SLC Cricket අපි

SLC Cricket අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLC Cricket අපි, Sports Team, Colombo.

27/08/2026

ක්‍රීඩාවේ ජීව ගුණය සුරැකී අවස්ථාවක් 👌🏻❤️
Respect Brother 🫡♥️

🎥-PEO SPORTS

゚viral Sri Lanka Cricket SLC Cricket අපි

25/08/2026

Legend මාලි ❤️💪

Lasith Malinga Sri Lanka Cricket SLC Cricket අපි

22/08/2026

ඒ බෝල් ටිකටනන් බංගලි කොර 💀❤️‍🩹
SLC Cricket අපි

22/08/2026

එකාලේ වැඩේ දේන්නේක් තමයි ❤️💪
Angelo Mathews Thisara Perera Sri Lanka Cricket Pakistan Cricket Team

21/08/2026

මෙන්න යකෝ ගැහිලි දන්නවනේ දන්නවනේ දස්සට ආච්චි වැහුනා කියන්නේ ඉතින් ඔක්කොම පදිරි දෙන එක දුන්නා දොම්බෙන් යන්න 🔥💀

අද CPL පිටියේ ක්‍රියාත්මකවී ගිනිකෙළි සංදර්ශන පෙන්වූ දසුන් ශානක පන්දු 17කින් 04 පහර 05ක්‌ සහ 06 පහර 04ක්‌ සමග නොදෙවි ලකුණු 49ක්‌ ලබාගෙනිමට සමත් වෙනවා.තම කණ්ඩායම මුළු ලකුණු 150ක්‌ වත් ලබාගෙනීම සැකයක් වී තිබු පසුබිමක දසුන් ශානකගේ මේ ගිනිකෙළි සදර්ශනයෙන් ඔහුගේ කණ්ඩායම ලකුණු 187ක දැවෙන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වෙනවා. ❤️🥹

අන්තිමට බැට් කරේ අපේ වනීයයි දස්සයි.දස්සට 50ක්‌ ගහන්න ෆුල් sup එක දීපු වනියා අන්තිම ඕවරේ දසුන් ගහපු පහරකට 01 ලකුණක් ලබාගන්න උත්සාහ කරත් වනිඳු බලෙන් දසුන්ව නැවැත්තුවා.ඒ වනියා දීපු sup එකට උපරිම සාදාරණයක් කල දස්සා අවසන් බෝල දෙකටම දාර 06 පහර දෙකකින් සංග්‍රහ කළා ❤️🇱🇰

අපේ එවුන් දෙන්නා 💀🔥


SLC Cricket අපි

20/08/2026
18/08/2026

❤️😘

  එක ලස්සනයි කියල බලන්න හැමෝම ❤️🥺SLC Cricket අපි
18/08/2026

එක ලස්සනයි කියල බලන්න හැමෝම ❤️🥺
SLC Cricket අපි

08/08/2026

Ravindu Fernando ❤️🔥

ගින්දර පාරවල් ටිකක් බැස්සුවා ❤️💪
SLC Cricket අපි

6️⃣ = 5යි
4️⃣ = 1යි

මේ ෆොටෝ එකේ වෙනම ගැම්මක් තියෙනවා ❤️💪
01/08/2026

මේ ෆොටෝ එකේ වෙනම ගැම්මක් තියෙනවා ❤️💪

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SLC Cricket අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category