18/05/2026
2017/2018 කියන්නෙ පොඩි කාලයේ ඉදලා දැකපු යකඩ හීන සැබෑ කරගත් අවුරුදු දෙකක්“ 2018 Puththalam District 70 kg 1st place Title winner ❤️❤️‘’ Northwest province 70 kg 1st place Title Winner ❤️❤️‘’ Island 70 kg 1st place ❤️❤️Title 2nd place ❤️❤️
ඒ සිහිනය සැබෑ කරගන්න මම අසීමිත කැපවීම් ගොඩක් කලා 😁😁ඒ ගමන වෙනුවෙන් මට ගොඩාක් අය උදව් කලා ❤️මගේ රත්තරන් අම්මා,❤️ආදරණිය මගේ බිරිද, ❤️MAM gym Ajith Silva, Kushi Fitness Tharindu Chandrasiri, Malinga Frenando යන අය මට මේ ජයග්‍රහන ලබා ගැනීමට ගොඩාක් උදව් කලා ඒ හැමෝටම මගේ හද පිරි ස්තුතිය❤️ මට නන් අයුරින් මේ වෙනුවෙන් උදව් කල හැමෝටමත් ස්තුති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා ❤️❤️පැරණි මතක අලුත් කර මේ ෆොටෝ එක හදලා ගෙනැල්ල දුන්නු Sithija Milan මල්ලි ඔයාටත් මගේ හද පිරි ස්තුතිය❤️ආදරෙයි හැමෝටම ❤️❤️