Ananda College Chess Club

Ananda College Chess Club Anandian's Chess Club is an association created for chess players.

Congratulations to Anandians! 🎉♟️🏆🌟 T. A. Kenuth SasdinuAge Group: Under 10 Boys🌟 E. Diyathra InpaleeAge Group: Under 12...
19/06/2026

Congratulations to Anandians! 🎉♟️🏆

🌟 T. A. Kenuth Sasdinu
Age Group: Under 10 Boys

🌟 E. Diyathra Inpalee
Age Group: Under 12 Girls

Heartiest congratulations to both students on your outstanding achievement in the North Western Province Schools Individual Chess Championship 2026! 👏❤️

Winning a Certificate of Merit and qualifying for the All-Island Schools Individual Chess Championship 2026 is a remarkable accomplishment. Your dedication, hard work, determination and passion for chess have led to this well-deserved success. ♟️✨

We are proud to see you represent Ananda National School with excellence and bring honor to your school and province. 🏫🏆

May this achievement inspire you to reach even greater heights in your chess journey. We wish you both the very best in the upcoming All Island Schools Individual Chess Championship 2026. 🌟♟️

Keep learning, keep improving and keep making us proud! ❤️👏✨

අද දිනයේ නාරම්මල මයුරපාද ජාතික පාසලේ පැවැත්වෙන වයඹ පළාත් ජාතික පාසල් තරගාවලිය සඳහා සහභාගී වන හලා / ආනන්ද ජාතික පාසලේ චෙස...
14/06/2024

අද දිනයේ නාරම්මල මයුරපාද ජාතික පාසලේ පැවැත්වෙන වයඹ පළාත් ජාතික පාසල් තරගාවලිය සඳහා සහභාගී වන හලා / ආනන්ද ජාතික පාසලේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරගාවලිය හොඳින මුහුණ දී ජයග්‍රහණය කිරීම සඳහා අපගේ උණුසුම් සුභාශිංසන මෙසේ එක් කරන්නෙමු ...!!!

මෙම මස පැවති 2024 පාසල් කේවල හලාවත කලාප චෙස් තරගාවලියේ, හලා/ආනන්ද ජාතික පාසලේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකු පළාත් ...
12/06/2024

මෙම මස පැවති 2024 පාසල් කේවල හලාවත කලාප චෙස් තරගාවලියේ, හලා/ආනන්ද ජාතික පාසලේ චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 35 දෙනෙකු පළාත් තරගාවලිය නියෝජනය සඳහා සුදුසුකම් ලැබීය.

කලාපයේ ප්‍රසිද්ධ පාසල් ගණනාවක් සමග තරග වැද ජයග්‍රහණ ලබා ගැනීමට අප සිසුන් සමත් විය. මෙහිදී වයස අවුරුදු 13 න් පහල වයස් කාණ්ඩයේ බාලක අංශයේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ත්‍රිත්වයම හලා/ ආනන්ද ජාතික පාසලේ ක්‍රීඩකයින් විසින් නතු කර ගැනීම විශේෂ කාරණයක් වේ.

චෙස් තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය උපදෙස් හා සියලු පහසුකම් සපයමින් දරුවන් දිරිගැන්වූ ගරු විදුහල්පතිතුමාටත් , චෙස් ක්‍රීඩාව භාර ගුරුභවතුන්ටත්, පුහුණුකරුවන්ටත් මෙන්ම දරුවන්ගේ දෙමාපියන්ටත් අපගේ ගෞරවණීය ස්තුතිය ...!

එමෙන්ම පළාත් තරග නියෝජනය සඳහා සුදුසුකම් ලැබූ ආනන්දීය දූ පුතුන්ට අපගේ උණුසුම් සුභ පැතුම් !!! 🎉🎊

2023 පාසල් කේවල සමස්ත ලංකා චෙස් තරගාවලියේ, වයස අවුරුදු 13න් පහළ ගැහැණු අංශයේ 22 වන ස්ථානය ලබා ගනිමින්, ආසියානු පාසල් හා ...
25/03/2024

2023 පාසල් කේවල සමස්ත ලංකා චෙස් තරගාවලියේ, වයස අවුරුදු 13න් පහළ ගැහැණු අංශයේ 22 වන ස්ථානය ලබා ගනිමින්, ආසියානු පාසල් හා ලෝක පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුස්සන් තෝරාගැනීමේ විශේෂ තරගාවලිය සඳහා තෝරාගත් ක්‍රීඩිකාවන් 30 දෙනා අතරට හලා/ආනන්ද ජාතික පාසලේ කණිෂ්ඨ අංශය නියෝජනය කරමින් තේරී පත්වූ "පවනි චමත්කා" ශිෂ්‍යාවට අපගේ උණුසුම් සුභ පැතුම් !!! 🎉🎊

2023 පාසල් කේවල සමස්ත ලංකා චෙස් තරගාවලියේ, වයස අවුරුදු 9න් පහළ ගැහැණු අංශයේ 20 වන ස්ථානය ලබා ගනිමින්, ආසියානු පාසල් හා ල...
25/03/2024

2023 පාසල් කේවල සමස්ත ලංකා චෙස් තරගාවලියේ, වයස අවුරුදු 9න් පහළ ගැහැණු අංශයේ 20 වන ස්ථානය ලබා ගනිමින්, ආසියානු පාසල් හා ලෝක පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුස්සන් තෝරාගැනීමේ විශේෂ තරගාවලිය සඳහ තෝරාගත් ක්‍රීඩිකාවන් 30 දෙනා අතරට හලා/ආනන්ද ජාතික පාසලේ ප්‍රාථමික අංශය නියෝජනය කරමින් තේරී පත්වූ "රයිනි ආලිෂා" ශිෂ්‍යාවට අපගේ උණුසුම් සුභ පැතුම් !!! 🎉🎊

31/12/2023

Happy Birthday to our chess instructor, Pramod Darshana!

Your strategic brilliance and dedication inspire us all. May your special day be filled with joy, checkmate victories, and being surrounded by the warmth of friends and family. Here's to another year of chess mastery and shared successes! 🎂🎈

📢 Starting Rank List Updated!We've just updated the starting rank list for the National Youth Chess Championship 2023 - ...
10/11/2023

📢 Starting Rank List Updated!

We've just updated the starting rank list for the National Youth Chess Championship 2023 - Puttalam District.

Check out the latest rankings to see where you stand, and keep an eye out for more updates in the future as we continue to refine the list.

Under 7 Open - https://chess-results.com/tnr844959.aspx?lan=1

Under 7 Girls - https://chess-results.com/tnr844958.aspx?lan=1

Under 9 Open - https://chess-results.com/tnr844957.aspx?lan=1

Under 9 Girls - https://chess-results.com/tnr844956.aspx?lan=1

Under 11 Open - https://chess-results.com/tnr844955.aspx?lan=1

Under 11 Girls - https://chess-results.com/tnr844954.aspx?lan=1

Under 13 Open - https://chess-results.com/tnr844953.aspx?lan=1

Under 13 Girls - https://chess-results.com/tnr844952.aspx?lan=1

Under 15 Open - https://chess-results.com/tnr844951.aspx?lan=1

Under 15 Girls - https://chess-results.com/tnr844949.aspx?lan=1

If you spot any discrepancies or have any questions about the updated rankings, please don't hesitate to reach out to us. 📧


Happening Today! 📅The day has finally arrived! Today, on November 10th, the rounds for Under 11, 13, and 15 Boys and Gir...
10/11/2023

Happening Today! 📅

The day has finally arrived! Today, on November 10th, the rounds for Under 11, 13, and 15 Boys and Girls categories are set to kick off.

Our young chess prodigies are ready to make their moves on the chessboard, and it's bound to be a day filled with intense battles and strategic brilliance.

Stay tuned for all the exciting action as we witness the future of chess in action. Don't miss a single move!


CDF Individual Chess Championship - 2023Finalsසියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතුම් එක් කරන අතර, පුහුණුවීම් කටයුතු සිද...
30/10/2023

CDF Individual Chess Championship - 2023
Finals

සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතුම් එක් කරන අතර, පුහුණුවීම් කටයුතු සිදු කරන පුහුණුකරුවන්ට මෙන්ම පාසලේ ගුරුභවතුන්ට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු!

වසර කිහිපයකට පසුව හලා/ ආනන්ද ජාතික පාසලෙන් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් සහිත නව ක්‍රීඩකයෙක් බිහි වෙයි. මේ සදහා කැපවීම් ස...
07/05/2023

වසර කිහිපයකට පසුව හලා/ ආනන්ද ජාතික පාසලෙන් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් සහිත නව ක්‍රීඩකයෙක් බිහි වෙයි. මේ සදහා කැපවීම් සිදු කල දෙමාපියන්, ඔහුගේ පුහුණුකරුවන් මෙන්ම පාසලේ ගුරුවරුන්ට ස්තූතියි.

මලීෂ රශ්මික කරුණාරත්න ශිෂ්‍යාට අපගේ උණුසුම් සුභ පැතුම් 🎉🎊

Address

Colombo Road
Chilaw
61000

Website

Alerts

Be the first to know and let us send you an email when Ananda College Chess Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share