08/09/2026
🚨🇱🇰 SLC තේරීම් කමිටුව ආයෙත්… ආයෙත් ඒ නම්මද? 🤦♂️🏏
නිරෝෂන් දික්වැල්ල 🇱🇰
චමික කරුණාරත්න 🇱🇰
බිනුර ප්‍රනාන්දු 🇱🇰
🔄 නැවතත් හුරුපුරුදු නම් කිහිපයක්ම සංචිතයට!
අලුත් පරපුරට අවස්ථා ලබාදෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් එක නැවත ගොඩනගනවා කියන කතා අතරේ, Asian Games සංචිතයටත් නැවතත් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් තෝරාගැනීම ගැන ප්‍රශ්න මතුවෙනවා. 🤔
🇱🇰 ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ Long-Term Plan එක මොකක්ද? 👀
🌱 තරුණ ක්‍රීඩකයන්ට අවස්ථා දීලා අනාගත කණ්ඩායමක් හදනවාද?
🔄 නැත්නම් නැවත නැවතත් හුරුපුරුදු නම්වලටම අවස්ථාව දෙනවාද?
ඔබේ අදහස මොකක්ද? 👇🔥