CricHit

CricHit Your Ultimate Cricket Destination! 🏏

2011 අප්‍රේල් 2... මුළු රටක්ම එකට හුස්ම ගත්ත, අවසානයේ හදවතම නතර වුණ දවසක්. 💔 ජයග්‍රහණයට මෙච්චර අත ලඟට ඇවිත් මගහැරුණත්, ඒ...
02/04/2026

2011 අප්‍රේල් 2... මුළු රටක්ම එකට හුස්ම ගත්ත, අවසානයේ හදවතම නතර වුණ දවසක්. 💔 ජයග්‍රහණයට මෙච්චර අත ලඟට ඇවිත් මගහැරුණත්, ඒ සටන සදාකල් මතකයේ තියේවි. මයියාගේ ඒ අමතක නොවන ශතකය සහ මාලිගේ පන්දුවලින් ඇතිවුණ ඒ බලාපොරොත්තුව... සදා අනුස්මරණීයයි! 🇱🇰🏏

28/02/2026

අද අපේ අය දිනලා පකිස්ථානෙට සෙමි යන්නත් නැති කරලා නැවත වියලි කලාපේ උන් ජය බන්දා ලොවේ සින්දුව දාලා වීඩියෝ එඩිට් කරන්න ගන්නවා..

එක මැච් එකක වයිඩ් අල්ලලා, මැච් තුනක දෙක පෙන්නපු ලොන්තයෝ වගේද මේ කොල්ලගේ consistency එක 🥹❤️
26/02/2026

එක මැච් එකක වයිඩ් අල්ලලා, මැච් තුනක දෙක පෙන්නපු ලොන්තයෝ වගේද මේ කොල්ලගේ consistency එක 🥹❤️

දසුන් ශානක අයියගේ අඩිපාරෙම යන රාසා මල්ලී won the toss & elected to field අන්තිමට කනවා හොදටම..🫠
26/02/2026

දසුන් ශානක අයියගේ අඩිපාරෙම යන රාසා මල්ලී won the toss & elected to field අන්තිමට කනවා හොදටම..🫠

ලොන්තයන්ට කනට ගහලා පෙන්වාන්න ඕනී ඒවා...ලකුණු 83 කට කඩුලු 7 ක් වැටිලා අසරණ වෙලා හිටපු වෙලාවක, මුළු ලෝකයම පුදුම කරපු "The ...
26/02/2026

ලොන්තයන්ට කනට ගහලා පෙන්වාන්න ඕනී ඒවා...

ලකුණු 83 කට කඩුලු 7 ක් වැටිලා අසරණ වෙලා හිටපු වෙලාවක, මුළු ලෝකයම පුදුම කරපු "The Comeback"! 👊

ජේසන් හෝල්ඩර් සහ රොමාරියෝ ශෙපර්ඩ් එකතුවෙලා 8 වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 89 ක සබඳතාවය ජාත්‍යන්තර T20 පිටියේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලියවුණු අලුත්ම ලෝක වාර්තාවයි. ✍️🌎

වැටුණු තැනින් නැගිටිනවා කියන්නේ මේකටයි!

26/02/2026

හූ කියන එකත් හොද වැඩි මුන්ට 😒

නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අවසානයි. රේඩියෝ වලින් මැච් අහගෙන ඇන්ටනා කරකගෙන ටීවී වල ආසාවෙන් එදා අපි බලපු ඒ ක්‍රිකට් ...
26/02/2026

නිල වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අවසානයි. රේඩියෝ වලින් මැච් අහගෙන ඇන්ටනා කරකගෙන ටීවී වල ආසාවෙන් එදා අපි බලපු ඒ ක්‍රිකට් එක යලි කවදාවත් දැක ගැනීමට නොහැකි වේ. එලෙස මෙම පුංචි රටේ මිනිසුන්ට තිබු එකම සැනසීම වන ක්‍රිකට් වල මලගම සනිටුහන් වනු ඇත.

25/02/2026

උන්ට මැච් පැරදුනත් සල්ලී.. උබට දැන් ටිවී එකත් නෑ 🫠

25/02/2026

අපිට දැන් සෙමි යන්න විදියක් නැතිද?

සොයිසා වැඩ අරඹයි 🥹😪
25/02/2026

සොයිසා වැඩ අරඹයි 🥹😪

Can History Repeat Itself? 🇱🇰🔥Throwback to 2014: The night Rangana Herath turned the Super 10s upside down against New Z...
25/02/2026

Can History Repeat Itself? 🇱🇰🔥

Throwback to 2014: The night Rangana Herath turned the Super 10s upside down against New Zealand. 🇳🇿

With a semi-final spot on the line, the "King of Spin" produced one of the most clinical spells in T20 history:

3.3 Overs

2 Maidens

3 Runs

5 Wickets

It wasn't just bowling; it was a masterclass. 🪄

Today, as we face the Kiwis again, all eyes are on Maheesh Theekshana. The mystery, the control, and the wicket-taking knack—he has the weapons to dismantle any lineup.

Can Maheesh produce another 2014-style magic spell tonight? Drop a "🦁" if you’re backing the Lions!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when CricHit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category