760 | 071 770 7007

✨ ඔබේ දරුවාගේ නර්තන ගමනට අදම පියවරක් තබන්න! අදම සම්බන්ධ වන්න.
Pulasingha Dancing Studio 💛💃

# ゚viralシ

හැඩේ හදාගෙන වැඩ දාමු.                   ゚viralシ
17/07/2026

හැඩේ හදාගෙන වැඩ දාමු.

゚viralシ

✨ නර්තනයට ඇලුම් කරන ඔබ සඳහාම විශේෂ පාඨමාලාවක්!✨දේශීය සහ නිර්මාණාත්මක නර්තනය පිළිබඳ මාස හයක ප්‍රායෝගික පාඨමාලාව ජූලි මාසය...
14/07/2026

✨ නර්තනයට ඇලුම් කරන ඔබ සඳහාම විශේෂ පාඨමාලාවක්!✨

දේශීය සහ නිර්මාණාත්මක නර්තනය පිළිබඳ මාස හයක ප්‍රායෝගික පාඨමාලාව ජූලි මාසයේ සිට ආරම්භ වේ. කථිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මහතා සමඟ විෂයේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ නිවැරදිව නර්තනය හැදෑරීමට ඔබට ලැබෙන අනගි අවස්ථාවකි.

📅 ආරම්භක දිනය: ජූලි 19
⏰ වේලාව: ප.ව 2.00 සිට ප.ව 5.00 දක්වා
📍 ස්ථානය: පුලසිංහ රංගායතනය, තලවතුගොඩ

⚠️ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ අවස්ථාව දැන්ම වෙන්කරවා ගන්න.

මෙම පාඨමාලාව සඳහා ඔබ සම්බන්ධ වන්නේ නම් පහත WhatsApp සමූහයට එක්වන්න:
🔗 [https://chat.whatsapp.com/BgQmF2aLGT63H8tJiFffTd?s=cl&p=a&mlu=2](https://chat.whatsapp.com/BgQmF2aLGT63H8tJiFffTd?s=cl&p=a&mlu=2)

වැඩි විස්තර සඳහා අමතන්න:
📞 071 892 6760 | 071 770 7007

゚viralシ

✨ Enrollments are now open! ✨Join us at Pulasingha Dance Studio and begin your journey in Sri Lankan traditional dance. ...
04/07/2026

✨ Enrollments are now open! ✨
Join us at Pulasingha Dance Studio and begin your journey in Sri Lankan traditional dance. Classes available for all age groups.

ඔබ සැමට ආරාධනා...   ゚viralシ  ✨
26/06/2026

ඔබ සැමට ආරාධනා...

゚viralシ ✨

නර්තනයට ඇලුම් කරන ඔබ සඳහාම විශේෂ පාඨමාලාවක්!දේශීය සහ නිර්මාණාත්මක නර්තනය පිළිබඳ මාස හයක ප්‍රායෝගික පාඨමාලාව ජූලි  මාසයේ ...
20/06/2026

නර්තනයට ඇලුම් කරන ඔබ සඳහාම විශේෂ පාඨමාලාවක්!

දේශීය සහ නිර්මාණාත්මක නර්තනය පිළිබඳ මාස හයක ප්‍රායෝගික පාඨමාලාව ජූලි මාසයේ සිට.

කථිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මහතා සමඟ විෂයේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලක් සමඟ නිවැරදිව නර්තනය හදාරන්න ඔබට අවස්ථාවක්

සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගන්නා බැවින් ඔබගේ අවස්ථාව දැන්ම වෙන්කරවා ගන්න.

ස්ථානය : පුලසිංහ රංගායතනය, තලවතුගොඩ

මෙම පාඨමාලාව සඳහා ඔබ සම්බන්ධ වන්නේ නම් මෙම WhatsApp සමූහයට සම්බන්ධ වන්න:
https://chat.whatsapp.com/BgQmF2aLGT63H8tJiFffTd?s=cl&p=a&mlu=2

අමතන්න: 071 892 6760 | 071 770 7007

23/05/2026

✨ නර්තනයට ඇලුම් කරන ඔබ සඳහාම විශේෂ පාඨමාලාවක්! ✨

​දේශීය සහ නිර්මාණාත්මක නර්තනය පිළිබඳ මාස හයක (06) සුවිශේෂී පාඨමාලාව එළඹෙන ජූනි මාසයේ සිට ආරම්භ වේ.

​කථිකාචාර්ය ප්‍රසාද් පුලසිංහ මහතා සමඟ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් මෙහෙයවන මෙම පාඨමාලාව තුළින් නිවැරදිව නර්තන කලාව හදාරන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්!

​වයස අවුරුදු 16 සිට ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක.

​⚠️ බඳවා ගැනීම් සීමිත බැවින් ඔබගේ අවස්ථාව අදම වෙන්කරවා ගන්න!

​🔗 අපගේ නිල සමූහයට සම්බන්ධ වීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න:
https://chat.whatsapp.com/HtHiZEAYe920D5heicnHQw

​📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අමතන්න:
​071 892 6760 | ​071 770 7007

පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට කැමති අයෙක් සීටී නම් පහත link එක ඔස්සේ Whatsapp සමූහයට සම්බන්ධ විය හැකිය.https://chat.whatsap...
19/05/2026

පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට කැමති අයෙක් සීටී නම් පහත link එක ඔස්සේ Whatsapp සමූහයට සම්බන්ධ විය හැකිය.

https://chat.whatsapp.com/HtHiZEAYe920D5heicnHQw

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Pulasingha Dancing Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pulasingha Dancing Studio:

Shortcuts

Share

Category