Udaya Sport Club Ellalamulla

Udaya Sport Club Ellalamulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Udaya Sport Club Ellalamulla, Sports Team, Colombo.

බක්මහ උළෙල 2026 ❤️
21/04/2026

බක්මහ උළෙල 2026 ❤️

  Farms PLC පූර්ණ අනුග්‍රහයෙන් හා ඇල්ලලමුල්ල ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ගම්වාසීන්ගේ සහයෝගයෙන් 56 වන වරට සංවිධානය කරනු ලබන ව...
05/04/2026

Farms PLC පූර්ණ අනුග්‍රහයෙන් හා ඇල්ලලමුල්ල ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ගම්වාසීන්ගේ සහයෝගයෙන් 56 වන වරට සංවිධානය කරනු ලබන වසන්ත උදානය. 2026 අප්‍රේල් මස 19 දින ඇල්ලලමුල්ලේදී...ඔබ සැමට ආරාධනා....

04/01/2026
ඇල්ලලමුල්ල සමාධි පිළිමය තීන්ත ආලේප කර හා විසන්දි කර තිබූ විදුලිය නැවත ලබා ගැනීම සදහා නන් අයුරින් උපකාර කළ සියලු දෙනා හට ...
11/05/2025

ඇල්ලලමුල්ල සමාධි පිළිමය තීන්ත ආලේප කර හා විසන්දි කර තිබූ විදුලිය නැවත ලබා ගැනීම සදහා නන් අයුරින් උපකාර කළ සියලු දෙනා හට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා......🙏☸️

17/04/2025

17/04/2025
17/04/2025

මර්සලින් පතිරණ with 💥

මර්සලින් පතිරණ චානුක තිලකරත්න යොමාෂා මල්මිසවීන් සන්දිනු සන්ත් ධම්මිකමිලාන් චන්දන ගීතවත් වන , සංගීත සැදෑව 🎵🔥
13/04/2025

මර්සලින් පතිරණ
චානුක තිලකරත්න
යොමාෂා මල්මි
සවීන් සන්දිනු
සන්ත් ධම්මික
මිලාන් චන්දන ගීතවත් වන ,
සංගීත සැදෑව 🎵🔥

11/04/2025

උදය ක්‍රීඩා සමාජය සහ ගම්වාසීන්ගේ සහය ඇතුව 55 වන වරට සංවිධානය කරනු ලබන බක්මහ උලෙළ සහ සංගීත ප්‍රසංගය අප්‍රේල් 14 වන පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී...

එම කටයුත්ත සදහා අප්‍රේල් 13 වන ඉරිදා දින උදෑසන 9.00 සිට ඇල්ලලමුල්ල ප්‍රාථමික විදුහල් භූමිය සකස් කර ගැනීම සදහා ඔබ සැමගේ හැකි පමණින් ශ්‍රම දායකත්වය බලාපොරොත්තු වෙන්නෙමු... 🙏🙏🙏

මෙයට,
උදය ක්‍රීඩා සමාජය

ස්තූතියි..🙏

ඇල්ලලමුල්ල උදය ක්‍රීඩා සමාජය විසින් 55 වන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උළෙල අප්‍රේල් 14 වන දින ඇල්ලලමුල්ල ප්‍රාථමික විද...
22/03/2025

ඇල්ලලමුල්ල උදය ක්‍රීඩා සමාජය විසින් 55 වන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උළෙල අප්‍රේල් 14 වන දින ඇල්ලලමුල්ල ප්‍රාථමික විදුහල අසලදී...... සහ
එදින රාත්‍රියේ ගම්පහ රන්‍ රේට් සංගීත කණ්ඩායම සමගින්
•මර්සිලින් පතිරණ
•චානුක තිලකරත්න
•යොමාශා මල්මි
•සවීන් සන්දිනු
•සනත් ධම්මික
•මිලාන් චන්දන
ගීතවත් වේ ගම්වාසී ඔබ සැමට සුහද ආරාධනා🙏😍

විමසීම් 0766254256

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Udaya Sport Club Ellalamulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category