Truth Lanka

Directions

Truth Lanka Writer and blogger ✍️

🔴 මහ රඡාගේ  පස්ස  සේදීමට මහඡන බදු මුදලෙන් ලක්ෂ දාහක් කොටි සිරසට..එකෙක්  කොටියෙක් අනිකා පාත්තයෙක්.. විඡීත හේරත්  කැබිනටි්...
03/11/2026

🔴 මහ රඡාගේ පස්ස සේදීමට මහඡන බදු මුදලෙන් ලක්ෂ දාහක් කොටි සිරසට..

එකෙක් කොටියෙක් අනිකා පාත්තයෙක්..

විඡීත හේරත් කැබිනටි් පත්‍රිකාවක් නීති විරොදිව දාලා ලක්ෂ දාහක් කොටි සිරසට අල්ලස් දුන්න මගඩිය මෙි වන විට හෙලිවී ඇත.

මුලින්ම සංචාරක මණ්ඩලය හරහා එම මුදල පාස් කර ගැනීමට මොහු බලපෑම් කර තිබුනද එය නීති විරෝදි බව දැනගත් සංචාරක මන්ඩලය ඊට අනුමැතිය නොදි තිබුනි.. ඉන් විඡ්ඡා නොනැවති..නීති විරෝදී ලෙස කැබිනෙටි්ටුව හරහා කොටි සිරසේ මන දොල පිනවීමට ලක්ෂ දහසක මහඡන බදු මුදලක් ඡංගි නාලිකාවට ලබා දීම කාගේ නමි් උවමනාවට සිදුකලාද යන්න අභිරහසකි

ඊලග ආන්ඩුවකදි මහඡන බදු මුදල් අයතා භාවිතයටයි අල්ලසටයි..විඡ්යි... සිරසෙ වොෂින් මැෂින් ඩැනියලුයි,,,..මහරඡාගෙ කොට් පුතයි..අල්ලස් කොමිසෙමෙි සහතිකයක් එක්කම ,,, අවුරුදු බර ගානකට හිරෙ යාමට නියමිතයි.. යකෝ ඔච්චර ඡාතික නාලිකා තියනවා ITN. තියනවා..රටක රඡයක් සලකන්නේ තමන්ගෙ රඡ්‍ය නාලිකා වලටයි මොන රටක උනත්.

පැලවත්තෙ රෙදි හෝදන පස්ස හෝදන සිරස බංකොලොත් උනා කියලා ඒක්ටත් මහඡන බදු මුදල් පොමි්ප කරන මුන් මෙි සෙල්ලමි් කරන්නෙ අපේ බදු මුදල් එක්ක.

ලක්ෂ 10 න් කරන්න පුලුවන් වැඩක් ලක්ෂ දාහකින් කරන්න.. අපි තව තෙල් වලට ගෑස් වලට පිටි වලට බදු ගෙවා වොෂින් මැෂින් නාලිකා වලට තව තවත් බදු මුදල් පිදිය යුතුද..?

හිටි්ලර්ට හිටියා ගෙස්ටාපෝ පොලිස්ලප්ටර්ට  ඉන්නවා  ගෝනීස්ටා පොලිස්.. මිනි මරු හිටි්ලර්ට හිටියා ගෙස්ටාපෝ කියලා පොලිස්සියක්...
29/10/2026

හිටි්ලර්ට හිටියා ගෙස්ටාපෝ පොලිස්
ලප්ටර්ට ඉන්නවා ගෝනීස්ටා පොලිස්..

මිනි මරු හිටි්ලර්ට හිටියා ගෙස්ටාපෝ කියලා පොලිස්සියක්.. ඒ කාලේ... හිටි්ලර්ගේ පාලන සමයේ සාමාන්‍ය ඡනතාව පීඩනයට පත් කරමින් මිනිසුන් අමු අමුවෙි මරා දැමුවෙි ඔවුන් විසින්..මහඡන උද්ගෝෂණ විරෝදතා පමනක් නොවෙි තමාගේ සියළු විරුද්ධ වාදින් සිර කර මරා දැමීමට හටි්ලර් මෙවලමක් ලෙස භාව්තා කලේ මෙි ගෙස්ටාපෝ පොලිසියක්..

හිටි්ලර්ගේ අඩිපාරෙ යන ලප්ටර් 88/89 දි කල ධාම ගාතක මිනී මැරුමි් ක්‍රියා මෙි වන විට නීතිමය වශයෙන් බල ගැන්වු පනත් මගින් පොලෝසියට බාරදී ඇත.

එකල ගමි් වල හිටපු කාඩරය ලවා කල ඝාතන දැන් සිදු කරන්නේ පොලෝසියේ ඝාතක කණ්ඩායමි් මගිනි..

එහි වෙනස වන්නේ.. එකල තම විරුද්ධ වාදීන් හා සාමාන්‍ය ඡනතාව ඝාතනය කිරීම නීති විරෝධී ක්‍රියාවක් උවද මෙකල එය නීතිමය අන පනත් මගින් එම අපරාධ නීති ගත කිරීමයි.. තවද එකල කාඩරය කල අපරාධ මෙකල රාඡ්‍ය පොලිස් මිනීමරුවන්ට ලප්ටර් විසින් බාර දී ඇත..22 සංෂෝදනය ගෙන කල අප එයට විරුද්ධ උනේ මෙවැනි අන පනත් මොවුන් රැගෙන විත් මුලික මිනිස් අයිතිවාසිකමි් කඩ කරන ඒකාධිපති රාඡ්‍යක අඩිතාලම දැමීම ඉවෙන් මෙන් දැනුනු සේයාවක් අප හට දැනුනු නිසාවෙනි..

ඉතින් ආයුබෝවන්..ප්‍රඡාතන්ත්‍රවාදයේ මල ගම උදාවී ඇත..අද මිනිසුන්ට පාරක බැස උද්ගෝෂනයක් කරන්නට ඉඩක් නැත..ටිල් වින්ගේ නියෝග අද ඒතරමට ප්‍රභලවී ඇත...අධිකරණය තවමත් ස්වාධීනද... ප්‍රශ්නය ඔබට බාරයි..?

වසර දෙකයි බඩට  සුභයි..මෙිවා නිර්ධන පන්තියේ බඩවල්   සහෝදර වරුනි..🤌
26/10/2026

වසර දෙකයි බඩට සුභයි..

මෙිවා නිර්ධන පන්තියේ බඩවල් සහෝදර වරුනි..🤌

ඡෙප්න්ට අනුව  උන්ගෙ පුසාරියන්ටයි , විඡිතයටයි  පක්ෂයෙ මහ උන්ටයි ලප කොටාටයි ,,හොර ගෑනි ප්‍රමිශ්කටයි ,,විතරළු කින්ස්බරි යන්...
26/10/2026

ඡෙප්න්ට අනුව උන්ගෙ පුසාරියන්ටයි , විඡිතයටයි පක්ෂයෙ මහ උන්ටයි ලප කොටාටයි ,,හොර ගෑනි ප්‍රමිශ්කටයි ,,විතරළු කින්ස්බරි යන්න පුලුවන් ..මටත් කීවෙි ටිල්වින්ගෙ බත් බැල ඩොබියෙක්..🤣🤣🤣🤣🤣🤣

වනඡීවී  උන්ගෙ අමි්මා අප්පා අමතලා මහ රෑ උනත් සත්තු වෙනුවෙන් වැඩ කරපු චරිතයක්.. තමා පාලිත තෙවරප්පෙරුම  කියලා කියන්නේ.. පක්...
22/10/2026

වනඡීවී උන්ගෙ අමි්මා අප්පා අමතලා මහ රෑ උනත් සත්තු වෙනුවෙන් වැඩ කරපු චරිතයක්.. තමා පාලිත තෙවරප්පෙරුම කියලා කියන්නේ.. පක්ෂ පාට අදාල නෑ..මෙි වගේ පොලවෙි පය ගහලා සතා සිවුපාවට ආදරෙ කරන මිනිස්සු තමයි ලංකාවෙි වනඡීවි ඇමතිලා වෙන්න ඔන..

වනඡීවි නියෝඡ්‍යය ඇමති තෙවරප්පෙරුම මහත්තයා වරක් සිංහරාඡය පැත්තෙ ඇතෙක් සැරිසරනකොට පොන්සේකා හදනවා ඇතාව කුදලන් වෙනත් පැත්තකට ගිහින් අතාරින්න.. ඇතාගෙ පරිසර අනුවර්ථනය ඒ ප්‍රදේශයට යෝග්‍ය බව තේරුමි් ගත්ත නියෝඡ්‍ය ඇමති තමන්ගෙම ආන්ඩුවෙ තමන්ට ඉහලින් ඉන්න වනඡීවි ඇමතිගෙන් ගේම ඉල්ලනවා මෙිකට... නියෝඡ්‍ය ඇමති වෙලත් අන්න එහෙම කොන්දක් තිබුනු ඇමති වරු හිටපු රටක..අද පැලවත්තෙ ටිල්වින්ගෙන් අන ලැබෙන කමි් බලාගන ඉන්නවා මැරුනු ඇතාගේ බෙල්ල කපාගන ගිහින් දල දෙකට විදින්න..

කාවන් තිස්ස ඇතා මැරුවෙි ඉන්දියාවෙන් මෙහෙ ආපු පුසාරියාගේ කීමටද?⁣JVP රොඩී හැත්ත නිරාගාමිකයි කියලා කීවට මුන් නිරාගාමික නෑ....
21/10/2026

කාවන් තිස්ස ඇතා මැරුවෙි ඉන්දියාවෙන් මෙහෙ ආපු පුසාරියාගේ කීමටද?

⁣JVP රොඩී හැත්ත නිරාගාමිකයි කියලා කීවට මුන් නිරාගාමික නෑ.. මුන් බෙෘද්ධ විරෝදී...එක අතකට මුන් පුසාරිලා ගෙනත් කෝවිල් අටවන් බලි තොවිල් නටන එක පුදුමයක් නෙමේ.. මුන් තමා : එදා 1215 කාලිංග මාඝ එක්ක ඇවිත් රට වනසලා කෝවිල් හදන් ඩෙගා නටපු සොලී සේනාව.. දැන් ආපහු ඉපදිලා කරන්නෙත් ඒකමයි..

ලපයා ඉබි්බාගමුවෙ රැලියෙදි කියනවා අනුරාධපුර පුඡා නගරය දියුනු කරන්න ඉන්දියාවෙන් ඩෙලර් මිලියන ගානක ආදරයක් දෙනවළු.. ත්‍රිකුනාමලේ බුදු පිලිම ගලවපු උන්ට.. බෝ ගස කියන්නෙ කිසිම වැඩකට නැති ගහක් කියපු උන්ට , පිලිම වන්දනාව ගෝත්‍රිකයි කියපු උන්ට.. මෙික සිංහල බෙෘද්ධ රටක් නෙමෙි කියපු උන්ට හිටි හැටියෙම ⁣මෙි පහල උනු සත්ව කරුනාව මොකද්ද..

ලප කොටෝ උබ රුවන් වැලි මහා සෑයට අතක් තියනන ආවොත් එදාට තමා උබ වැඩ වරද්ද ගන්නේ.. ඉන්දියාවෙ තියන රාමා කෝවිල් මෙිකෙ අටවන්න තොපි එන්නෙ කියලා අපි දන්නවා... එවා හීන තමයි.. කරලා බලමු..

ඉන්දියාවෙ උනුත් දන්නවා මෙි භුමියෙ තියන බලගතුකම ඒකයි කොහොම හරි ⁣මෙතෙන්ඩ නිගන්ඨ ලපයා රඡකමි් කරන සමයෙම රෑකඩයක් කරගන රාමා කෝවිලක් මෙි බල සමි්පන්න ප්‍රදේශයේ අටවන්න යන්නේ..

හොදම විහිළුව කියන්නෙ පහුගියදා තායිලන්තයේ උප අගමැති එනවා මිහිදු සෑයෙ කොත පලදන්න... ඒ සදහා තයි රඡයෙන් කොටි ගානක් වියදමි් කරලා තිබුනා... ඒත් මෙි වඩිග කෙටස්ථමි්භක වෂභ රඡා අඩුම ඒ මිනිස්සුන්ට පිලිගැනීමක් තියා ආරක්ෂාවක් වත් දීලා තිබුනෙ නෑ... ඒත් ඉන්දියාවෙන් මෙහෙ ආපු පුසාරියව එක්කන් ගියෙ චොපර් එකෙන්.😅🤌. ..ලංකාවෙි මහඡන බදු මුදල් වියදමි් කරමින්... තවද දැඩි ආරක්ෂාවක් සහ පිලි ගැනීමක් දීලා තිබි්බා..

ඉතින් ඡාතකේ අවුල් පාහර ඡෙප්පන්ට ඇරෙන්න ස්වාධීන බුද්ධියක් තියන ඔන පොඩි එකෙක්ට උනත් තේරෙනවා මෙි චෝල පදු නිගන්ට රැල රටට කරන්න යනදේ.

#කාවන්තිස්ස

ඡෙප්පෙක් ලෙස සිතමු.යකෝ  ඔකා මැරුනට ⁣මොකද.තව අලි ඉන්⁣නවා කැලේ..අපේ ලාල් කාන්ත මැතිතුමත් කීවනේ වෙඩි තියන්න කියලා...නීතිය න...
19/10/2026

ඡෙප්පෙක් ලෙස සිතමු.

යකෝ ඔකා මැරුනට ⁣මොකද.තව අලි ඉන්⁣නවා කැලේ..

අපේ ලාල් කාන්ත මැතිතුමත් කීවනේ වෙඩි තියන්න කියලා...නීතිය නමි් නීතිය..

ඇතා ⁣⁣හොරා...ගොවියෙක්‍ගෙ වී උර 16ක අල්ලසක් ගත්තා කියලා මුල්‍ය වංචාවකට එරෙහිව අල්ලස් හා දුෂන කොමිසමෙි මුට එරෙහිව නඩුවක් තියනවා

මු කැලේ හිතාගන හිටියෙ මුට වඩා කෙරුමෙක් නෑ කියලා...

ඇතා හොරා..

මුන් නිසා අපේ ගොවි සහෝදර වරු කොච්චර දුක් විදිනවද..

ප්‍රහාරය අශිෂ්ඪයි නමි් ප්‍රථිප්‍රහාරයේ ශිෂ්ඨත්වය හොයන්න එපා.. 🤌

#කාවන්තිස්ස

3/2 බලයක් තියාගන ඉන්න මෙි  චෝල ආණ්ඩුව රට වටෙි ඉන්න ඩොබියන්ව බස්වලින් ඇදලා ශෝ එකක් පෙන්නලා  උන්  උන්වම ස්ව්‍යං  වින්දනයක...
17/10/2026

3/2 බලයක් තියාගන ඉන්න මෙි චෝල ආණ්ඩුව රට වටෙි ඉන්න ඩොබියන්ව බස්වලින් ඇදලා ශෝ එකක් පෙන්නලා උන් උන්වම ස්ව්‍යං වින්දනයකට පත් වන දුර්ලභ අවස්තාවයි මේ....

එමෙන්ම ගිනස් වාර්තාවක්ද තියමින් ලොව පුර්ණ ආන්ඩු බලයක් සහිත පක්ෂයක් තම වහලුන් යොදාගෙන විපක්ෂයට ව්රුද්ධව කල ප්‍රථම උද්ගෝෂනයයි මෙි..

එන්න අපි තෙත් වෙමු..😅😅😅🤌

15/10/2026

සොලී ඡෙප්පනි... පුඡා නගරයට අත නොතබනු...!

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Truth Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share