PURAN - පුරාණ්

PURAN - පුරාණ් Welcome Dance / Eastern and Western Dance For all Functions / Poruwa Ceromany/Video and Photo(NCDDA)

🙏 Happy Vesak...!
30/05/2026

🙏 Happy Vesak...!

30/05/2026

Vesak Festive.....! 🙏
"Nilan Maligaspe" - YouTube
(Travel with Nilan)
More Details in YouTube
- වැඩියෙන් බලන්න
යූටියුබ් එකට යන්න

❤️ DO YOU WON'T TO TRAVEL WITH ME...?
Please Contact Me & Subscribe My Channel.
Contact : 0711150799
Video & Photo ,
Editing by : Kaveesha Perera
( ST❤️799)









































28/05/2026
26/05/2026

❤️ HAPPY WEEK❤️
"Do you want to Happy Life"
Contact : 0711150799

❣️රූපලාවණ්‍ය පිළිබඳවිශේෂ වෛද්‍ය             කුසල් පලිහවඩන❤️ මම රූපලාවණ්‍ය පිළිබඳ විශේෂ වෛද්‍ය කුසල් පලිහවඩන. මගේ ප්‍රථම ...
21/05/2026

❣️රූපලාවණ්‍ය පිළිබඳ
විශේෂ වෛද්‍ය
කුසල් පලිහවඩන❤️

මම රූපලාවණ්‍ය පිළිබඳ විශේෂ වෛද්‍ය කුසල් පලිහවඩන. මගේ ප්‍රථම උපාධිය වෙන්නේ රාගම වෛද්‍ය පීඨයෙන්, දෙවන පෙළ සාමාර්ථයක් (Second Class) සහිතව ලබාගත් MBBS උපාධියයි. ඊට පස්සේ මම ඉන්දියාවේ ගිහිල්ලා මාස 06 ක රූපලාවණ්‍ය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරනවා. ඒකෙන් තමයි Aesthetic Medicine සහ Cosmetology සම්බන්ධව මම මූලික අධ්‍යාපනය ලබාගන්නේ. ඊට පස්සේ මම Aesthetic Medicine සම්බන්ධව Australian Fellowship එකක් කරනවා. ඊට අමතරව ඉන්දියාවේ Aesthetic Medicine සම්බන්ධව තවත් Master Program එකකුත් හදාරලා තියෙනවා. එසේම මේ වෙද්දි Liposuction (ලයිපොසක්ෂන්) සම්බන්ධ පාඨමාලාවකුත් මම සම්පූර්ණ කරලා තියෙනවා

වෛද්‍ය කුසල් පලිහවඩන ඒ හැඳින්වීම කළේ කැලණිය විශ්ව විද්‍යාලයට නුදුරින් නිස්කලංක තැනක VENUS CLINIC -Skin and Medicare විවෘත කළ දවසේ.
ප්‍රවීණ රංගවේදී සුදත් ඇන්තනී, 2015 මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළ පැළඳි ප්‍රවීණ නිරූපණ ශිල්පිනී සිනමා නිළි හරිනි අග්‍රා ශ්‍රී කාව්‍යාංජනී ,ප්‍රවීණ නිරූපණ ශිල්පිනී විස්නා ප්‍රනාන්දු, අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටය වෙනුවෙන් ලෝකයේ හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලද රංගන ශිල්පී සුරන් දසනායක ඇතුළු සම්භාවනීයන් රැසක් VENUS CLINIC විවෘත කරන දවසෙ ඇවිත් හිටියා........

VENUS CLINIC තුළින් ඔබට පුළුවන් නිවැරදිම ක්‍රමවේදයකට හරිම විද්‍යාත්මක විදිහකට ලස්සන වෙන්න.



​හිසකෙස් ගැලවී යාම සඳහා PRP / GFC / PRF ප්‍රතිකාර

මුහුණේ අඳුරු ලප (Pigmentation) සඳහා Pico Laser ප්‍රතිකාර

සියලුම තුවාල හා කුරුලෑ ලප සඳහා CO2 ලේසර් ප්‍රතිකාර

මුහුණේ එල්ලා වැටීම වැළැක්වීමට HIFU (හයිෆු) ප්‍රතිකාර

දිදුලන සමක් සඳහා කොලජන් ප්‍රතිකාර

සියලුම ටැටූ ඉවත් කිරීම

ශරීරයේ ඇති අනවශ්‍ය රෝම ලේසර් භාවිතයෙන් ඉවත් කිරීම

ශරීරයේ අමතර මේදය ඉවත් කිරීමට Liposuction, Fat Freezing සහ Lipolysis Injections ප්‍රතිකාර.

Fillers සහ Botox ප්‍රතිකාර

දිදුලන සමක් සඳහා කෙමිකල් පීල් (Chemical Peel) ප්‍රතිකාර

කුරුලෑ (Acne), ටීනියා (Tinea), එක්සීමා (Eczema) ඇතුළු සියලුම චර්ම රෝග සඳහා ප්‍රතිකාර.

ස්ත්‍රී, පුරුෂ ලිංගික ගැටලු සඳහා PRP තාක්ෂණයෙන් සිදුකරන O-Shot හා P-Shot ප්‍රතිකාර මෙන්ම HIFU ප්‍රතිකාර.

හයිඩ්‍රාෆේෂල් (Hydrafacial) ප්‍රතිකාර

මීට අමතරව අපි Endolifting (එන්ඩොලිෆ්ටින්) සහ Fat grafting (ෆැට් ග්‍රාෆ්ටින්) වැනි ප්‍රතිකාරත් සිදු කරනවා.

වෛද්‍ය කුසල් පලිහවඩන VENUS CLINIC ඔස්සේ සිදුවෙන්නෙ මොනවද කියලා අහද්දී දුන්න උත්තරය තමයි ඒ.....

නිරෝගී බව සහ සැබෑ සුන්දරත්වය ප්‍රාර්ථනාවක් නොවෙන්නේ කාගෙද ? එය අවසන් හුස්ම තෙක් මේ ලෝකයට සපැමිණෙන හැමෝගේමා ප්‍රාර්ථනාවක් .








20/05/2026

💗 NEW TELE DRAMA
"DEMAN ALMA"
අලුත් වැඩක් ❤️ ලගදීම,

❤️ Dance Choreography by Nilan Maligaspe Director NCDD Academy,
❤️ Assistant By : Kaveesha Perera Student of NCDD Academy








❤️ Do YOU WANT to DANCE WITH ME ..?
PLEASE SUBSCRIBE MY YouTube "Nilan Maligaspe"(Travel with Nilan) & Contact Me 0711150799
by : Kaveesha Perera (ST❤️799)

"Nilan Maligaspe" - YouTube        (Travel with Nilan)  More Details in YouTube      - වැඩියෙන් බලන්න      යූටියුබ් එකට ...
18/05/2026

"Nilan Maligaspe" - YouTube
(Travel with Nilan)
More Details in YouTube
- වැඩියෙන් බලන්න
යූටියුබ් එකට යන්න

❤️ DO YOU WON'T TO TRAVEL WITH ME...?
Please Contact Me & Subscribe My Channel.
Contact : 0711150799
Video & Photo by : Nilan Maligaspe
Editing by : Kaveesha Perera
( ST❤️799)









































Driftwood Villa | Beach | Pamunugama | Sri Lanka | මෙතන වෙනම සැපක් | Pamunugama Beach | Vlog Nestled in the vibrant city of Colombo, Driftwood Villa offers a...

Address

289/12, Sepaalika Gardens, Watareka, Padukka
Colombo
10500

Telephone

+94714740799

Website

Alerts

Be the first to know and let us send you an email when PURAN - පුරාණ් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PURAN - පුරාණ්:

Shortcuts

Share

Category