ZEAL Fitness

Call Website Contact the business

ZEAL Fitness කායවර්දනය සම්බන්ද සියලු විස්තර. ඔබගේ සිහින ශරීරය වෙත ඔබව අප රැගෙන යන්නෙමු.
(1)

24/11/2026

Cutting series 1️⃣

22/11/2026

ආදරයේ උණුසම ලඟ දුක දැනෙන්නේ නෑ bois🖤🔥😅
Online coaching : 0768045308

22/11/2026

25/aug/2026

Cutting video updates

coaching

මේ ඉන්නෙ මගෙ හිතට වැදුන client ල ටිකක්💝 සමහර කට්ටිය අදටත් ඇස් දෙකෙන්වත් දැකල නෑ. හැබැයි මාරම ලොකු හිතවත්කමක් තියනවා. ඔතන...
20/11/2026

මේ ඉන්නෙ මගෙ හිතට වැදුන client ල ටිකක්💝 සමහර කට්ටිය අදටත් ඇස් දෙකෙන්වත් දැකල නෑ. හැබැයි මාරම ලොකු හිතවත්කමක් තියනවා. ඔතන ඉන්න රුවන් කියන එක්කෙනයි ඉරෝන් කියන කෙනයි join උනේ 2023 වගේ. අදටත් ඇස් දෙකෙන් වත් දැකල නෑ. කොරියාවේ වැඩ. ලංකාවට එනකොට තෑගි අරං එන්න එහෙමත් අමතක කලේ නෑ🥹.

ගීතාංජන නම් මේ අවුරුද්දෙ join උනේ. Consistent ම client මට හම්බ උන. හැම සිකුරාදම හවස් වෙනකොට progress එක එවනවා. April 21 join වෙනකොට 119kg තිබුන. දැන් 79kg. එයා ගැන වෙනම video එකක් ගේන්නම්. එයා ඉන්නෙ canada වල. ✍️ලියල තියාගන්න එයා sixpack හදනවා💪

කසුන් ගැනනම් කතා කරන්න දෙයක් නෑ. මට කිව්වා ABS ඕන කියල🙃 මම කිව්වා මම කියන විදිහට කියන දේවල් විතරක් කරන්න කියල. ඉතිං එයා කලා. එච්චරයි🥹❤️‍🔥. Bulking එක පටන් ගන්න නම් සෑහෙන කරදර ගොඩක් ආව. දැන් පටං අරන් තියෙන්නෙ. Bulking එකෙන් පස්සෙ results එකත් දාන්නම්💪
මංජිත්ගෙ යාලුවගෙනම් නම මතක නෑ. Save කරගෙන තියෙන්නෙත් manjith friend කියල🙃

මංජිත් ලංකාවෙ නුවර, එයත් දැන් korea ඉන්නෙ🇰🇷. එයත් Join උනේ 2023, හැමෝටම හිතාගන්න බැරි උන change එකක් සති 11න් කලා. කට්ටිය බොරු, කටු ගහල කිය කිය comment කරලත් තිබ්බා. හැබැයි දැන්නම් workout කරන එක නැවතිලා. මධුසංඛ australia, ලංකාවට දෙසරයක් වගේ ඇවිල්ල කතා කරා. මට යන්න විදිහක් තිබුනෙ නෑ set වෙන්න😬. ගොඩක් හොඳ client කෙනෙක්🖤

ලක්ෂානුත් හරියටම ගේම ගැහුවා❤️‍🔥. හැබැයි දැන්නම් කම්මලි වෙලා වගේ🙃. තව ටිකක් consistency කලානම් සෑහෙන හොඳ body එකක් මීට වඩා හදන්න පුලුවන්

කෝසලනම් client කෙනෙක් කිව්වට මගෙ හොඳම යාලුවෙක්. ඔතන ඉන්න අයගෙන් ඇස් දෙකෙන් දැකල තියන එකම කෙනා❤️‍🔥

19/11/2026

23/aug/2026 cutting update🖤

18/09/2026
15/09/2026

The happiness I feel when I realize I've built this body 100% naturally. Still not perfect 100%, but I think l've come a long way🥳

14/09/2026

05/08/2026 cutting update

ONLINE COACHING : 0768045308

11/09/2026

27/06/2026 cutting update

26/08/2026

🏋️

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when ZEAL Fitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ZEAL Fitness:

Shortcuts

Share