23/08/2026
මා බෙල්ලන්විල ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ ගුරු වරයෙකු ලෙස සේවය කල අවධියේ 2018 වර්ෂයේ දහම් පාසලේ උත්සව සභාවක සමිතා මුදුන්කොටුව මහත්මිය ගායනා කරන " ඉර පායා " ගීතය සඳහා නිර්මාණය කල නර්තනයක්
නර්තනය - ශ්‍රී බෝධිරාජ දහම්පාසලේ සිසුවියන්
නර්තනය නිර්මාණය - Chamara Rathnayake
#දහම්පාසල