29/04/2026
දරුවා කුමන වයස් මට්ටමක වුවත් චෙස් ක්‍රීඩාව ඉගෙනීමේ අවස්ථාව දැන් හලාවතටත් 🤩♟️
මනසින් උසස් ජයග්‍රාහී චෙස් ක්‍රීඩකයෙකු නිර්මාණය කරමු.🧠🏆
වායු සමනය කළ පංති කාමරය නිසා දරුවන්ට අපහසුවකින් තොරව ඉගෙනීමේ පහසුකම් සලසා ඇත.
ඉගැන්වීම් කණ්ඩායම් 4 කට බෙදා සිදුකෙරේ.
🔴 Group A
▪️International Ratings 1400-1700 අතර ඇති ළමුන්
▪️Rated මට්ටමේ සිටින ළමුන්
🔴 Group B
▪️අවුරුදු 2කට වඩා තරගාවලි අත්දැකීම් ඇති ළමුන්
🔴 Group C
▪️මූලික දැනුම ඇති නමුත් තරගාවලි අත්දැකීම් අඩු ළමුන්
🔴 Group D
▪️අලුතෙන්ම සම්බන්ධ වන ළමුන්
‼️ සැ.යු.
▪️Group C සහ Group D වලට අයත් දරුවන්, පහසු දිනයක් සහ වේලාවක් වෙන් කරගැනීම සදහා මැයි 02 දිනට ට පෙර ඇමතුමක් ලබා දෙන්න (071 4247106).
▪️එක් කණ්ඩායමක් සදහා ළමුන් 12 ක් පමණක් බදවා ගන්නා බැවින් ඇතුළත් වීමට ප්‍රමාද නොවන්න.
🏫 ස්ථානය : Royal Falcons Chess Academy (හලාවත ආනන්ද ජාතික පාසල අසල)