07/09/2024
අපේ සර්ව අපි එකට ගේමු 🥳
LPEC Campus නිර්මාතෘ, ඔබගේ ආදරණීය දේශකවරයා මේ වන විට දෙවන ස්ථානයේ පසු වන අතර පළමු ස්ථානය කරා රැගෙන ඒමට,
PEP space 16 අංකය සදහන් කර හැකිතාක් SMS මනාප පල කරන්න.
Mobitel දුරකතන ජාලයකින් නම් 2244,
Dialog දුරකතන ජාලයකින් නම් 5680 මනාප පල කළ හැකිය.