Chamith Chathurangana - Counsellor & Transformational Coach

Chamith Chathurangana - Counsellor & Transformational Coach | Transformational Life Coach | Psychological Counsellor |
Contact For Sessions | 071-1228668
(1)

"ඔබව හොදින් තෙරුම්ගත් පිරිස ඇරෙන්න,මිනිස්සු ඔබ හිතන තරම් ඔබ ගැන වදවෙන්නේ නැහැ,ඔවුන්ට වේලාවක් නැහැ."ඔබ වදවෙන බොහොමයක් මින...
20/06/2026

"ඔබව හොදින් තෙරුම්ගත් පිරිස ඇරෙන්න,මිනිස්සු ඔබ හිතන තරම් ඔබ ගැන වදවෙන්නේ නැහැ,ඔවුන්ට වේලාවක් නැහැ."

ඔබ වදවෙන බොහොමයක් මිනිස්සු ඔවුන් වටේ ඉන්න මිනිස්සු එක්ක ඇතිකරගන්න සිදුවිම් එක්ක ඔවුන්ගේ මානසික ලෝකය ඇතුලේ බොහෝ විට ජිවත්වෙනවා ඇරෙන්න,
ඔබ ගැනම ඔවුන්ගේ අවධානය තියාගන්න ඔවුන්ට වෙලාවක් නැහැ.

ඔබ සිතුවත් නැතත් මිනිස්සු ඔබ ගැන කතාවෙන දේවල් සිතන දේවල් අනිවාර්යයෙන්ම ඒ විදියට වෙනවා කරනවා.

හිතවතුනි,අනිත් මිනිස්සුන්ගේ කැමත්ත වෙනුවෙන් ප්‍රතික්ශේප විමට තියන බය නිසාවෙන් මනස එවන අනාරක්ශිත හැගිම් සිතුවිලි වලට අහුවෙලා ජිවත්වෙන්න එපා.

ඔබට නෑ බෑ කියන්න අවශ්‍යය තැන් වල කතාකරන්න ඔබේ නිදහස වෙනුවෙන් තීරණ ගන්න.ජිවිතය ගොඩක් දිග නැහැ.මිනිස්සූ ගැන වද නොවි ඔයාගේ හදවතට අවංකව ජිවත් වෙන්න.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions ( 071-1228668 Whatsapp )

ජිවිතයේ සමහර කාලයන් එනවා ඔයා ඇතුලතින් කොච්චර තනිවෙලා හිටියත්කොච්චර වැලපුණක් ඔයාව නැගිට්ටවන්න කදුලු පිහින්න කවුරුත් එන්නේ...
19/06/2026

ජිවිතයේ සමහර කාලයන් එනවා ඔයා ඇතුලතින් කොච්චර තනිවෙලා හිටියත්
කොච්චර වැලපුණක් ඔයාව නැගිට්ටවන්න කදුලු පිහින්න කවුරුත් එන්නේ නැතිවෙන.
ඔයාව දැනෙන තෙරෙන මිනිස්සු හොයගන්න නැතිවෙන !

හිතවතුනි,එහෙම කාලයන් කියන්නේම මිනිස්සුන්ගේ ජිවිතයට ආලෝකය උදාවෙන දවස්.මොකද මනුස්ස ආත්මයේ විභවය ශක්තිය අවදි වෙන්නේ ජිවිතය අවබෝධ වෙන්නේ මානසිකව බාහිරය අපහසු බව දැනෙනකොට.

තෙරුම් ගන්න, ඔයාගේ කදුලු ටික ඔයාගේ අතින්ම පිහදහන් ඔයාගේ ශක්තිමත් දේපයින් නැගිටලා මේ ලොකේ ඇවිදන් යන එක තමයි එකම සහ හොදම Option එක.

කොහොමත් ජිවිතයේ දුක හෝ සතුට ඔයා අත්විදින්නේ මානසිකව තනියම,
අන්න එහෙම තනිකම දැනෙන දවස්වලත් ඔයා ඔයා වෙනුවෙන් Fight කරන්න.

ඔයාත් එක්ක ඔයාව බලාගන්න කෙනෙක් ඉන්නවා ඒ විශ්විය ආදරය.
උත්සහවන්ත හදවතින් අවංක ආත්මයන් වෙනුවෙන් කවුරු මොනදේ කලත් එකදු බලාපොරොත්තුවක් නැතිව ඔයා වෙනුවෙන් පෙනිසිටින එයා එක්ක ඉස්සරහට යන්න.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions ( 071-1228668 Whatsapp )

තව දවස් 3යි.හැමෝම උත්සහ කරනවා හැබැයි සුලු පිරිසක් අතට විතරක් ධනය ආකර්ශණය වෙනවා.මොකක්ද හේතුව,මේ මුලු විශ්වයේ සියලුම වස්තු...
18/06/2026

තව දවස් 3යි.

හැමෝම උත්සහ කරනවා හැබැයි සුලු පිරිසක් අතට විතරක් ධනය ආකර්ශණය වෙනවා.
මොකක්ද හේතුව,මේ මුලු විශ්වයේ සියලුම වස්තුන් ශක්තිය වගේම සියල්ලටම ආවේණික සංක්‍යාත පරාසයක් පවතිනවා.
ඒ ඒ දේවල් ආකර්ශණය වන්න සංක්‍යාතයන් සමාන විය යුතුම වෙනවා.

මනුස්සයෙක්ගේ ජිවිතයේ සතුටට දියුණුවට බලපෑම කරන ප්‍රධානම දේ ඔහුගේ හෝ ඇයගේ යටිසිතේ ස්භාවයයි.
ඉතා ගුණාත්මක මානසිකත්වයක් පැවතිම මිනිස් කම්පන සංක්‍යාතයන් ඉහල දමනවා වගේම ගුණාත්මක ජිවිතයක් ආකර්ශණය කර දෙනවා.

ඉතින් Money Magnet වැඩසටහනට සම්බන්ධ වන ඔබට...

✨විද්‍යාත්මකව විශ්ව ආකර්ශණ නීතිය යනු කුමක්ද?

✨ධනවත් කම්පන සංක්‍යාතයන්ට ඔබ සුසර වන්නේ කෙසේද ?

✨ඔබේ ජිවිතයේ අරමුණු සිහින දිනාගන්න විශ්වයේ ස්භාවික නිති 12 භාවිතා කරන්නේ කොහොමද?

✨ප්‍රායෝගික ජිවිතයේදි ඔබට භාවිතා කලහැකි අතිසාර්ථක ක්‍රාමොපයන් මොනවද ?

යන කොටස් ඔස්සේ ප්‍රායොගික දැනුම සහ පුහුණුව ලබාදීම අපි සිදුකරනවා වගේම උගන්වන සියලු දේවල් සම්බන්ධයෙන් ප්‍රතිපල
සහතික කරනවා.

වයස් බේදයක් නැතිව ඕනෑම කෙනෙක්ට සම්බන්ධ විය හැකියි.
ඔබ කලයුතු සම්පුර්ණ ආයොජනය : රු 3,000 /=

දිනය සහා වේලාව - ජූනි 21 ඉරිදා රාත්‍රි 7:00 සිට 9:00 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ පැවත්වේ..............................................................................
වැඩසටහන සමග සම්බන්ධ වීමට පහත බැංකු ගිණුමට ගෙවිම් සිදුකල පසු රිසිට් පතේ ( Bank Slip) ජායාරූපයක් "MM" යනුවෙන් සදහන් කර whatsapp කරන්න.

Name : S G C C Wimalawansha
Bank : Sampath Bank
Acc No : 119757783486.............................................................................
වැඩසටහන සම්බන්ධ තොරතුරු දැනගැනිමට කැමති ඔබ පහත අංකයට whatsapp කෙටි පණිවිඩයක් යොමුකරන්න.
071-1228668.............................................................................
මෙහෙයවිම
Mr Chamith Chathurangana
Certified Life Coach | Phycological Counsellor

"ඔබේ වර්ධනය සිදු නොවිමේ ගැටලුව ස්වයං විනය නොවෙයි,ඔබේ අනන්‍යතාවය වෙනස් නොකර ගැනිමයි."කොතරම් උත්සහ කලත් ඔබේ දුම් බිමේ පුරු...
18/06/2026

"ඔබේ වර්ධනය සිදු නොවිමේ ගැටලුව ස්වයං විනය නොවෙයි,ඔබේ අනන්‍යතාවය වෙනස් නොකර ගැනිමයි."

කොතරම් උත්සහ කලත් ඔබේ දුම් බිමේ පුරුද්දෙන් ඔබට නිදහස් වෙන්න බැරි ඔබ තවමත් දුම් බොන්නෙකු ලෙස සිතා කටයුතු කිරිම නිසයි.

ඔබ : මම දුම් බොනවා,එයින් ඉවත් වෙන්න ඕන.

අනන්‍යතාව වෙනස්කිරිමෙන් පසු : මම දුම් බොන්නෙක් නෙවෙයි,මම වගේ මනුස්සයෙක්ට ඒක ගැලපෙන්නේ නැහැ.

කොතරම් උත්සහ කලත් ඔබට ඔබේ කම්මැලිකමෙන් මිදෙන්න බැරි ඔබ කම්මැලියකු බව විශ්වාස කරගෙන කටයුතු කරන නිසයි.

ඔබ : මම කම්මැලියි,කම්මැලි කමෙන් ඉවත් වෙන්න උත්සහ කරනවා.

අනන්‍යතාව වෙනස්කිරිමෙන් පසු : මම කම්මැලි මනුස්සයෙක් නෙවෙයි,මම වගේ මනුස්සයෙක්ට කම්මැලි වෙන්න බැහැ.

මනුස්සයෙකුගේ පුරුදු වෙනස් වෙන්න කලින් මනසේ විශ්වාසයන් වෙනස්කිරිමට ධනාත්මක ආකල්ප ඇති කරගත යුතුයි.

ඒ හරහා පුරුදු වෙනස් කිරිම ඉතා පහසු වෙනවා නැතිනම් සෑමදාම එකම Loop එකක මිනිස්සු හිරවෙනවා.

ඉතින් මේ මොහොතේ ඉදලා ඔබේ අනන්‍යතාව වෙනස් කරලා කතා කරන්න හිතන්න පතන්න පටන් ගන්න.

Chamith Chathurangana - Certified Coach
Psychological Counselor | මනෝ උපදේශක
For Sessions ( 071-1228668 whatsapp ) ✨️🤍

ඔයාට දැනෙන පාලුව තනිකම ප්‍රතික්ශේප කරන්න එපා වැළගන්න හිතවතුනි ,විශ්වය හදවත,ආත්මය එක්ක කතාකරන වෙලාව ඒ,ඒ හිස්කම ඇතුලේ අවබෝ...
17/06/2026

ඔයාට දැනෙන පාලුව තනිකම ප්‍රතික්ශේප කරන්න එපා වැළගන්න හිතවතුනි ,විශ්වය හදවත,ආත්මය එක්ක කතාකරන වෙලාව ඒ,ඒ හිස්කම ඇතුලේ අවබෝධය සැනසීම තියනවා.

හරියට මහ රාත්‍රියක ගගක් අද්දර හිටගෙන ඉන්නකොට එන සීතල සුලග ටිකක් අමාරු උනාට සනිපයි වගේ.

Chamith Chathurangana - Counsellor & Transformational Coach

හිතවතුනි ඔබ කොපමණ හොදින් මිනිසුන්ට සැලකුවත් සමහර මිනිස්සුන්ගේ ජිවිත කතා ඇතුලේ ඔයාව කවදාවත් ප්‍රධාන චරිතය වෙන්නේ නැහැ.තෙර...
17/06/2026

හිතවතුනි ඔබ කොපමණ හොදින් මිනිසුන්ට සැලකුවත් සමහර මිනිස්සුන්ගේ ජිවිත කතා ඇතුලේ ඔයාව කවදාවත් ප්‍රධාන චරිතය වෙන්නේ නැහැ.
තෙරුම් ගන්න මිනිස්සුන්ට දේවල් දැනෙන්නේ සහ ඔවුන් දේවල් දකින්නේ ඔවුන්ගේ අභ්‍යන්තර මනසට සාපෙක්ශව.

සතුටින් ඉන්න අවශ්‍යය නම් මිනිස්සු ඔබව පිලිගත යුතුයි කියන බලාපො‍රොත්තවෙන් ඉවත් වන්නම වෙනවා.

ඔබට කලහැකි දෙය මිනිසුන් වෙනුවෙන් කරන්න වගේම නිසි අගයක් නොදැනෙන දිර්ඝකාලීනව වේදනාව අරන් එන තැන්වලින් නිදහස්ව ඔයාගේ හොද සහ ආලෝකය අරන් ජිවිතය දිගේ ඉස්සරහට යන්න,එහෙමයි ජිවිතය.

සමහර මිනිස්සුන්ගේ ලෝකය අදුරු වෙනකොට ඔයාගේ ආලෝකයෙන් තමයි මෙච්චර කල් ජිවතය එලිය වැටිලා තිබුනේ කියලා ඔවුන් දැනගනිවි.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions ( 071-1228668 Whatsapp )

"ජිවිතය දුකක් නැතිව ගෙවන්න ඕනනම් මිනිස්සු එක්ක තියන බැදීම් ගණුදෙනු විදියට කරේ තියන් යන්න එපා !"ජිවිතයේ මිනිස්සු ගොඩක් හි...
16/06/2026

"ජිවිතය දුකක් නැතිව ගෙවන්න ඕනනම් මිනිස්සු එක්ක තියන බැදීම් ගණුදෙනු විදියට කරේ තියන් යන්න එපා !"

ජිවිතයේ මිනිස්සු ගොඩක් හිතින් දුක් විදින්නේ තමන් කරන ප්‍රමාණයට අනිත් මිනිස්සු දේවල් කලයුතුයි කියලා හිතන මානසිකත්වය නිසාවෙනුයි.

මිනිස්සු ජිවිතයේ දේවල් කරන්නේ තමන්ගේ අභ්‍යන්තරයට දැනෙන තෙරේන ප්‍රමාණයට පමණයි.
එය ඔබ සිතන ප්‍රාමාණයට සමාන විය යුතුයි කියන සිතුවිල්ල කිසි විටක ප්‍රායොගික වෙන්නේ නැත.

ඔබෙන් කලයුතු කොටස කොන්දෙසී විරහිතව මිනිසුන් වෙනුවෙන් කරන්න.බලාපොරොත්තු රහිතව ඔබේ නිදහසේ ජිවත්වන්න.ඔබේ පාලනයේ නැති අනිත් මිනිස්සු කරන කොටස ඔවුන්ට බාරදෙන්න.

මෙයින් කියන්නේ නැහැ ඔබට හදවතේ කිසිදු තෙතමනයක් නැති මිනිස්සු සමග ජිවත්වන්නට කියලා මෙයින් කියන්නේ කොන්දේසි විරහිතව සමීපව ඉන්න මිනිස්සු එක්ක නිදහසේ ජිවත් වෙන්න එකපාර්ශවීය චින්තනයක් ඇතිකරගන්න කියලයි.

Chamith Chathurangana - Certified Coach
Psychological Counselor | මනෝ උපදේශක
For Sessions (071-1228668 whatsapp )

"සැබෑවටම ජිවිතයේ විදවීම තිබෙන්නේ ඔබට සිදුවන සිදුවිම තුල නොවෙයි,ඒ පිළිබදව ඔබ ගොතන කතාන්දරය තුලයි."ඇදවැටෙන වැස්ස ගොවියෙකු ...
15/06/2026

"සැබෑවටම ජිවිතයේ විදවීම තිබෙන්නේ ඔබට සිදුවන සිදුවිම තුල නොවෙයි,ඒ පිළිබදව ඔබ ගොතන කතාන්දරය තුලයි."

ඇදවැටෙන වැස්ස ගොවියෙකු ආශිර්වාදයක් ලෙස දකිනවා,
ගමන්කරුවකු එය තමන්ට නොගැලපෙන දෙයක් ලෙස සිතනවා,
පුංචි දරුවකු වැස්සේ සෙල්ලම් කරන්න ප්‍රිය කරනවා.

එකම වැස්ස සිදුවිම නමුත් විවිධ මානසිකත්වයන්.

ඔබේ ජිවිතයේ ඇතුලේ වැසි වහින්නත් පුලුවන් අව්ව වැටෙන්නත් පුලුවන්,ඒක ඔබ කැමති වුනත් නැතත් ස්භාවිකව සිදුවිම් හැටියට රිද්මයකට වෙනවා.

ජිවිතයේ නිදහසේ ජිවත් වෙන මනුස්සයෙකුට එකම විකල්පය සුභවාදිව ලෝකය දැකිම පමණයි.

බාහිර නැගිටිම් වගේම ඇදවැටිම් සැලසුම් වෙලා තියනවනම් මානසිකව නැගිටිම් වලට විතරක් අමුතුවෙන් කැමති වෙන එක ඔබව විදවිමට පාර කියනවා.

ඉතින් හිතවතුනි, ස්භාදහමේ සැලස්ම පිළිගන්න,
වතුර විදුරුවකින් භාගයක් ලැබෙනකොට අපෝ වතුර විදුරුවෙන් භාගයයි කියලා අඩන්න ලැහැස්ති වෙන්න එපා,
වතුර විදුරුවෙන් භාගයක්ම මට ලැබිලා තියනවා බීලා ඉස්සරහට යනවා කියලා හිතන්න.

ජිවිතයේ සතුටු වෙන්න ඕන සිතුවිල්ල වෙනස්විමක් විතරයි ( Perspective Change ). ඉතින් ඔබ ඉදිරියට එන සිදුවිම් වලට කලහැකි දේවල් මානසිකව අවුල් නොගෙන සුභවාදීව කරන්න.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions ( 071-1228668 Whatsapp )

"ඔබේ ජිවි‍තය ජිවත්විමට අපහසු තැනක් බව දැනෙන්නේ ඔබේම ශක්තිමත් විමට සාපෙක්ශව පමණයි."ජිවිතයේ දි ඔබ මුල්‍යමය අතින් දුර්වලයෙක...
14/06/2026

"ඔබේ ජිවි‍තය ජිවත්විමට අපහසු තැනක් බව දැනෙන්නේ ඔබේම ශක්තිමත් විමට සාපෙක්ශව පමණයි."

ජිවිතයේ දි ඔබ මුල්‍යමය අතින් දුර්වලයෙක් නම් මානසික අතින් දුර්වලයෙක් නම් කායික අතින් දුර්වලනම් එත් එක්ක ආධ්‍යාත්මික අතින් දුර්වලනම් ඔබට ඔබේ ජිවිතය ජිවත් විමට අපහසු වේදනාත්මක තැනක් වෙනවා.

ඔබ ශක්තිමත් විදියට ඔය අකාර 4න් ජිවිතය නිර්මාණය කරගත් විට ජිවිතය ජිවත් විමට පහසු තැනක් ලෙස නිර්මාණය වෙනවා.

ජිවිතයේ අපහසු කාල මකාදමන්න යදින්න එපා,ජිවිතය කොහොමත් පහසු වෙන්නේ නැහැ.ඔබේ ශක්තිමත් භාවය ඔසවා ගන්න නිදහස් ජිවිතයකටඑකම පිලිතුර එයයි.

Chamith Chathurangana - Counsellor & Transformational Coach
For Sessions - ( 071-1228668 Whatsapp )

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Chamith Chathurangana - Counsellor & Transformational Coach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamith Chathurangana - Counsellor & Transformational Coach:

Share

Category