09/10/2024
හැමදාම කරන Workout එක එපා වෙලාද?
වෙනස් විදිහේ Activities ටිකක් එක්ක කම්මැලි නැති අලුත් විදිහේ workout එකකට ඔයාලගෙ සතියෙ එක දවසක් වෙන් කරන්න කැමතිද?
එහෙනම් එන්න අපිත් එක්ක එකතු වෙන්න.. ( November Intake )
-Strength and conditioning sessions
-Full body muscle recovery sessions
-Stretching techniques
-Steps workout
-Endurance training activities
-Abs workout
-Cardio hit with music
-Breathing exercises
All in one.🙌
අලුතින් තව members ලා දෙන්නෙක් එක්ක ආවොත් ඔයාට ඒ දවසේ session එක free..
එහෙනම් ඇවිත් බලන්න.❣️
AEROBICS WITH ODIX.🇱🇰🇦🇺
0771148678- Whatsapp only
📍Location -
Walk model Academy
Boralasgamuwa,Papiliyana Rd
⏰ Time :
Every saturday 4.30 pm-6 pm
Conducted By :
Qualfied sports trainer and Sports masseur-ODATHA HANSAKA