04/04/2023
TM Dilshan ❤️
" මම පන්දු රකිද්දී කවදාවත් වයස ගැන හිතන්නෙ නෑ. එක්දින තරඟයකදී බෝල 300 ම උනත් මට එනවට මං කැමැතියි.මුල් කාලයේ ක්‍රීඩා කරද්දී මම ෆීල්ඩ් කරන තැනට බෝලේ එන්නේ නැත්තන් නායකයාගෙන් ඉල්ලලා බෝලේ එනතැනට මාරුවෙලා පවා ගිහින් තියෙනවා..❤️👏"
--තිලකරත්න දිල්ෂාන් --
#ඩිලා ❤️
🏏
💙