Sharp Scorpion

Sharp Scorpion YOUNG WINGS SC

Well played guys 🖤🦂
20/02/2022

Well played guys 🖤🦂

නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මැතිතුමා විසින් අපගේ ක්‍රීඩා සමාජය සදහා අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබාදීම අද දින සිදු වුනා.මෙ...
20/02/2022

නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මැතිතුමා විසින් අපගේ ක්‍රීඩා සමාජය සදහා අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ලබාදීම අද දින සිදු වුනා.මෙම ක්‍රිකට් බැට්,බෝල්,පාපන්දු බෝල ලබාදීම සම්බන්ධයෙන් ඔබතුමාට අප ක්‍රීඩා සමාජයේ හදපිරි ස්තූතිය පුද කරමි.ඉදිරියටත් ඔබතුමාගේ සහයෝගය සහා මගපෙන්වීම අප බලාපොරොත්තු වෙමි.

-𝙎𝙝𝙖𝙧𝙥 𝙎𝙘𝙤𝙧𝙥𝙞𝙤𝙣𝙨 ක්‍රීඩා සමාජය-🦂

𝙎𝙝𝙖𝙧𝙥 𝙎𝙘𝙤𝙧𝙥𝙞𝙤𝙣𝙨  කීඩා සාමාජය විසින් සඃවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිය සදහා කුසලාන ලබාදුන් ඉම්තියාස් මහතාට අප ක්‍රීඩා ස...
20/02/2022

𝙎𝙝𝙖𝙧𝙥 𝙎𝙘𝙤𝙧𝙥𝙞𝙤𝙣𝙨 කීඩා සාමාජය විසින් සඃවිධානය කරනු ලබන ක්‍රිකට් තරගාවලිය සදහා කුසලාන ලබාදුන් ඉම්තියාස් මහතාට අප ක්‍රීඩා සමාජයේ සමාජයේ ස්තූතිය පුදකරමි.

-𝙎𝙝𝙖𝙧𝙥 𝙎𝙘𝙤𝙧𝙥𝙞𝙤𝙣𝙨 ක්‍රීඩා සමාජය -🦂

Heartfelt thanks❤️🙏2021.07.10 වන දින අප ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයට "තරැණ පරපුරට ක්‍රීඩා සමාජ සත්කාරය " වැඩසටහන යටතේ Gym...
13/08/2021

Heartfelt thanks❤️🙏

2021.07.10 වන දින අප ප්‍රදේශයේ ක්‍රීඩා සමාජයට "තරැණ පරපුරට ක්‍රීඩා සමාජ සත්කාරය " වැඩසටහන යටතේ Gym Work Out Bench උපකරණයක් පරිත්‍යාග කළ මොහිදීන් පදනමට එහි නිර්මාතෘ M.N. මොහිදීන් මහතාට හා Slaveisland united social committee සදහා අපගේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් හෘදයාංගම ස්තූතිය පුද කරමි.............................................................................
We would like to thank Mohideen Foudation, It's founder Mr.M.N.Mohideen and Slaveisland United Social Committee for Donate a gym work out bench equipment for our sport club.

Mohideen Foundation - මොහිදීන් පදනම.

Address

Immamul Aroos Mawatha
Colombo
01000

Website

Alerts

Be the first to know and let us send you an email when Sharp Scorpion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category