01/09/2026
🔊 SOUND ON • ඇතුළත් වෙන්නේ කොහොමද? සම්පූර්ණ විස්තර වීඩියෝවෙන් 🎧
දැduru නයා 🐍 වසරකට පසු | ONE YEAR LATER 🎣
💰 රු. 50,000 මුදල් ත්‍යාග. ජයග්‍රාහකයින් 5 දෙනෙකුට රු. 10,000 බැගින්
📸 2025 Daduru Naya තරඟයේ මතකයක් හෝ එදාට පස්සේ දැදුරු ඔයෙන් අල්ලාගත් Daduru Naya catch එකක Photo / Video එකක් මෙම පළකිරීමේ අදහස් කොටසට එක් කරන්න
👤 එක් අයෙකුට එක් Entry එකක්
🎲 සියලුම වලංගු Entries අතරින් අහඹු තේරීමකින් / Random Draw ජයග්‍රාහකයින් තෝරාගනු ලැබේ
🗓️ Entries: Sep 01–15 | Random Draw | Winners: Sep 20
මාළුවාගේ size එක, weight එක හෝ Photo quality එක වැදගත් නැහැ. හැම වලංගු Entry එකකටම සමාන අවස්ථාවක්!
අවුරුද්දකට පස්සේ… දැduru නයා 🐍 කතාව මේ වතාවේ ඔබේම මතකවලින් නැවත එකතු කරමු.
One year later, let’s tell the Daduru Naya story through your memories! 🐟
📌 ENTRY එක වලංගු වෙන්නේ මේ Original Fishing Ceylon Post එකේ Comments වලට ඔබේ Photo / Video එක එක් කළොත් පමණයි. 🎣