Niwantha Sandaruwan

Niwantha Sandaruwan Musician - Flute Player, Music Composer, Vocal Trainer, Music Director, Music Teacher
(1)

02/09/2026

අහලා බලන්න මගෙ හඩින්..😎.මල්පිපෙන තුරුලතා...🎙️🎶 කොටසක්

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ට උපහාර පිණිස උන්වහන්සේ රචනා කළ ගීයක් හෙට දිනයේ මගේ හඬිනුත් ගයන්නේ උන්වහන්සේට උපහාරයක් වේව...
27/08/2026

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ට උපහාර පිණිස උන්වහන්සේ රචනා කළ ගීයක් හෙට දිනයේ මගේ හඬිනුත් ගයන්නේ උන්වහන්සේට උපහාරයක් වේවායි පැතුමෙන් පමණක් නොව උන්වහන්සේට නිවන්සුවයම ලැබේවායි යන ප්‍රාර්ථනාවෙනි.🙏🙏🙏

Niwantha Sandaruwan

සිංහල ගීතයේ යතිවර සලකුණ - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි ගී සංකල්පනා

සුභාවිත ගීතය |අගෝස්තු 28 සිකුරාදා දහවල් 12.00 සිට

Follow this link to join our WhatsApp group :
https://chat.whatsapp.com/KViiZeIBogUJfuNMCxY523

21/08/2026
නිවන් සුවයම ලැබේවා එතුමියට...! 🙏🙏🙏
20/08/2026

නිවන් සුවයම ලැබේවා එතුමියට...! 🙏🙏🙏

ශ්‍රී ලංකා සංගීතයේ ස්වර්ණමය යුගයක් නිමාවිය. නන්දා මාලනී නම් වූ මියුරු හඬට නිවන් සුව
-

19/08/2026

ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා...! 🙏🙏🙏

09/08/2026

උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දරුවන්ට හෘදයාංගම සුබ පැතුම්..! ❤️🙏

#නිවන්තසඳරුවන් #සංගීතය

සප්ත ස්වරයේ අනන්තය සොයා.....🎶🎵🎙️🎻🪈🎸🎹🎼🟣 හඬ පුහුණුව(Vocal Training)🟢 Reality සංගීත වැඩසටහන් සඳහා පුහුණුව(Preparation sessi...
07/08/2026

සප්ත ස්වරයේ අනන්තය සොයා.....
🎶🎵🎙️🎻🪈🎸🎹🎼

🟣 හඬ පුහුණුව
(Vocal Training)

🟢 Reality සංගීත වැඩසටහන් සඳහා පුහුණුව
(Preparation sessions for Music Reality Programmes )

🟠 පාසල් විෂය නිර්දේශයන් - පෙරදිග සංගීතය
(School Syllabus Classes - Oriental Music)

🟤 උපාධි / බාහිර උපාධි / ඩිප්ලෝමා පාඨමාලවන්හි විෂය නිර්දේශන්ට අදාලව ප්‍රායෝගික පුහුණුව - පෙරදිග සංගීතය
(Practical Training for Under Graduates - Oriental Music)

🔵 උසස් පෙළ විභාගය ඉලක්ක කළ වැඩමුළු
(A/L Exam Target Workshops)

🟡 සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කළ වැඩමුළු
(O/L Exam Target Workshop)

🟢 භාත්ඛණ්ඩේ සංගීත විශාරද විභාග සඳහා පන්ති
(Classes for Bhathkhande Music Visharad Examinations)

🔴 බටනලා, වයලීන, ස්වර පුවරු ඇතුළු සංගීත භාණ්ඩ වාදන පුහුණුව (Training Sessions for Playing Flute, Violin, Keyboard and other Music Instruments)

🔹🔸🔹🔸🔹🔸🔹🔸
🎶🎵🎙️🎻🪈🎸🎹🎼🎷🎤

වැඩි විස්තර සඳහා අමතන්න, නැතහොත් WhatsApp පණිවිඩයක් යොමු කරන්න
📞 076 934 0157 💬 070 272 5720

Group Classes & Individual Classes
Physical Classes : කොළඹ සහ ගම්පහ අවට සිටින ඔබට
Online Classes : ලංකාවේ හෝ විදේශයන්හි සිටින ඔබට

🔹🔸🔹🔸🔹🔸🔹🔸
🎶🎵🎙️🎻🪈🎸🎹🎼🎷🎤

🔹🔸🔹🔸🔹🔸🔹🔸
Insight Educational and Training Institute
🔹🔸🔹🔸🔹🔸🔹🔸

#සංගීතය #පෙරදිගසංගීතය #සංගීතපංති #නිවන්තසඳරුවන්

𝗢𝗿𝗶𝗲𝗻𝘁𝗮𝗹 𝗠𝘂𝘀𝗶𝗰 / 𝗡𝗼𝗿𝘁𝗵 𝗜𝗻𝗱𝗶𝗮𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක / ආයතනයක පෙරදිග / උත්තර භාරතීය සංගීතයට අදා...
06/08/2026

𝗢𝗿𝗶𝗲𝗻𝘁𝗮𝗹 𝗠𝘂𝘀𝗶𝗰 / 𝗡𝗼𝗿𝘁𝗵 𝗜𝗻𝗱𝗶𝗮𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹

රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක / ආයතනයක පෙරදිග / උත්තර භාරතීය සංගීතයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ
(අභ්‍යන්තර උපාධි පාඨමාලාවක / බාහිර උපාධි පාඨමාලාවක /ඩිප්ලෝමාවක) සඳහා විෂය නිර්දේශයන්ට අදාල රාග ගායන සහ වාදන පුහුණුව

වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0702725720

🔹🔸🔹🔸🔹🔸🔹🔸
Insight Educational and Training Institute
🔹🔸🔹🔸🔹🔸🔹🔸

𝗢𝗿𝗶𝗲𝗻𝘁𝗮𝗹 𝗠𝘂𝘀𝗶𝗰 / 𝗡𝗼𝗿𝘁𝗵 𝗜𝗻𝗱𝗶𝗮𝗻 𝗠𝘂𝘀𝗶𝗰 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹

රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක / ආයතනයක පෙරදිග / උත්තර භාරතීය සංගීතයට අදාල ප්‍රායෝගික පරීක්ෂණ
(අභ්‍යන්තර උපාධි පාඨමාලාවක / බාහිර උපාධි පාඨමාලාවක /ඩිප්ලෝමාවක) සඳහා විෂය නිර්දේශයන්ට අදාල රාග ගායන සහ වාදන පුහුණුව

වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0702725720

🔹🔸🔹🔸🔹🔸🔹🔸
Insight Educational and Training Institute
🔹🔸🔹🔸🔹🔸🔹🔸

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Niwantha Sandaruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category