Rashmeen

Rashmeen We are looking forward to improve the quality of real thantric yoga for modern world.

06/05/2026

“Most people punch wrong… here’s the correct Muay Thai technique 👊”
“Fix your punch in 20 seconds – Muay Thai basics 🔥”





Druvi Nuleshya

“RASHMEEN Fitness Centre,Colombo 03 –0774691333 Transform Your Body, Calm Your Mind 🧘‍♂️🔥 | Now Open in Colombo 03”“Lose...
05/05/2026

“RASHMEEN Fitness Centre,Colombo 03 –0774691333

Transform Your Body, Calm Your Mind 🧘‍♂️🔥 | Now Open in Colombo 03”
“Lose Fat. Build Strength. Find Balance. Welcome to RASHMEEN 💪✨”

05/05/2026

“RASHMEEN Fitness Centre,Colombo 03 –0774691333

Transform Your Body, Calm Your Mind 🧘‍♂️🔥 | Now Open in Colombo 03”
“Lose Fat. Build Strength. Find Balance. Welcome to RASHMEEN 💪✨”
“Your Fitness Transformation Starts Here – RASHMEEN Colombo 3 is Open!”
“Stronger Body. Sharper Mind. Better You. Join RASHMEEN Today.”
“From Fat Loss to Inner Peace – Experience Fitness + Yoga at RASHMEEN”

04/05/2026

නැවත ඇරබෙන RASHMEEN

“කාමය මඟහැරීමද? නැත්නම් එය අවධානයෙන් පරිවර්තනය කිරීමද?”සමාජය නීති හදන්නේ ආරක්ෂාවට මුත්, අවබෝධයට පත් පුද්ගලයාට ඒ නීති තවම...
03/05/2026

“කාමය මඟහැරීමද? නැත්නම් එය අවධානයෙන් පරිවර්තනය කිරීමද?”

සමාජය නීති හදන්නේ ආරක්ෂාවට මුත්, අවබෝධයට පත් පුද්ගලයාට ඒ නීති තවමත් අවශ්‍යද?

නිදහස සහ වගකීම අතර සීමාව කොතැනද?

මේ ලිපිය ඒ ප්‍රශ්නයට පිළිතුරක් නෙවෙයි—
ඒ ගැන හිතන්න ආරාධනයක් පමනි.

ඕෂෝ (Osho) යනු අධ්‍යාත්මිකත්වය සහ භෞතික වින්දනය (S*xuality and Spirituality) අතර ඇති පරස්පරතාවය බිඳ දැමූ අග්‍රගන්‍ය ගුරුවරයෙක් පමනක් නෙවේ, ඔහු පැවසුවේ "සංසාරයේ සිට මෝක්ෂය දක්වා" (From S*x to Superconsciousness) ගමන් කළ යුතු බවයි,සරලවම මේ පූරාන කාම තන්ත්‍රයයි

ඇත්තටම පූරාන තාන්ත්‍රයේ මෙන්ම ඔහූද පැවැසූ
​Spiritual Pl***oy කෙනෙකු වීම නොහොත්
"නොඇලී විඳීම" (Detached Involvement) වික්ටෝරියානු සංස්කෘතියෙන් විපරීත වූ ලෝකයට වටහාගැනීමට හැකිවූවාද යන්න ගැටලූවකි.

මෙය සරලව “කාමය ප්‍රමුඛ කරගත් දර්ශනයක්” ලෙස හැඳින්වීම වැරදි ය. පුරාණ භාරතීය තාන්ත්‍රික සම්ප්‍රදායන් තුළ, ලිංගික ශක්තිය යනු මිනිසාගේ ජීව ශක්තියේ (life energy) කොටසක් වන අතර, එය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගෙන, ඒ හරහා කුණ්ඩලනිය අවදි කිරීමයි. ඕෂෝගේ දර්ශනය ද ඒ මූලධර්මය නවීන භාෂාවකින් නැවත ප්‍රකාශ කිරීමක් ලෙස දැකිය හැක.

1931 දෙසැම්බර් 11 වනදා ඉන්දියාවේ මධ්‍ය ප්‍දර්ශනයේ කුච්වාඩාහී උපන් චන්ද්‍ර මෝහන් ජේන් තරුණ වියේ සිටම ආගම, සත්‍යය සහ මිනිස් ජීවිතයේ අරුත ගැන ගැඹුරු ප්‍රශ්න කිරීමේ හැකියාවක් දක්වමින් සිටි අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු දර්ශන වාදය සම්බන්ධව කථිකාචාර්යවරයෙකු වී සිය ඉගැන්වීම් කටයුතු කරන විට සිය පුරාණ භාරතීය සහ ගෝලීය ආගම් හා දර්ශනයන් ගැන ඇති අදහස් ගැන කල ඉගැන්වීම් ඔස්සේ ඔහුගේ ගමන සකස් වන්නට විය.

1960 දශකයේදී ඔහු රජ්නීශ් ඕශෝ නමින් ප්‍රසිද්ධ වුණා. ඔහු රිජූවම පූරාන තාන්ත්‍රික ගතික හා ප්‍රාණයාම භාවනා ක්‍රම නවීකරණය කර “Dynamic Meditation” නමින් නැවත හඳුන්වාදී ලෝකය පුරා අනුගාමිකයින් ගොඩනඟාගෙන 1980 දශකයේදී ඔහු United Statesට ගොස් Oregon හි Rajneeshpuram නමි ආශ්‍රමයක් ස්ථාපිත කොට ඇත්තටම කළේ පුරාණ තාන්ත්‍රික යෝග අසපුවක මහා විශාල පරිවර්තනයක් වූවද ඔහු එය කරේ මෙකල වීම බරපතල ගැටලුවක් විය.

පසුව ඔහු නැවත ඉන්දියාවට පැමිනීමට වූ හෙතෙම පූනාහී ආශ්‍රමයක් පවත්වාගෙන ගිය අතර 1990 ජනවාරි 19 දින මියගිය අතර ඔහුගේ අනු අනුගාමිකයන් සඳහන් කරන්නේ ඔහු මිය නොගොස් සිරුර අතහැර ගිය බවයි.

ලිංගිකත්වයේ යෙදීමට විවාහය සහතිකයක් වීමත් එය සමලිංගික ද විරුද්ධ ලිංගිකද එයට අදාළ වයසක් නිගමනය කිරීමත් සංස්කෘතිකමය කාරණයක් විය, තවද එම සංස්කෘතිකමය කාරණය පැහැදිලිවම සමාජ ආරක්ෂණ පද්ධතියකි, එය අත්‍යවශ්‍යය.

නමුත් එය අත්‍යවශ්‍ය වන්නේ තමුන්ට විවෘත නොවූ සාමාන්‍ය ප්‍රජාවට වූ අතර තමුන්ට විවෘත වූ තමුන්ව තේරුම් ගත් තාන්ත්‍රිකයෙක්ට එම නීති රීති බැමි අවශ්‍ය නොවීය .

“Detached Involvement” යන සංකල්පය, ජීවිතය විඳින අතරම එයට ඇලී නොසිටීමේ හැකියාව පිළිබඳ කතා කරයි. මෙය “Spiritual Pl***oy” වැනි සරල, වැරදි අර්ථකථනවලට පහසුවෙන් වැටිය හැකි නමුත්, එහි මූලය වන්නේ ආසාවන් මඟහැරීම නොව, ඒවා පිළිබඳ සම්පූර්ණ අවධානයෙන් ජීවත්වීමයි.

නමුත් අප ජීවත් වන්නේ වික්ටෝරියානු සංස්කෘතියෙන් හිර වූනූ ලෝකයක් වන නිසා, එම ලෝකය මැද අතරමං වීම ඕෂෝ කෙස් වෙතත් ඒ අනූගාමිකයන්ට නමි වූවාද යන්න මට සැකය.

Druvi Nuleshya
2026,05,03.

**ra
*xToSuperconsciousness

#සිංහලලිපි #දර්ශනය #චින්තනය

🧘 Kundalini Awakening and Meditation Methods: A ClarificationThis article addresses the growing trend of seeking rapid, ...
28/10/2025

🧘 Kundalini Awakening and Meditation Methods: A Clarification
This article addresses the growing trend of seeking rapid, shortcut methods for Kundalini Awakening and provides a crucial distinction within Yogic philosophy.

📜 Two Paths in Yogic Philosophy
Yogic tradition is broadly divided into two paths:
* The Path for the General Public: Focuses on achieving a good mental state, an active and healthy body, and gradual spiritual progression. The practice here centers on Chakra Stimulation to gently experience the energy's positive effects.
* The Path for Committed Yogis (The Full Yogic Path): This is a more challenging path that includes direct Kundalini Meditation methods. For these prepared practitioners, the goal is direct Kundalini Awakening, not just stimulation.

⚡ The Power of Kundalini
Kundalini Awakening involves the release of an extremely potent energy.
* Committed Yogis are trained through prolonged asanas and meditation to handle this immense power safely.
* The General Public is better suited for Chakra Meditation to enjoy mild benefits, as they lack the foundational preparation to safely manage a full, sudden awakening.

⚠️ The Risk of Modern Misconceptions
There is a contemporary blurring of the lines between Chakra Stimulation and true Kundalini Awakening.
* Many popular practices focus on visualizing light, movement, or spinning in the Chakras. While these can offer benefits like improved physical energy (Muladhara) and digestive health (Manipura), mistaking these sensations for a full Kundalini Awakening is a common misconception.

* This has led to unscrupulous teachers promoting rapid 'awakening' methods using visualizations (like moving light or power) and promising quick Siddhis (spiritual powers). This is a widespread, false practice, not just in Sri Lanka but globally.
Slow, Safe Progress is Key
Yogic philosophy does not state that lay practitioners (householders) cannot achieve Kundalini Awakening. However, it emphasizes that this must be a systematic, gradual process over several years.
Crucially, rapid, forced methods pose significant risks:
* They are detrimental not only to the practitioner but also to their family and relationships.
* We have observed cases of practitioners experiencing rapid anger, frustration, and intense emotional sensitivity, leading to broken relationships and states resembling mental instability.

The most important message is that true Kundalini Awakening is a slow, methodical journey that requires deep preparation to safely manage the powerful transformation.
Would you like me to find information on local certified yoga schools or resources in Colombo that teach these practices following the safe, gradual path?

Druvi Nuleshya
2025.10,28.

එකොළොස් වැනි සියවසේ බෙන්ගාලයේදී  මෙලොව එළිය දුටු  තිලෝ පාද නමැති බ්‍රාහ්මණ හින්දු  දරුවා සිය බ්‍රාහ්මණ වෛදික දැනුම් පද්ධ...
28/10/2025

එකොළොස් වැනි සියවසේ බෙන්ගාලයේදී මෙලොව එළිය දුටු තිලෝ පාද නමැති බ්‍රාහ්මණ හින්දු දරුවා සිය බ්‍රාහ්මණ වෛදික දැනුම් පද්ධතිය අධ්‍යාපන කළ දක්ෂ ශිෂ්‍යයෙක් විය.

කෙසේ වෙතත් තරුණ කාලයේ දී ජීවිතයේ මීට වඩා ගැඹුරු දෙයක් ඇති බවට සෙවීමට උත්සුක වී ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශවලට සංචාරය පටන් ගත් හෙතෙම ඉක්මනින් බෞද්ධ දැනුම් පද්ධතිය ගැන අධ්‍යයනයට බැසි නමුත් සාම්ප්‍රදායික භික්ෂු ජීවිතයට එහා තාන්ත්‍රික දැනුම් පද්ධතිය ගැන අධ්‍යයනයට යොමු වී පරිබ්‍රාජක ඒ නම් භික්ෂුවකුත් ගිහියකුත් නොවන තාන්ත්‍රික ගණයට වැටී ජීවත්වීමට පටන් ගත්තේය.

වෘත්තියක් ලෙස තල ඇට මිරිකා තල තෙල් හිඳින වෘත්තිකයෙක් ලෙස තල ඇට මිරිකා තෙල් ගැනීම ක්‍රියාකාරී භාවනාවක් ලෙස ගනිමින් ජීවිතය සාරය උකහා ගැනීම අධ්‍යයනයට බැසීම අපගේ වීරයාගේ කතාවේ ආරම්භයයි.

තාත්වික භාවනාවන්හී මහා මුද්‍රා භාවනාව ප්‍රගුණ කරන්න එතුමාගේ හිස් වූ මනසට ඩාකිනීවරියන් හතර දෙනෙක් පැමිණ ධර්ම දැනුම ලබාදුන් බව සඳහන් වෙයි.

එහිදී රත් ගිනි ඩාකිණිය TUMMO නොහොත් අග්නිශක්තිය සහ ඇතුළත ගින්න පාලනය ඉගැන්විය.

ධවල ආකාශ ඩාකිණිය ආකාශමය වායු ස්වරූපය සහ සිහින මනසේ ස්වරූපය ඉගැන්වීය.

ස්වර්ණමය ඩාකිණිය විශ්වයේ පැවැත්මේ ඇති නොපැවැත්ම නොහොත් ශූන්‍ය මේ ස්වභාවය ඉගැන්වීය.

නීලමය ඩාකිණිය විසින් ඔහුගේ ආත්මය තුළට මේ සියල්ල කිඳා බැස්වීය.

තිලෝපාතුමන්ම පවසන ලෙසට ගුරුකරුකම් ලබා දුන්නේ මේ සිව් දෙනා විසින් පමණි. ඒ කෙසේ වෙතත් පැහැදිලි ලෙස ඔහුට ගුරුවරයෙක් සිටියේ නැත.

යම් කාලයකට පසු අද වන
කත්මණ්ඩු තැනිතලාවේ පශූපතිනාත් යන ස්ථානයේ භගමතී නදිය අසබඩට පැමිණි උන්වහන්සේ එහි නවාතැන් ගත්තේය,පැය ගණන් තනිව භාවනා කරන නමුත් පිළිවෙලක් නැති , සතුන් සමඟ නිතර කතා කරන තනිව සිනාසීම් වැනි හැසිරීම් මිනිසුන්ට මහත් ගැටලුවක් ඇති කළේය.

කෙසේ වෙතත් දිනක් කුසගින්නෙන් පෙලෙන අනාථ දරුවෙක් උන්වහන්සේ හමුවීමට පැමිණියේය, තමුන් ළඟ තිබුණු තල ඇට තලා එයින් ආහාරයක් සකස් කර එම දරුවාගේ කුසගින්නේ නිව් උන්වහන්සේ
" දරුවා මේ තල ඇට වගේ තමයි මේ ලෝකෙ ජීවිතේ මේ තල තලලා ඒකේ සාරය අපි ගන්නවා වගේ මේ ලෝකෙ තලලා ඒ ලෝකේ ඇතුලේ තියෙන සත්‍ය එළියට ගන්න",

මේම කාරණය ඇසූ දරුවා පලමූ ශිෂ්‍යයා වූ අතර මින් පසුව එකතු වූ කිහිප දෙනෙක් කුඩා කණ්ඩායමක් ලෙස මෙතුමාගේ ශිෂ්‍ය පරම්පරාව බවට පත්විය, පසුකාලයකදී එකතු වී ගැඹුරු ලෙස භාවනාව ප්‍රගුණ කළ එතුමාගේ නැගණිය මෙම ශිෂ්‍ය පරම්පරාවේ නායකත්වය ගත්තේය,එතුමිය විසින් මෙම කණ්ඩායමකට එකතු කරගත් ණරෝපාතුමන් මේ ශිෂ්‍ය පරම්පරාව පිරිවෙලින් ණරෝපා ශිෂ්‍ය මරෝපා ,මරෝපා ශිෂ්‍ය මිලරෝපා ගෙන ගිය මේ ඉගැන්වීම මහා මුද්‍රා සංකල්පය තිබිබයේ පතුරුවාලීමට මුල් වූ කාග්යූ සම්ප්‍රදාය ආරම්භ කළේය.

අපි සැවොම දන්නා මහා මුද්‍රා ගීතය යනු නරෝපාට අප අප තිලෝපා මුනිවරයන් වහන්සේ විසින් ගීතමය වශයෙන් දේශනා කර දේශනයයි.

එතුමා අවසාන වරට නරෝපා තුමන්ට අවවාද කරේ මෙපමණක් යැයි සඳහන් වේ,

"කිසිවක් නොසොයන්න, කිසිවක් ගැන නොසිතන්න, කිසිවක් නිර්මාණය නොකරන්න, නිකම් හිඳින්න, නිකං තබන්න,නිකම් වෙන්නට අරින්න, නිෂ්ක්‍රීය වන්න ,විවේක ගන්න, සත්‍යය කිසිවක් නැති තැන ඇත".

ශුන්‍යතා සංකල්පය පැහැදිලිව වටහාගැනීමට හැකි කාරණයක් නොවේ. අදටත් තිලෝපා තුමන්ගේ මරණය සිදුවූත් ස්ථානයක් පැහැදිලිව සොයා ගැනීමට නොහැක මෙම මහා මුනිවරුන් කිහිපදෙනා තවමත් සලකන්නේ අමරණීයත්වය අත්දුටු මහා සිද්ධී රිෂිවරැන් ලෙසය,

වජ්‍රයාන සම්ප්‍රදායේ නම් ,ඔවි, පැහැදිලිවම "බුදුවරයෙකි".

Druvi Nuleshya
2025.10,28.

Hidden Ta***ic Rasayana YogaTa***ic practitioners have historically explored various methods to awaken kundalini energy,...
25/10/2025

Hidden Ta***ic Rasayana Yoga

Ta***ic practitioners have historically explored various methods to awaken kundalini energy, including the use of specialized herbal and mineral formulations. Traditionally, these methods focused on stimulating the energy at the Muladhara (root) chakra, rather than attempting to simultaneously activate the full chakra system. The primary objective was to prepare the practitioner for meditation and spiritual practices while ensuring the awakening process remained controlled and safe.

Ayurvedic principles were central to maintaining the body’s natural balance. Herbs and minerals were carefully used to harmonize the doshas and enhance ojas, promoting vitality and overall health without resorting to artificial interventions. This ensured that the awakening of kundalini could occur safely, minimizing potential physical or psychological side effects.

Practitioners employed techniques such as controlled inhalation, oral intake, and ritualized smoke (dhooma) to enhance the subtle energies of the body. Key substances included salts, honey, and sacred minerals like kamsa, rathran (coral), and various gems, prepared according to strict protocols. Improper use could lead to serious consequences, emphasizing the importance of guidance and discipline.

Through these practices, the interaction of male and female energies within the body could be harnessed to awaken spiritual vitality, refine mental clarity, and cultivate higher states of consciousness. The knowledge of these methods was traditionally transmitted in secrecy among adept yogis and formed an integral part of spiritual training in South and Southeast Asia.

In essence, Rasayana Yoga combined herbal, mineral, and ritual techniques to safely awaken kundalini energy, supporting the practitioner’s physical, mental, and spiritual development in a holistic and disciplined manner.

Druvi Nuleshya

සැඟවුණු තාන්ත්‍රික  ශුක්‍ර මෝචණය .                 පිරිමියෙක් සහ කාන්තාවක් ලිංගිකව එකතුවීමේදී පැහැදිලි වෙනස්කමක් ඇත. එනම...
25/10/2025

සැඟවුණු තාන්ත්‍රික ශුක්‍ර මෝචණය .

පිරිමියෙක් සහ කාන්තාවක් ලිංගිකව එකතුවීමේදී පැහැදිලි වෙනස්කමක් ඇත.

එනම් කාන්තාවක්ගේ දරුවන් උපද්දවීම ඇයට පාලනය කිරීම කළ නොහැකි දෙයක් වීම හා පිරිමියාට සිය ශුක්‍රාණු පිටවීම යම් ආකාරයක පාලනයට යටත් කරමිට හැකි වීමයි.

මෙන්න මෙම නිසා පිරිමියෙක්ගේ මෛතූන්ය ඕජස් නොහොත් කාමුක ශක්තිය ජීව ශක්තිය ලෙස කුණ්ඩලනී ශක්තිය අවදි කිරීම සඳහා යොදා ගැනීමේ සාපේක්ෂව පහසුවක් ඇත.

මේ ක්‍රමයේ නවීන වින්දනාත්ම කොටස පමණක් ලබා ගැනීමට අද වන විට ස්වයං වින්දන අභ්‍යාස නිර්මාණය වුවද සාම්ප්‍රදායික තාන්ත්‍රිකයන්නේ මේ කොටස ගැන දැඩි අවධානයක් යොමු කළේය.

අද වනවිට "Seman retention" යයි හඳුන්වන ශුක්‍රාණු පිට නොකර සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරීව සිටීම උගැන්වීම දක්ෂිනා වෘත්ත සහ වමාවෘත යෝග ක්‍රමවල ඉතා ප්‍රචලිත ක්‍රමයකි. ඇත්තෙන්මය ඒ දේ පහසුය,අපහසු වන්නේ ශුක්‍රමෝචණ පාලනයයි.

ශුක්‍රාණු පිරිකිරීමේදී ඇත්තෙන්ම මෙතනදි සිදුවන්නේ තවත් ජීවයක් ලැබීමයි. නමුත් ජීවයක් ලැබීමක් අවශ්‍ය නැති, මේ මොහොතේ සතුටින් සිටිමින් තවත් ජීවයක් තියා තමන්ගේ ජීවිතය වුවද එක දිගට ගමන් නොකර නැවතීමක් සොයන පුද්ගලයෙකුට ශුක්‍රාණු පිටකිරීමේ ඇති ප්‍රයෝජනයක් තිබිය හැකිද?

අන්න එවන් පුද්ගලයෙක්ට අදාළ බන්ධ ක්‍රම විශේෂයෙන්ම මූල භන්ධ සහ මහා භන්ධ වැනි ක්‍රම ,නියමිත උෂ්ණත්වයන්ගෙන් සිදුකරන ජල සම්බාහන සහ අදාල ව්‍යායාම මගින් ශුක්‍රාණු පිටකිරීම අතිශය පාලනයකට ලක් කෙරේ.

මෙහිදී ඔවුන්ගේ පූජා ලිංගික අභ්‍යාස හෝ ලිංගික ක්‍රමවේද හී ශුක්‍රාණු පිට නොකර එම කොටස කිරීම මගින් ස්ත්‍රී පුරුෂ ශරීර දෙකේ ඇතුළත හුවමාරු වන ශක්තීන් කායික මානසික දෙයාකාරයෙන් කුණ්ඩනය ශක්තිය උත්පාදනය කිරීමට යොදාගත හැකිය.

Druvi Nuleshya

ජයන්ත චන්ද්‍රිසිරි මහත්මයාගේ අකාල සන්ධ්‍යා කියන්නේ මගේ පුංචි කාලෙ මනස සම්පූර්ණයෙන්ම වෙනස් කරපු නාට්‍යයක්. ඒකේ සටන් කලාවෙ...
18/03/2025

ජයන්ත චන්ද්‍රිසිරි මහත්මයාගේ අකාල සන්ධ්‍යා කියන්නේ මගේ පුංචි කාලෙ මනස සම්පූර්ණයෙන්ම වෙනස් කරපු නාට්‍යයක්. ඒකේ සටන් කලාවෙන් කෙළ පැමිණි යෝග දර්ශනයේ කෙළ පැමිණි ඒ මහා රණශූරයා නාගසිංහ කියන චරිතයට මම ආසා කරේ එකයි.

මේ චරිතයත් එක්ක විකාශනය වෙන කුණ්ඩලනී ශක්තියේ "ප්‍රාප්ති" ශක්තිය කියන්නේ මොකක්ද ?

අතීතය වර්තමානය හෝ අඩු තරමේ අනාගතය කියලවත් ඇත්තටම කාලයක් නැහැ. එහෙම දෙයක් අපිට දැනෙනවා විතරයි. ඇත්තටම ගත්තොත් අපි මේ ඉන්න ලෝකයේ අවකාශය කියන දේ ඇත්තටම මේ විදිහට පවතින දෙයක් නෙවෙයි.

මේක දැනීමක් විතර දැනෙන්නේ අපි එක සංඛ්‍යාතයක ඉන්න නිසා නමුත් අපිට පුළුවන් වුනොත් ඒ සංඛ්‍යාතය හරියටම අල්ලගන්න අපිට පුළුවන් ඒ සංඛ්‍යාතයෙන් එහා සංඛ්‍යාත වලටත් ගමන් කරන්න ඔන්න ඕක තමයි "ප්‍රාප්ති" කියලා යෝග වල කියන්නේ.

Druvi Nuleshya

තාන්ත්‍රික ලිංගිකත්වයේ සැගවුණු තාක්ෂනය.                                     පුරාණයේ තාන්ත්‍රික රිශිවරැන් තාන්ත්‍රික ලිංග...
20/02/2025

තාන්ත්‍රික ලිංගිකත්වයේ සැගවුණු තාක්ෂනය.

පුරාණයේ තාන්ත්‍රික රිශිවරැන් තාන්ත්‍රික ලිංගිකත්වයේ තාක්ෂනයේ පාදම ලෙස යොදා ගත්තේ සරලම යෝගී ඉගැන්වීමකි . එනම් " ඕජස් " ය, ශරීරයේ ශක්තිය නොහොත් "ඕජස්" වලින් තවත් ජිවිතයක් බිහි කිරීමට සමත් ඉහළම ශක්තියක් ඇති කරන "මයිතුන්ය ඕජස්" සිය ආධ්‍යාත්මික වර්ධනයට යොදා ගැනීමට ඔවුන් තැත් කලේය.

බොහොමයක් සාම්ප්‍රදායික යෝග පුහුණුවීම් වල ද ශරීරයේ යටි කොටස තද කොට පාවිච්චි කරනා මූල බන්ධ වැනි පුහුණුවීම් වල ද උත්සහ කරන්නේ මෙන්න මේ කොටස අවදි කිරීමටය.

වෙනත් පුහුණුවීම් මෙන් නොව මෙම ක්‍රියාකාරීත්වයේ දී ඇතිවන වින්දනිය ස්වරූපය නිසා ඔවුන්ගේ මනස වෙනත් කිසිවකට නොයා ඒ දෙය මත ම අවධානය යොමු වීමේ ගුප්ත ස්වභාවය ඔවුන්ගේ මනස කැලබීය.

අනික් අතට යෝග පුහුණු වීමේ ඒකායන පරමාර්ථය විශ්වය සමඟ ඒකාත්මික නම් අප හා සබැඳි තවත් පුද්ගලයෙක් හරහා මමත්වයෙන් තොරව ඔහුට එකතුවීම විශ්වය සමග එකතු වීමට කරනා මූලික පුහුණු වීමක් ලෙස යොදාගැනීමට හැකි බව ඔවුන් අවබෝධ කරගත්තේය.

මන්ද ලිංගික හැසිරීමක් නිවැරදිව කරනා විට ඔහුට මමත්වය තිබුණද මමත්වයක් දැනෙන්නේ නැත. මන්ද ඔවුන් දෙදෙනාගේ ශරීරය සහ මනස එකට ක්‍රියාකාරී වන නිසා එතනදී ඇත්තටම ඔවුන් දෙදෙනාම එක් අයෙක්ගේ තත්ත්වයකට පත්වන බව ඔවුන් අධ්‍යයනය කළේය.

මේ ගැන තවදුරටත් අධ්‍යයනය කළ ඔවුන්ට අප ශරීරයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය වැඩියෙන්ම දැනෙන ඉන්ද්‍රියක් ලෙස ඔවුන්ට ලිංගෙන්ද්‍රිය හඳුනාගැනීමට හැකි විය.

ලිංගික ස්පර්ශයක දී විශේෂයෙන්ම ලිංගික අවයව හෝ ශරීරයේ ඕනෑම ස්ථානයක සම මතට ඇතිවන බලපෑම් ඒ දී එකිනෙකාගේ ශරීරයන් වල ඇති විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ ශක්තිය එකිනෙකා අතර හුවමාරු වන ක්‍රම ගැන ඔවුන් අවධානය යොමු කළේය.

නිවැරදි කාමයෝග පුහුණුවකදී ශරීරයේ නාඩි 72000 ක්‌ හරහා ගලාගොස් ශක්ති මූල ස්ථාන නොහොත් චක්‍ර හතක් ඔස්සේ එකට එකතුව ගමන් කරනා මහත් ජීව ශක්තිය නොහොත් "කුණ්ඩලනි" ශක්තිය
ලිංගේන්ද්‍රිය අසලම ඇති මූලාධාර චක්‍රයෙන් එකවර පිබිදවීමට මෙම පුහුණුවීම් යොදා ගැනීමට ඔවුන් කටයුතු කළේ එතැන සිටය.

නිවැරදිව කුණ්ඩලණි ශක්තිය අවදි කිරීම ඉතා භාරදූර සහ සංකීර්ණ කටයුත්තකි, එම සඳහා දෙදෙනෙකු ලිංගිකව හැසිරීම වර්තමාන සමාජයට කෙසේවත් තේරුම්ගත හැකි දෙයක් නොවන බව පැහැදිලිය.

මන්ද යත් වර්තමාන සමාජයේ ලිංගිකත්වය යනු ගුප්ත සහ වසාගෙන සිටිය යුතු දෙයක් ලෙස සැලකුවද පුරාණ ලෝකයේ ලිංගික අවයව වන ශිෂ්ණය සහ යෝනි මාර්ගය යනු වන්දනීය දෙයක් බවට පත්ව රතිකෙලි වැනි ලිංගිකව හැසිරෙන උත්සව කළ ගණිකා වෘත්තිය ගෞරවනීය දෙයක් බවට පත්කළ කාලයක ලිංගිකත්වය ගැන සැලකුවේ අද වැනි මානසිකත්වයකින් නොවන බව පුරාණ යුරෝපයේ දැඩි ආගමික මතධාරීන් වූ වික්ටොරියානු චින්තනයකින් පෝෂණය වූ බටහිර ලෝකයට හෝ විශේෂයෙන්ම එම වික්ටොරියානු චින්තනය බලෙන් එබ්බ වුවද එය අද ඔවුන්ගේම කරගෙන ඇති මනසකින් යුතු දකුණු ආසියානුවන්ට දැන්නම් තේරුම් ගැනීමට හැකි නොවන බව දන්නෝ දනිති.

ඇත්ත වශයෙන්ම ලිංගික ශක්තිය හරහා කෙරෙන කුන්ඩලිනිය පිබිද වීම සඳහා විවිධ ක්‍රම හා පුහුණු විම් ඔවුන් සොයා ගත්ත ද එම ක්‍රම සියල්ල පොදුවේ සමාජ මාධ්‍යයක පොදු පාඨකයන්ට පැහැදිලි කිරීම මෙම කාළයේ ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් පුරාණ කාම දේවාල ගැන අධ්‍යයනය කළ ඕනෑම කෙනෙකුට දකුණු ආසියාවේ තාන්ත්‍රිකයන් මෙවැනි පුහුණුවීම් අරබයා විවිධාකාර කාම යෝග පුජා පැවැත්වූ බව දැක ගත හැකිය, ඇත්ත වශයෙන්ම තවමත් ලොකයේ අති බහුතර තාන්ත්‍රික යෝගී ගුරුවරුන් අධික මිල ගණන් අය කරමින් උගන්වන්නේ මෙන්න මෙම කොටසය.

මෙම බටහිර ගුරුවරුන් යුවළවල බැදීම වැඩිකරන "යුගල යෝග (partner yoga).

ලිංගික සුවකිරීමි ( sexual helling).

සංවාස ඉරියව් පැවැත්වීම(sexual postures).

සූරාන්තයේ දිග කොට උපරිම විනෝදයක් ලබනා ක්‍රම(orgasam methods) වැනි දේ ඉතා පුළුල්වත් විද්‍යාත්මකවත් කතා කරයි.

ඇත්ත වශයෙන්ම ආතතියෙන් පිරිපුන් වර්තමාන ලෝකයට නිවැරදි ලිංගිකත්වයයේ ආධ්‍යාත්මික වටිනාකම මිල කල නොහැකි දෙයක් වන බව පැහැදිලි සත්‍යයකි.

දෘවී නියුලේෂ්‍ය.
2025,02,20.

Address

No. 14, Carmel Road, Colpetty
Colombo
00600

Alerts

Be the first to know and let us send you an email when Rashmeen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rashmeen:

Share