Sashi Fitness Center

Sashi Fitness Center 🔴STRENGTH....
🔴DISCIPLINE....
🔴RESULTS......

Come,
Shape Your Body
Start Training with Us

ආස කරන දේවල් නිකන් හිටියා කියලා නම් හම්බෙන්නේ නෑ.... 💥⚡ඊයේ හිටපු කෙනාට වඩා අද ශක්තිමත් වෙන්න! 👊👱‍♀️​ඔබේ Fitness ඉලක්ක සප...
18/08/2026

ආස කරන දේවල් නිකන් හිටියා කියලා නම් හම්බෙන්නේ නෑ.... 💥⚡

ඊයේ හිටපු කෙනාට වඩා අද ශක්තිමත් වෙන්න! 👊👱‍♀️

​ඔබේ Fitness ඉලක්ක සපුරාගන්න, නිවැරදිම මඟපෙන්වීම සමඟින් අප හා එකතු වන්න.
​🏃‍♀️ Weight Loss / Muscle Gain
​💃 Zumba for Ladies & Kids
​👨‍👩‍👧‍👦 Group / Family & Personal Training

​📩 වැඩි විස්තර සඳහා අදම අපට Whats app Message එකක් 0766769297 හෝ 0719049397 දාන්න
නැත්නම්
කෝල් කරන්න: 0766769297 = සෂී
📍 Sashi Fitness Center - ගොතටුව , IDH

゚viralシ

Sashi Fitness Center ♥️

👶 පුංචි මනසට පුංචි විවේකයක් | KIDS EXERCISE CLASS 🤹‍♂️​ඔබේ දරුවාගේ නිවාඩු කාලය හෝ සති අන්තය ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න ...
07/08/2026

👶 පුංචි මනසට පුංචි විවේකයක් | KIDS EXERCISE CLASS 🤹‍♂️

​ඔබේ දරුවාගේ නිවාඩු කාලය හෝ සති අන්තය ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න සහ විනෝදජනක එකක් කරන්න හොඳම ආරම්භය! 🥳🎈

​දරුවාගේ ශරීරය, මනස සහ අනාගතය වැඩිදියුණු කිරීමට Sashi Fitness Center වෙතින් පැවැත්වෙන විශේෂ ළමා ව්‍යායාම පන්තිය!

​🎨 පන්තියෙන් දරුවාට ලැබෙන ප්‍රතිලාභ:

🔸​Fun games සමඟින් සතුටින් ව්‍යායාම කිරීමේ හැකියාව 🤸‍♂️

🔸​නම්‍යශීලී බව සහ ශරීර සුවතාවය 🧘‍♀️

🔸​සැහැල්ලු මනසක් සහ ක්‍රියාශීලී බව 💡

🔸​මතක ශක්තිය හා අවධානය වැඩි කරන විශේෂ ක්‍රියාකාරකම් 🎯

​📅 පන්ති විස්තර:
​දිනය: අගෝස්තු 8 සිට සෑම සෙනසුරාදා දිනකම

​වේලාව: උදෑසන 10.00 සිට 11.30 දක්වා

​වයස් සීමාව: අවුරුදු 4 සිට 13 දක්වා

​ස්ථානය: Sashi Fitness Center, ගොතටුව

​📞 ලියාපදිංචිය සහ වැඩිවිස්තර සඳහා:
​📲 WhatsApp / ඇමතුම්: 0766769297 / 0719049397

Rest for Little Minds | KIDS EXERCISE CLASS 🌟

​Give your child the best start to an active, healthy, and fun-filled weekend! 🥳🎈

​Help improve your child's body, mind, and future with the special Kids Exercise Class organized by Sashi Fitness Center!

​🎨 Key Benefits for Your Child:

​Fun Games: Enjoyable & engaging exercise routines 🤸‍♂️
​Flexibility & Physical Fitness: Building strength and agility 🧘‍♀️
​Active & Relaxed Mind: Reducing stress while boosting energy 💡
​Focus & Concentration: Specialized activities to enhance focus 🎯

​📅 Class Details:

​Start Date: Every Saturday starting August 8th
​Time: 10:00 AM – 11:30 AM
​Age Group: 4 to 13 years
​Location: Sashi Fitness Center, Gothatuwa
​📞 For Inquiries & Registration:
​📲 WhatsApp / Call: 0766769297 / 0719049397

Fitness Goal එකට යන ගමන තනියම යනවාට වඩා,ඒකට මහන්සි වෙන හොඳ Gym Partner කෙනෙක් ඉන්න එක ලොකු ශක්තියක්! 🏋️‍♀️💪​Workout එක අ...
04/08/2026

Fitness Goal එකට යන ගමන තනියම යනවාට වඩා,ඒකට මහන්සි වෙන හොඳ Gym Partner කෙනෙක් ඉන්න එක ලොකු ශක්තියක්! 🏋️‍♀️💪

​Workout එක අතහැරලා ගෙදර යන්න හිතෙන වෙලාවට, "තව එක set එකක් කරමු!" කියලා Motivation එකක් දෙන්නෙ එයා තමයි. 🔥✨

​ඔයාගේ Best Gym Partner ව කියන්න බලන්න......♥️?

දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ....🤭♥️🌟 පුංචි මනසට පුංචි විවේකයක් | KIDS EXERCISE CLASS 🌟​ඔබේ දරුවාගේ නිවාඩු කාලය හෝ ...
04/08/2026

දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ....🤭♥️

🌟 පුංචි මනසට පුංචි විවේකයක් | KIDS EXERCISE CLASS 🌟

​ඔබේ දරුවාගේ නිවාඩු කාලය හෝ සති අන්තය ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න සහ විනෝදජනක එකක් කරන්න හොඳම ආරම්භය! 🥳🎈

​දරුවාගේ ශරීරය, මනස සහ අනාගතය වැඩිදියුණු කිරීමට Sashi Fitness Center වෙතින් පැවැත්වෙන විශේෂ ළමා ව්‍යායාම පන්තිය!
​🎨 පන්තියෙන් දරුවාට ලැබෙන

ප්‍රතිලාභ:

​Fun games සමඟින් සතුටින් ව්‍යායාම කිරීමේ හැකියාව 🤸‍♂️

​නම්‍යශීලී බව සහ ශරීර සුවතාවය 🧘‍♀️

​සැහැල්ලු මනසක් සහ ක්‍රියාශීලී බව 💡

​මතක ශක්තිය හා අවධානය වැඩි කරන විශේෂ ක්‍රියාකාරකම් 🎯

​📅 පන්ති විස්තර:
​දිනය: අගෝස්තු 8 සිට සෑම සෙනසුරාදා දිනකම

​වේලාව: උදෑසන 10.00 සිට 11.30 දක්වා

​වයස් සීමාව: අවුරුදු 4 සිට 13 දක්වා

​ස්ථානය: Sashi Fitness Center, ගොතටුව

​📞 ලියාපදිංචිය සහ වැඩිවිස්තර සඳහා:
​📲 WhatsApp / ඇමතුම්: 0766769297/ 0719049397

04/08/2026

දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ....

🌟 පුංචි මනසට පුංචි විවේකයක් | KIDS EXERCISE CLASS 🌟

​ඔබේ දරුවාගේ නිවාඩු කාලය හෝ සති අන්තය ක්‍රියාශීලී, සෞඛ්‍ය සම්පන්න සහ විනෝදජනක එකක් කරන්න හොඳම ආරම්භය! 🥳🎈

​දරුවාගේ ශරීරය, මනස සහ අනාගතය වැඩිදියුණු කිරීමට Sashi Fitness Center වෙතින් පැවැත්වෙන විශේෂ ළමා ව්‍යායාම පන්තිය!
​🎨 පන්තියෙන් දරුවාට ලැබෙන

ප්‍රතිලාභ:

​Fun games සමඟින් සතුටින් ව්‍යායාම කිරීමේ හැකියාව 🤸‍♂️

​නම්‍යශීලී බව සහ ශරීර සුවතාවය 🧘‍♀️

​සැහැල්ලු මනසක් සහ ක්‍රියාශීලී බව 💡

​මතක ශක්තිය හා අවධානය වැඩි කරන විශේෂ ක්‍රියාකාරකම් 🎯

​📅 පන්ති විස්තර:
​දිනය: අගෝස්තු 8 සිට සෑම සෙනසුරාදා දිනකම

​වේලාව: උදෑසන 10.00 සිට 11.30 දක්වා

​වයස් සීමාව: අවුරුදු 4 සිට 13 දක්වා

​ස්ථානය: Sashi Fitness Center, ගොතටුව

​📞 ලියාපදිංචිය සහ වැඩිවිස්තර සඳහා:
​📲 WhatsApp / ඇමතුම්: 0766769297/ 0719049397

31/07/2026

මෙහෙම තමා හොයනවා ඇත්තේ නෑ කිව්වට
☝️😅

Sashi Fitness Center ♥️

25/07/2026

දැනෙන්නම කරන්න ඕනනම්...
ඇවිල්ලම බලන්න......🔥🔥🔥
Sashi Fitness Center ♥️

ගොතටුව , IDH, කොටිකාවත්ත ,කොළොන්නාව අවට අය ඉන්නවද?....... අයියෝ හොදම තැන ළගම තියාගෙන ඇයි ඒක MISS කරගන්නේ......

ඔයාලට අපේ ඕනම පංතියකට
🔸 GROUPS
🔸 PERSONAL
🔸 FAMLY
🔸ONLINE

මේ ඕනම පංතියකට සහභාගි වෙලා ඔයාලගේ ඇග වගේම හිතත් හදාගෙන සතුටින් යන්න පුලුවන්.. ගෙවන සාධාරණ මුදලට ඔයාලා බලාපොරොත්තු වෙනවටත් වඩා ඉක්මන් ප්‍රතිඵල...

පංතියේ ඉන්න අයනම් ඒක අත්විදිනවා... ඔයලාත් ඇවිල්ලා බලන්න ආස හිතෙයී...😅

0766769297/0719049397
Nomal හෝ Whats app දැන්ම කෝල් එකක් දෙන්න
(මං බලං ඉන්නවා🥹♥️)

Sashini Sankalpana

゚viralシ

23/07/2026

ඉතිං පංති ඉවර උන ගමන් කවදාවත් අනික් අතට ගෙදර යන එකෙක්නම් නෑ.. 😁
මාව තව විනාඩියක් හරි මරවලා යන එක තමයි මෙයාලාගේ එකම අහිංසක සතුට...😅😅😅♥️♥️

Sashi Fitness Center ❤️‍🔥

゚viralシ

14/07/2026

මගේ පංතියට එන ආදරණීය කෙල්ලෙක් ආදරෙන් හදලා එව්ව Video එකක්.....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

Sashi Fitness Center ❤️‍🔥

゚viralシ

Address

No 64B, Gothatuwa New Town, Kolonnawa Road, IDH
Colombo

Opening Hours

Monday 07:30 - 20:00
Tuesday 10:30 - 17:00
Wednesday 07:30 - 20:00
Thursday 10:30 - 17:00
Friday 07:30 - 20:00
Saturday 10:30 - 17:00
Sunday 10:00 - 17:00

Telephone

+94766769297

Website

Alerts

Be the first to know and let us send you an email when Sashi Fitness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sashi Fitness Center:

Shortcuts

Share