04/09/2025
ඇල්ල වැල්ල වාය ප්‍රදේශයේ අද රාත්‍රියේ සිදු වූ කේදවාචකය 💔😞 #ඇල්ල #වැල්ලවාය ⛎Uva_News ⛎ඇල්ල පාරේ අනතුර - අළුත්ම තත්වය==============================✅ අඩි ප්‍රමානය තවමත් නිෂ්චිත කරගත නොහැක✅තංගල්ලේ බස් රථයකි✅ තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් බව වාර්තාවේ✅ 30 දෙනෙකුට වැඩිය ඇතුලේ ඇත✅ දැනට 06 දෙනෙකු බේරා ගැනේ✅ වහාම රෝහල් ගත කෙරේ✅ යුධ හමුදාව හා ප්‍රදේශවාසීන් උදවු බලා දෙමින් තිබේ✅ බදුල්ල, දියතලාව, වැල්ලවාය,, බණ්ඩාරවෙල රෝහල් සීරුවෙන්✅ වෛද්‍ය පාලිත ඇතුළු කණ්ඩායමක් ලගාවෙම්න් තිබේ✅ බණ්ඩාරවෙල, ඇල්ල පොලිස් ස්ථාන දැඩි වෙහෙසක් ගනිමින් තිබේ✅ ප්‍රදේශයේ වාහන තදබදය ඇති වෙමින් තිබේ✅ නැරඹීම සදහා නොපැමිණෙන ලෙස පොලීසිය දන්වයි මාර්ග අවහිර වීම අවධානම් තත්ත්වය ක්..