Cricnews

Cricnews cricnews page සමගින් එකතු වන ඔබට ස්තුතිය
cricket ජීවිතය වැනි ඔබටයි මෙය Add additional information

03/09/2022

සීතල යුද්ධය 🤩🤩🤩

🇿🇼2-0🇧🇩 | ZIMBABWE WIN THE SERIES..!! 💥දෙවන තරගයත් විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කරමින් එක් තරගයක් ඉතිරිව තිබියදී බංග්ලාදේශ...
08/08/2022

🇿🇼2-0🇧🇩 | ZIMBABWE WIN THE SERIES..!! 💥

දෙවන තරගයත් විශිෂ්ඨ අන්දමින් ජයග්‍රහණය කරමින් එක් තරගයක් ඉතිරිව තිබියදී බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලිය 2 - 0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්වුනා..

සිකන්දර් රාසා නොදැවුනු ශතකයක් වාර්තා කලා..

It's 25 Years 🇱🇰🤝❤️
07/08/2022

It's 25 Years 🇱🇰🤝❤️

ආසියානු කුසලාන  T20 තරගාවලියේ නිල කාලසටහන2022/අගොස්තු/27 එක්සත් අරාබි එමීර් රාජ්ජයෙදි ආරම්බ විමට නියමිතය
05/08/2022

ආසියානු කුසලාන T20 තරගාවලියේ නිල කාලසටහන
2022/අගොස්තු/27 එක්සත් අරාබි එමීර් රාජ්ජයෙදි ආරම්බ විමට නියමිතය

2022 අගෝස්තු 08 වන දින කොළඹ RPICS හිදී ආරම්භ වන SLC ආරාධිත T20 ලීගය නැරඹීමට මහජනතාවට අවසර දෙනු ලැබේ. තරඟ සඳහා ප්‍රවේශය ‘...
05/08/2022

2022 අගෝස්තු 08 වන දින කොළඹ RPICS හිදී ආරම්භ වන SLC ආරාධිත T20 ලීගය නැරඹීමට මහජනතාවට අවසර දෙනු ලැබේ. තරඟ සඳහා ප්‍රවේශය ‘නොමිලේ,’ (FOC) පදනම මත සිදුකෙරෙන අතර, ද්විත්ව ශීර්ෂ තරග පැවැත්වෙන දිනවලදී, පස්වරු 02 ට දොරටු විවෘත කෙරේ. ‘රතු,’ කොළ,’ ‘බ්ලූස්’ සහ ‘ග්‍රේස්’ අතර තරග වදින කණ්ඩායම් හතරේ තරගය එළඹෙන T20I ආසියානු කුසලානය සහ ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ජාතික කණ්ඩායම සූදානම් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. සෑම කණ්ඩායමක්ම පළමු වටයේ තරග 03 බැගින් ක්‍රීඩා කරන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක 2022 අගෝස්තු 15 වැනි දින පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සහභාගි වනු ඇත. SLCT20League

05/08/2022

පැතුම් 🏏❤️

Many congratulations Yupun. You made all of us so proud. All the best to achieve more and more in future 🇱🇰❤️බොහෝ සුබ පැ...
04/08/2022

Many congratulations Yupun. You made all of us so proud. All the best to achieve more and more in future 🇱🇰❤️
බොහෝ සුබ පැතුම් Yupun. ඔබ අප සියල්ලන්ම ආඩම්බරයට පත් කළා. අනාගතයේදී තව තවත් සාක්ෂාත් කර ගැනීමට සියලු සුභ පැතුම් 🇱🇰❤️

දගපන්දුවෙ විශිෂ්ටතමයන් එකිනෙකා ගැටෙන ආසියානු කුසලාන 🏆 T20 තරගාවලිය 🇱🇰🇵🇰️🇧🇩🇮🇳🇦🇫😍
04/08/2022

දගපන්දුවෙ විශිෂ්ටතමයන් එකිනෙකා ගැටෙන ආසියානු කුසලාන 🏆 T20 තරගාවලිය
🇱🇰🇵🇰️🇧🇩🇮🇳🇦🇫😍

දකුණු අෆ්‍රිකාව හා අයර්ලන්තය අතර තරග දෙකකින් සමන්විත T20 තරගාවලිය අරබමින්  පැවති පලමු තරගයෙන් 🇿🇦 ලකුණු 21 ජයක් ලැබිය තරග...
04/08/2022

දකුණු අෆ්‍රිකාව හා අයර්ලන්තය අතර තරග දෙකකින් සමන්විත T20 තරගාවලිය අරබමින් පැවති පලමු තරගයෙන් 🇿🇦 ලකුණු 21 ජයක් ලැබිය
තරගයෙ වීරයා රීසා හෙන්රිකස් 74(53)
තරගාවලිය 🇿🇦1-0☘️ ලෙස 🇿🇦 පෙරමුන ගනි

03/08/2022

ආසියානු දැවැන්තයින් එකිනෙකා ගැටෙන මාහා ක්‍රිකට් සංග්‍රමය 🇱🇰🇮🇳🇧🇩🇦🇫🇵🇰️
ආසියානු කුසලාන 🏆 T20 තරගාවලිය
අගොස්තු 27 දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙදි ආරම්බ වේ
පලමු තරගය 🇱🇰VS🇦🇫 ආරම්භ වේ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cricnews posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category