Tug Of War Federations Of Sri Lanka Coaches Association

Tug Of War Federations Of Sri Lanka Coaches Association TUG OF WAR FEDERATIONS OF SRI LANKA COACHES ASSOCIATION (ශ්‍රී ලංකා කඹ ඇදීමේ පුහුණු කරුවන්ගේ සංගමය)

NATIONAL TUG OF WAR CHAMPIONSHIP 2026JANUARY25... SALGADU GROUND
18/01/2026

NATIONAL TUG OF WAR CHAMPIONSHIP 2026JANUARY25... SALGADU GROUND

NATIONAL TUG OF CHAMPIONSHIP 2025
09/01/2026

NATIONAL TUG OF CHAMPIONSHIP 2025

14/11/2025
ශ්‍රී ලංකා කඹ ඇදීමේ පුහුණු කරුවන්ගේ සංගමයේ ගරු ලේකම් රමේෂ් රණවීර සහෝදරයා ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක...
16/05/2025

ශ්‍රී ලංකා කඹ ඇදීමේ පුහුණු කරුවන්ගේ සංගමයේ ගරු ලේකම් රමේෂ් රණවීර සහෝදරයා ඔබට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා..!

ශ්‍රී ලංකා කඹ ඇදීමේ පුහුණු කරුවන්ගේ සංගමයේ 2024 වසර සදහා පැවැත්වු අවසන් රැස්වීමේදී 2025 වසරේ කඹ ඇදීමේ ක්‍රීඩාවේ ඉදිරි ගම...
29/01/2025

ශ්‍රී ලංකා කඹ ඇදීමේ පුහුණු කරුවන්ගේ සංගමයේ 2024 වසර සදහා පැවැත්වු අවසන් රැස්වීමේදී 2025 වසරේ කඹ ඇදීමේ ක්‍රීඩාවේ ඉදිරි ගමන සදහා ඉතා වැදගත් කරුණු කාරණා රාශියක් පිළිබඳව සාකච්චා කළ අතර ඒ සදහා සහභාගිවූ ශ්‍රී ලංකා කඹ ඇදීමේ සංගමයේ ගරු සභාපති ජෙනරාල් ජානක රණසිංහ මහතාට හා ගරු ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතාට හා තාක්ෂණික අධ්‍යයක්ෂක එන් අශෝක සේරසිංහ මහතාට හා ශ්‍රී ලංකා කඹ ඇදීමේ විනිසුරු සංගමයේ ගරු ලේකම් UJ කුමාර මහතාට ශ්‍රී ලංකා කඹ ඇදීමේ පුහුණු කරුවන්ගේ සංගමයේ ගරු සභාපති තුමාගේ හා ගරු ලේකම් තුමා ඇතුළු අනෙකුත් සියලුම පුහුණු කරුවන්ගේ හා පුහුණු කාරිනියන්ගේ විශේෂ ස්තුතිය පුද කරමි.

HAPPY BIRTHDAY BROTHER
23/01/2025

HAPPY BIRTHDAY BROTHER

14/01/2025

සූදානමින් ඉන්න ළගදීම..!

පුහුණුකරුවන්ගේ ඉල්ලීම මත 2024 වර්ෂ අවසාන රැස්වීම 2025/01/26 වන දිනට කල් යවන ලදී..!
09/01/2025

පුහුණුකරුවන්ගේ ඉල්ලීම මත 2024 වර්ෂ අවසාන රැස්වීම 2025/01/26 වන දිනට කල් යවන ලදී..!

සූදානමින් ඉන්න ..!
02/01/2025

සූදානමින් ඉන්න ..!

ශ්‍රී ලංකා කඹ ඇදීමේ පුහුණු කරුවන්ගේ සංගමයේ ගරු ලේකම් රමේෂ් රණවීර මහතාගේ දයාබර මෑණියන්ට අප සංගමයේ සියලුම සාමාජික සාමාජිකා...
05/11/2024

ශ්‍රී ලංකා කඹ ඇදීමේ පුහුණු කරුවන්ගේ සංගමයේ ගරු ලේකම් රමේෂ් රණවීර මහතාගේ දයාබර මෑණියන්ට අප සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන්ගේ හදපිරි ශෝකය ප්‍රකාශ කර සිටිමි..!

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Tug Of War Federations Of Sri Lanka Coaches Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category