Justice For Lankan Cricket

Call Directions

Justice For Lankan Cricket Sri Lankan Cricket Lovers. All Sri Lankan Cricket Lovers in one place.

🥺💔ලෝකයක් ආදරය කළ කැන්ගරු දේශයේ පතාක යෝධයකුගේ ක්‍රිකට් දිවියේ සමුගැනීමඕස්ටේලියාව බිහිකළ විශිස්ටතම ක්‍රීඩකයෙකු වූ ග්ලේන් ම...
02/11/2026

🥺💔ලෝකයක් ආදරය කළ කැන්ගරු දේශයේ පතාක යෝධයකුගේ ක්‍රිකට් දිවියේ සමුගැනීම
ඕස්ටේලියාව බිහිකළ විශිස්ටතම ක්‍රීඩකයෙකු වූ ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සිය සමුදීම නිවේදනය කරයි.🥺 සුභ විශ්‍රාම දිවියක් මැක්ස්වෙල්! 🇦🇺🫡

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලකට ඉහතදී සිටි තුන්ඉරියව් ෂෙහාන් ජයසූරිය Nepal Premier League තරගාවලියේ අද(31) පැවති තරගයක...
01/11/2026

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කලකට ඉහතදී සිටි තුන්ඉරියව් ෂෙහාන් ජයසූරිය Nepal Premier League තරගාවලියේ අද(31) පැවති තරගයකදී තරිඳු රත්නායක යොමු කරපු පන්දුවාරයකට ශෙහාන් ජයසූරීය පිට පිට හයේ පහරවල් 5️⃣ ක් එල්ල කරයි..!🤯

𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 🏆🇵🇰 ඒ ට්‍රෝෆි එක ලස්සනයි බන්, මේක අපේ වෙන්න තිබ්බ කප් එක බන් 🥺💔
31/10/2026

𝗖𝗛𝗔𝗠𝗣𝗜𝗢𝗡𝗦 🏆🇵🇰 ඒ ට්‍රෝෆි එක ලස්සනයි බන්, මේක අපේ වෙන්න තිබ්බ කප් එක බන් 🥺💔

31/10/2026

මුරලි අයියා is Back 😁😅

ඔව් අපි තරඟය පරාදයි. නමුත් අපට මැණිකක් සොයාගන්න පුලුවන් වුණා 🤩😊💎Pavan Rathnayake in this Tri Series  🔥✅• 77 (65) vs Paki...
31/10/2026

ඔව් අපි තරඟය පරාදයි. නමුත් අපට මැණිකක් සොයාගන්න පුලුවන් වුණා 🤩😊💎

Pavan Rathnayake in this Tri Series 🔥✅

• 77 (65) vs Pakistan 🇵🇰
• 118 (77) vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
• 23* ( 26) vs Pakistan 🇵🇰
• 130 (106) vs England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
• 79 (74) vs Pakistan 🇵🇰

427 runs in just 5 innings | Average 106.7| SR 122.72 ✅🔥

One for the future 🇱🇰

මේවනේ ජොක්ස්😂🙏 කොහොමද මෙහෙම වුණේ?
31/10/2026

මේවනේ ජොක්ස්😂🙏 කොහොමද මෙහෙම වුණේ?

😊👏
31/10/2026

😊👏

මෙන්ඩගෙ කැප්ටන්සියෙන් සෙල්ලම් කරපු පළවෙනි ODI සීරීස් එක 🙏 හැමදාම වගේ අන්තිමේදි රිසල්ට් එක වෙනදා වගේමයි. 🥺 අදනම් දින්න්නම...
31/10/2026

මෙන්ඩගෙ කැප්ටන්සියෙන් සෙල්ලම් කරපු පළවෙනි ODI සීරීස් එක 🙏 හැමදාම වගේ අන්තිමේදි රිසල්ට් එක වෙනදා වගේමයි. 🥺 අදනම් දින්න්නම තිබ්බ මැච් එකක් නැතිකරගත්තෙ ෆීල්ඩින්, බෝලින් චේන්ජස් චොර කරගෙන. 😩

තරඟාවලියේ වැඩිම ලකුණු ගහපු පවන් වෙනුවෙන් මේක දිනන්න බැරිවුණානේ..🥺🤷‍♂ ඒක තමා ගොඩක්ම දුක 💔
31/10/2026

තරඟාවලියේ වැඩිම ලකුණු ගහපු පවන් වෙනුවෙන් මේක දිනන්න බැරිවුණානේ..🥺🤷‍♂ ඒක තමා ගොඩක්ම දුක 💔

අම්මෝ ඇති යාන්තම් 🥺♥️ ෆකාර් සමාන් දැවීයනවා 👏👏 තාමත් බැරි නෑ.. දැන්වත් හොඳට කරමු 🙌♥️
31/10/2026

අම්මෝ ඇති යාන්තම් 🥺♥️ ෆකාර් සමාන් දැවීයනවා 👏👏 තාමත් බැරි නෑ.. දැන්වත් හොඳට කරමු 🙌♥️

Address

Colombo

Telephone

+94742831113

Website

Alerts

Be the first to know and let us send you an email when Justice For Lankan Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category