Sri Lankan Cricket Hub

Sri Lankan Cricket Hub Cricket lovers like us...you can get many more new updates quickly. ���

SRI LANKA WON BY 246 RUNS..!!👏ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කරනවා. තරගාවලිය 1:1 ලෙස සම තත්වයෙන් අවසන් කි...
28/07/2022

SRI LANKA WON BY 246 RUNS..!!👏
ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කරනවා. තරගාවලිය 1:1 ලෙස සම තත්වයෙන් අවසන් කිරීමට හැකි වෙනවා.
🇱🇰👏❤️

Day 02 : Stumps | Pakistan trail by 187 runs.🏏දෙවන දිනයට තරගය නතර කරනවා. පකිස්තාන කණ්ඩායම ලකුණු 191/7 දැවී ශ්‍රී ලංකා කණ...
25/07/2022

Day 02 : Stumps | Pakistan trail by 187 runs.🏏
දෙවන දිනයට තරගය නතර කරනවා. පකිස්තාන කණ්ඩායම ලකුණු 191/7 දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 187ක් පිටුපසින්. දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට.

🇱🇰vs🇵🇰️

ABDULLAH SHAFIQUE OUT..!!🔥ගිය තරගයේ ශ්‍රී ලංකාවට හිසරදයක් වූ අබ්දුල්ලා ශෆීක් ලකුණු නොලබා දැවී යනවා.❤️👏
25/07/2022

ABDULLAH SHAFIQUE OUT..!!🔥
ගිය තරගයේ ශ්‍රී ලංකාවට හිසරදයක් වූ අබ්දුල්ලා ශෆීක් ලකුණු නොලබා දැවී යනවා.❤️👏

Day 01 : Stumps | Sri Lanka 315-6Niroshan Dickwella 42*(43)Dunith Wellalage 06*(09)පලමු දිනය සදහා තරගය නතර කරන විට සිය ප...
24/07/2022

Day 01 : Stumps | Sri Lanka 315-6
Niroshan Dickwella 42*(43)
Dunith Wellalage 06*(09)
පලමු දිනය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබාගෙන සිටිනවා.

🇱🇰vs🇵🇰️

TEST DEBUT FOR DUNITH WELLALAGE..!!🇱🇰👏දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් වරම් දිනා ගනී.🏏❤️
24/07/2022

TEST DEBUT FOR DUNITH WELLALAGE..!!🇱🇰👏
දුනිත් වෙල්ලාලගේ ටෙස්ට් වරම් දිනා ගනී.🏏❤️

Sri Lanka vs Pakistan 2nd Test 🇱🇰vs🇵🇰️ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරනවා.මහීෂ්...
24/07/2022

Sri Lanka vs Pakistan 2nd Test 🇱🇰vs🇵🇰️
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කරනවා.
මහීෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ සහා කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු කණ්ඩායමට.🏏❤️

දැන්නම් මේවා හීන බං 🥺🏏❤️
23/07/2022

දැන්නම් මේවා හීන බං 🥺🏏❤️

අපේ කොල්ලෝ 🇱🇰❤
22/07/2022

අපේ කොල්ලෝ 🇱🇰❤

SAVIN PERERA 🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීමට නියමිතයි.🏏👏
22/07/2022

SAVIN PERERA 🇱🇰🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීමට නියමිතයි.🏏👏

Adoh noo...පිස්සු හැදෙනවා. 🇱🇰🍃
21/07/2022

Adoh noo...පිස්සු හැදෙනවා. 🇱🇰🍃

🔴UPDATE : ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දෙවනි ටෙස්ට් තරගය සදහා ආබාධයට ලක්වූ මහීශ් තීක්ශණ වෙනුවට ලක්ශිත මානසිංහ ටෙස්ට් සංච...
21/07/2022

🔴UPDATE : ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර දෙවනි ටෙස්ට් තරගය සදහා ආබාධයට ලක්වූ මහීශ් තීක්ශණ වෙනුවට ලක්ශිත මානසිංහ ටෙස්ට් සංචිතයට කැදවයි ❤️

පලමු පෙල තරග - 17
ඉනිම් - 32
කඩුලු - 73
ඉනිමක හොදම පන්දු යැවීම - 8/57
තරගයක හොදම පන්දු යැවීම - 9/123
සාමාන්‍ය - 26.38
කඩුලු 5 අවස්ථා - 6

අදනම් මහ කාල*ණ්නි මුස්පේන්තු දවසක් නේද යාලුවනේ...🥲(අන්තිම වෙනකං බලන්න)
20/07/2022

අදනම් මහ කාල*ණ්නි මුස්පේන්තු දවසක් නේද යාලුවනේ...🥲
(අන්තිම වෙනකං බලන්න)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Cricket Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category