kithulgala Rafting

kithulgala Rafting Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from kithulgala Rafting, Rafting/Kayaking Center, Kithulgala,Sri Lanka, Colombo.

24/09/2025
Visit to kithulgala  ඔබලා කොච්චර Travel කලත් වැඩක් නැ.දවසක  #කිතුල්ගල ගිහින් මේ අත්දැකීම ගත්තේ නැත්තමි ❤🥰(කිතුල්ගල  Raft...
26/02/2023

Visit to kithulgala
ඔබලා කොච්චර Travel කලත් වැඩක් නැ.දවසක #කිතුල්ගල ගිහින් මේ අත්දැකීම ගත්තේ නැත්තමි ❤🥰
(කිතුල්ගල Rafting )
#කිතුල්ගල කිව්වම කවුද යන්න අකමැති🌿🍃🎋

ලඟ එන නිවාඩුවට සති අන්තයේ එන්න කිතුල්ගලට දවසකින් ගිහින් එන්න පුලුවන් තැනක් තමයි කිතුල්ගල කියන්නේ!

🌿සබරගමුව පළාතේ පුංචි ගමක් වුන කිතුල්ගල කියන්නේ දිය ඇලිවලින් වට වුනු තැනක්...

කිතුල්ගල සංචාරක පාරාදීසයක් බව කිවහොත් නිවැරදියි..

🌿සංචාරකයෙකුට මෙහි පිවිසීමට හේතු ඕනෑවටත් වඩා තිබෙනවා..

ඉතින් මෙතනට එන හැමෝම ත්‍රාසජනක අත්දැකීමක් විඳගන්න තමයි එන්නේ...

🌿Water Rafting වලට වගේම ලස්සන තැන්වල ඇවිදින්න යන්න නම් කිතුල්ගල කියන්නේ කියාපු තැනක්...

සංචාරක කර්මාන්තයටද සම්බන්ද කිතුල්ගල වඩාත් ජනප්‍රිය වන්නේ පැදීම නිසායි..

🌿හැබැයි කිතුල්ගල තවත් වටිනා සාධක රැසකට නෑකම් කියන ප්‍රදේශයක්...

🟢කිතුල්ගල Rafting

1️⃣✅
2️⃣✅
3️⃣✅
4️⃣✅

🟢බුකින් එකක් දාන්න අපිට කතා කරන්න
📞078 3559718

Waths app namber

Address

Kithulgala,Sri Lanka
Colombo
0718578506

Website

Alerts

Be the first to know and let us send you an email when kithulgala Rafting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share