SriCricketer

SriCricketer SriCricketer is a YouTube channel that bring you anything & everything about about Gentlemen's Game

05/03/2025

Kumar Sangakkara After 10 Years

04/03/2025

මහේල opening ඇවිත් Leeds වල එංගලන්තෙට එලව එලව ගහපු සුපිරි ලකුණු 144 😍

Full Video: https://youtu.be/o45WwVyUYic

Mahela Jayawardena Mahela Jayawardena Fan Club

28/02/2025

කොහොමද සික්කුගේ පාරවල් ටික 🥰

28/02/2025

ඉන්දියාවට පන්න පන්න ගහපු සංගාගේ සුපිරි ඉනිම 😍

බෝල 42ට ලකුණු 90ක්, ඒ catch එක 6ක් උනා නම් අපි එදා match එක දිනනවා

Full Video: https://youtu.be/HwqqCC_UozQ

යමුද ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ රවුමක් 😍 ක්‍රිකට් පිස්සෙක් අනිවාර්යෙන්ම ජිවිතේ එක පාරක් හරි යන්න ඕනේ තැනක් WATCH: h...
29/12/2024

යමුද ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයේ රවුමක් 😍 ක්‍රිකට් පිස්සෙක් අනිවාර්යෙන්ම ජිවිතේ එක පාරක් හරි යන්න ඕනේ තැනක්

WATCH: https://youtu.be/b5EM-KPleik

Angelo Mathews Lasith Malinga Kumar Dharmasena Kumar Sangakkara Thisara Perera cricket.com.au Muthiah Muralidaran

මතකද චමරිගේ මේ ඉනිම ? කාන්තා එක්දින ක්‍රිකට් තරගයක කිසිදා ලකුණු 300ක් හබා ගිහින් කණ්ඩායමක් ජයග්‍රහණය කරලා තිබ්බේ නැ. දකු...
15/08/2024

මතකද චමරිගේ මේ ඉනිම ?

කාන්තා එක්දින ක්‍රිකට් තරගයක කිසිදා ලකුණු 300ක් හබා ගිහින් කණ්ඩායමක් ජයග්‍රහණය කරලා තිබ්බේ නැ. දකුණු අප්‍රිකාව ලකුණු 301ක දැවැන්ත අභියෝගයක් දෙද්දී ඔවුන් හිතුවේ දැනටම ඔවුන් දිනලා කියලා. එත් චමරිට තිබ්බේ වෙනම plan එකක්.

චමරි තම එක්දින ක්‍රිකට් දිවියේ හොදම ඉනිම ක්‍රීඩා කරේ හබා යාමකදී ක්‍රීඩිකාවක් රැස් කල හොදම ඉනිමත් තමන්ගේ නම යටතේ සනිහිටුවන් කරගනිමින්.

පිරිමි හා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ හබා යාමකදී ක්‍රීඩකයෙක් රැස් කල දෙවෙනියට විශාලතම ලකුණු සංඛ්‍යාව වන නොදැවී ලකුණු 195ක් රැස් කරගනිමින් ශ්‍රි ලංකාවට අයිතිහාසක ජයග්‍රහණයක් උරුම දෙමින්ය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් ඇෆ්ගනිස්ථානයට එරෙහිව රැස් කල ලකුණු 201ක පමණක් දෙවෙනි වෙන මෙම ඉනිම කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ඉනිම ලෙසද සැලකිය හැකියි .

චමරිගේ සුපිරි ඉනිම බලන්න : https://youtu.be/oxuM5idnA-s

මොනවා උනත් ආතල් පොරවල් ලංකාවේ ඉන්නේ 😂
21/02/2024

මොනවා උනත් ආතල් පොරවල් ලංකාවේ ඉන්නේ 😂

Be ready, rest of the world. Lions are coming 🦁❤️
08/07/2023

Be ready, rest of the world. Lions are coming 🦁❤️

චමරි අතපත්තු එක්දින පිතිකාරිනියන් ශෙනිගත කිරීම් වල අංක එකේ 😍❤️
04/07/2023

චමරි අතපත්තු එක්දින පිතිකාරිනියන් ශෙනිගත කිරීම් වල අංක එකේ 😍❤️

ශ්‍රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමෙ නව සහය පුහුණුකරු ලෙස පත්වූ තරිදු පෙරෙරාට කාලොස් බැරැට්වෙට් ගෙන් සුබ පැතුම්!
04/07/2023

ශ්‍රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමෙ නව සහය පුහුණුකරු ලෙස පත්වූ තරිදු පෙරෙරාට කාලොස් බැරැට්වෙට් ගෙන් සුබ පැතුම්!

28/06/2023

මතකද ධම්මික ප්‍රසාද් ඉෂාන්ත් ෂර්ම එක්ක දාගත්ත වලිය | Dhammika Prasad Not Happy With Ishant Sharma


OTC Headquarters

Address

Colombo
01000

Alerts

Be the first to know and let us send you an email when SriCricketer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SriCricketer:

Share

Category