Pmv Sports Club

Pmv Sports Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pmv Sports Club, Sports Club, PMV SPORTS CLUB, Bopitiya.

30/03/2023
18/12/2022

ජාතික තලයේ තරගාවලියක් වන ශ්‍රී ලක් මලලක්‍රීඩා තරගාවලියේ දී
පමුණුගම මහා විදුහලේ දරුවන්
අද 2022.12.18 දින සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී දැක්වූ දක්ෂතා

(1) ඉමේෂ් හිරුෂ 9 A
ජාතික වර්ණ හිමි වන පරිසාධන මට්ටම පසු කිරීම
උස පැනීම (සෙන්ටිමීට 160)

(2) සෙනුරි කල්පනී කුලසේකර 8D
3 ස්ථානය (තත්පර 30.0)
14න් පහළ මීටර් 200 බාලිකා
මූලික තරගය

ජ්(3) සෙනුරි කල්පනී කුලසේකර 8D
3 ස්ථානය (තත්පර 14.4)
14න් පහළ මීටර් 100 බාලිකා
මූලික තරගය

(4) හිමේෂ් සචින්ත 8C
3 වන ස්ථානය
14න් පහළ බාලක මීටර් 100 (තත්පර 13.9)
මූලික තරගය

(5) හිමේෂ් සචින්ත 8C
3 වන ස්ථානය
14න් පහළ බාලක මීටර් 200 (තත්පර 29.0)
මූලික තරගය

(6) සදෙව් දේවින්ද 8C
14න් පහළ බාලක මීටර් 200 (තත්පර 30.0)
මූලික තරගය

(7) සදෙව් දේවින්ද 8B
14න් පහළ බාලක මීටර් 200 (තත්පර 30.0)
මූලික තරගය

25/10/2022

පමුණුගම මහා විදුහලේ ගරු විදුහල්පති රුවන් පෙරේරා මහතාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත.
දේහය පිළිබඳ අවසන් කටයුතු 2022.10.27 බ්‍රහස්පතින්දා සවස රාගම දී සිදු කෙරේ.

පමුණුගම මහා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීමේ අවස්ථා කීපයක්
18/01/2022

පමුණුගම මහා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභා රැස්වීමේ අවස්ථා කීපයක්

අද දින ක්‍රීඩා පුහුණුවීම්වලින් පසු
15/12/2021

අද දින ක්‍රීඩා පුහුණුවීම්වලින් පසු

26/11/2021

පුහුණුවීම් අතරතුර

26/11/2021

අපේ දරුවන්ගේ පුහුණුවීම් අතරතුර

27/07/2020

All grade 11 students please come school tomorrow 2020.07.28
Sirimal sir
9️⃣🅰️👑

27/07/2020

Interview for new A/ L students ( OL - 2019) ON 2020.07.29 Wednesday morning . F0r details call Shamlee Teacher
077 573 9797

" Birds Park "  Hambanthota
27/06/2020

" Birds Park " Hambanthota

25/06/2020

Pamunugama Maha Vidyalaya
For grade
11 දෙමව්පියන් වෙත,,,
දෙමව්පියන් දැනුවත් කිරීමේ රැස්වීමක් June 26 (සිකුරාදා) උදේ 8.00 ට පැවත්වේ. ඒ සදහා ඔබගේ පැමිනීම අනිවාර්‍යවේ.
ජූලි මස 6 වෙනි දින පාසැල් අරම්භ කිරීමට ප්‍රථම
B.K.B Sirimal Rodrigo

Address

PMV SPORTS CLUB
Bopitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Pmv Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category