Avishka Fernando Fan Club

Avishka Fernando Fan Club Welcome to Avishka's Official Fan Page

අපි හැමදාමත් ඔබ සමඟයි♥️රැල්ලක් හදමු... Team එකට ආදරය කරන....Win or lose, this jersey still means everything. 🇱🇰Form is t...
10/02/2026

අපි හැමදාමත් ඔබ සමඟයි♥️
රැල්ලක් හදමු... Team එකට ආදරය කරන....

Win or lose, this jersey still means everything. 🇱🇰
Form is temporary. Pride is permanent.

We stand with Sri Lanka Cricket.

අපි හැමදාමත් ඔබ සමඟයි♥️
රැල්ලක් හදමු... Team එකට ආදරය කරන....

Win or lose, this jersey still means everything. 🇱🇰
Form is temporary. Pride is permanent.

We stand with Sri Lanka Cricket.



fans
Sri Lanka Cricket
Maheesh Theekshana Fan Club

ශතක  ඉඩෝරය  නිමා කරමින් කුසල් මෙන්ඩිස් වසර ගණනාවකට පසු තම 4 වන  ශතකය ලබාගනී....😍🔥... ..අවිෂ්ක ප්‍රනාන්දුද තමාට  ලබා දුන්...
14/11/2024

ශතක ඉඩෝරය නිමා කරමින් කුසල් මෙන්ඩිස් වසර ගණනාවකට පසු තම 4 වන ශතකය ලබාගනී....😍🔥... ..අවිෂ්ක ප්‍රනාන්දුද තමාට ලබා දුන් මෙවර අවස්තවෙන් උපරිම ප්‍රයෝඡය ලබාගනිමින් විශිෂ්ඨ ශතකයක් ලබා ගනී..

කිවියන්ගේ ප්‍රධාන ක්‍රීඩකයින් නොමැති නවසීලන්ත A වැනි කණ්ඩායමකට මෙි ලබාගත් ශතකය නමි් සැබවින්ම සියවසේ ශතක යුගල ලෙස නමි් කලයුතු බව සනා පවසයි...

මේ අනුව ඉනිම කිහිපයක උත්සහය ප්‍රතිපලයක් ලෙස ඔවුන් තමන්ගේ ස්තානය කණ්ඩායමේ නැවත තහවරැ කරගන්නා ලදී..

ගණනය කිරීමි වලට අනුව මෙි යුවල නැවත ශතකයක් හෝ අර්ධ ශතකයක් ලබා ගන්නේ තවත් වසර 3යි මාස 23 කිනි... ඒ බොහෝ දුරට එලැබෙන ,,ප්‍රබල අයර්ලන්ත කන්ඩායටමට හෝ සිමිබාබි්බේ කන්ඩායමට වීමට වැඩි ඉඩක් ඇත..

සනාට සහ දරැ යුගලට අපගේ සුභ පැතුමි්..❤️

♥️♥️
10/11/2024

♥️♥️

උත්තරයක් දෙමු බලන්න..🙂♥️
16/10/2023

උත්තරයක් දෙමු බලන්න..🙂♥️

තරඟයක් තියමුද? 🙂🙂
මෙතනින් බලල තියන world cup ගාන අනුව points කීයක් තියේද ඔයාලට ?

♥️♥️
16/10/2023

♥️♥️

අද ඉඳන් අලුත් නායකයත් එක්ක ගේම් එක පටන් ඔක්කොම අපේ එවුන්ට.. සුභ පැතුම් සුභ පැතුම්... ජයෙන් ජයම වේවා♥️🤩😍

🥲❤️
29/04/2023

🥲❤️

❤
27/04/2023

Address

Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Avishka Fernando Fan Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category