29/08/2026
🇱🇰🏑 උප නායකත්වය යනු තනතුරක් නොව, රටක් වෙනුවෙන් දරන වගකීමකි! 🦁🔥
අනුරාධ සුරේශ් — 🇱🇰 ශ්‍රී ලංකා ජාතික පිරිමි හොකී කණ්ඩායමේ උප නායකයා ලෙස, 🇯🇵 2026 ආසියානු ක්‍රීඩා උළෙල – නගෝයා වෙත!
සිංහ ධජය හදවතේ දරා,
රටේ අභිමානය පිටියේ රඳවා,
ජයග්‍රහණය වෙනුවෙන් සිංහයන් මෙහෙයවන්නට ඔබට ශක්තිය ලැබේවා! 🫡🔥
🇱🇰 ඔබගේ ගෞරවනීය උප නායකත්වයට සමස්ත ලාංකීය ජනතාවගෙන්ම උණුසුම් සුබ පැතුම්! ❤️🏑
ශ්‍රී ලංකාව වෙනුවෙන්… අභිමානයෙන් ඉදිරියට! 🇱🇰🦁🔥