CRICK NIPU

CRICK NIPU Cricket is my fev �

10/04/2026

කවුද මේ මුකුල් ❤️

හීනයක්ද මේකුසල් මෙන්ඩිස් ❤️101(49)
09/04/2026

හීනයක්ද මේ
කුසල් මෙන්ඩිස් ❤️
101(49)

චාන්ස් නැතිම එකෙක් 🥲
08/04/2026

චාන්ස් නැතිම එකෙක් 🥲

පැතුමා ❤️
08/04/2026

පැතුමා ❤️

දසුන්ට අද චාන්ස් එකක් හම්බෙයිද 😊
07/04/2026

දසුන්ට අද චාන්ස් එකක් හම්බෙයිද 😊

07/04/2026

බංග්ලාදේශ රජය, එරට ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරිමින් හිටපු ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ලෙස පත් කරයි.

07/04/2026

එංගලන්තෙ දහනමයෙන් පහල ටීම්මෙකයි ලංකාවෙ දහනමයෙන් පහල කාන්තා ටීම්මෙකයි මැච් එක අද තිබුන මැච්චෙකේ ලංකාවෙ 12 ක් සෙල්ලම් කරා.චූටි කාලෙම ලංකාවෙ ඉදන් එංගලන්නෙතෙට ගියපු අවුරුදු 16 ක පොඩි කෙල්ලක් එංගලන්ත 19 න් පහල ටීම්මෙක නියෝජනය කරමින් තරග වැදුන ❤️

07/04/2026

මොනරාගල බට්ටි කැප්ටන්සිය කරපු එංගලන්න්තෙ එක්ක මැච්චෙක දිනුවා ❤️

06/04/2026

මොකට අර කැමරන් ග්‍රීන් ගත්තද කෝට් 25 කට.අපේ කුසල් මෙන්ඩිස් ගත්තනං ඔයිට වඩා ගහනවා 😍

නිවුසීලන්ඩ් උන් ඇඩෙව්වාලකුණු 13 යි විකට් 5 යි 😍
05/04/2026

නිවුසීලන්ඩ් උන් ඇඩෙව්වා
ලකුණු 13 යි විකට් 5 යි 😍

නේපාල් කොල්ලෙක් නේද ❤️
04/04/2026

නේපාල් කොල්ලෙක් නේද ❤️

Address

Bulathkohupitiya
Bulathkohupitiya

Website

Alerts

Be the first to know and let us send you an email when CRICK NIPU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category