Malwana Indoor Sports Club

Malwana Indoor Sports Club All kinds of indoor games such as cricket, futsal and etc.

16/12/2023
2023 වසර නැවුම්ව පිළිගනිමු!🙏ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!!😊-Malwana indoor spor...
31/12/2022

2023 වසර නැවුම්ව පිළිගනිමු!🙏

ලැබුවාවූ නව වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ නව වසරක් වේවා!!😊
-Malwana indoor sports club-

හොඳට හිටපු ළමයට එහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ? 🤨මේ විශ්වවිද්‍යාල දරුවාගේ අම්මා අපිට කිව්වේ මෙහෙම කතාවක්.👇ගෙදර සෙල්ලම...
31/12/2022

හොඳට හිටපු ළමයට එහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ? 🤨

මේ විශ්වවිද්‍යාල දරුවාගේ අම්මා අපිට කිව්වේ මෙහෙම කතාවක්.👇

ගෙදර සෙල්ලම් කරපු ළමයා දවසකට මල්වාන Indoor Stadium එකට යැව්වලු. දැන් දිගටම නවත්තන්නේ නැතුව එහේ යනවලු.

ඒ නිසාම හේතුව පොඩ්ඩක් හොයලා බැලුවා.

ක්‍රිකට් සෙල්ලම් කරන්න, ඒ වගේම ෆුට්බෝල් සෙල්ලම් කරන්නත් ඇති තරම් ඉඩකඩ මේ stadium එකේ තියනවා. මේ තැන තව ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා වගේම ගොඩක් තරඟත් පවත්වනවා. ⚽🏏

ඉතින් ගෙදරට වෙලා ඉන්නේ නැතිව ඔයාලත් මේ පැත්තේ ඇවිත් බලන්න.☺️

වැඩි විස්තර සදහා අමතන්න.
☎දුරකථන අංකය - 070 782 0080

28/12/2022
ලැබුවා වූ මේ නත්තල ඔබ සැමට සතුට, සැනසුම, ආදරය ගෙන එන සුබ නත්තලක් වේවා!-Malwana indoor sports club-
25/12/2022

ලැබුවා වූ මේ නත්තල ඔබ සැමට සතුට, සැනසුම, ආදරය ගෙන එන සුබ නත්තලක් වේවා!
-Malwana indoor sports club-

2022 LPL ක්‍රිකට් කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායම!🏏🏆️උණුසුම් ක්‍රිකට් තරගාවලියකින් අනතුරුව 2022 LPL ක්‍රිකට් කුසලානය දිනාගත් ...
24/12/2022

2022 LPL ක්‍රිකට් කුසලානයේ ජයග්‍රාහී කණ්ඩායම!🏏🏆️

උණුසුම් ක්‍රිකට් තරගාවලියකින් අනතුරුව 2022 LPL ක්‍රිකට් කුසලානය දිනාගත් Jaffna Kings කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්! 🥇

-මල්වාන sports club-

FIFA පාපන්දු ලෝක කුසලාන ශූරයන්!⚽🏆️2022 FIFA පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ Argentina කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්! 🥇-මල...
18/12/2022

FIFA පාපන්දු ලෝක කුසලාන ශූරයන්!⚽🏆️

2022 FIFA පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ Argentina කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්! 🥇

-මල්වාන sports club-

FIFA World Cup third place play-off සහ final හිතේ හැටියට සජීවීව නරඹන්න කැමති ද?🤠පාපන්දු ලෝලි ඔබ වෙනුවෙන් FIFA World  Cup...
16/12/2022

FIFA World Cup third place play-off සහ final හිතේ හැටියට සජීවීව නරඹන්න කැමති ද?🤠

පාපන්දු ලෝලි ඔබ වෙනුවෙන් FIFA World Cup third place play-off සහ final පුළුල් ඩිජිටල් තිරයකින්, ඔබට සිත්සේ නැරඹීමට අවස්ථාව සැලසීමට අප සූදානම්.⚽

දෙසැම්බර් 17 සහ 18 යන දිනයන්වල, මල්වාන Sports Club අසල ඩිජිටල් තිරය හරහා පහත වේලාවන් වලදී ඔබට සජීවීව FIFA පාපන්දු අත්දැකීම නැරඹිය හැකියි.

🏆️දෙසැම්බර් 17-පස්වරු 8.30 සිට
🏆️දෙසැම්බර් 18-පස්වරු 8.30 සිට

මෙම සජීවී නවමු අත්දැකීම ලබාගැනීමට ඔබත් 533A, සමෘද්ධි මාවත, වල්ගම යන ස්ථානයට අදාළ දිනයන්හි පැමිණෙන්න.

වැඩි විස්තර සදහා අමතන්න.

☎දුරකථන අංකය - 071 387 0977 / 070 782 0080

එළඹෙන අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් ආරම්භ කරන්න සූදානම් ද?🥂ඔබේ ආයතනය තුළදී එළඹෙන අලුත් අවුරුද්ද ජයටම සමරන්න අවශ්‍ය කරන ආහ...
09/12/2022

එළඹෙන අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් ආරම්භ කරන්න සූදානම් ද?🥂

ඔබේ ආයතනය තුළදී එළඹෙන අලුත් අවුරුද්ද ජයටම සමරන්න අවශ්‍ය කරන ආහාර පාන සෞඛ්‍ය ආරක්ෂිතව, රසවත්ව සහ පහසුවෙන් පිලියෙළ කර දෙන්න අපි සූදානම්.

2023 අලුත් අවුරුදු උදාව ඔබගේ ආයතනයේ කාර්‍යමණ්ඩලය සමග සැමරීමට අවශ්‍ය කිරිබත් සහ අනෙකුත් කැවිලි මෙන්ම සියලුම ආහාර පාන, මල්වාන ග්‍රිල් වෙතින් ඇණවුම් කළ හැකියි.🍹🍰🍚

අලුත් අවුරුද්ද ආරම්භ කරන සාදය විශ්වාසදායි සහ ඉහළ තත්ත්වයෙන් ඔබ වෙනුවෙන් සූදානම් කරදීම සදහා අදම අමතන්න.

☎071 387 0977
ලිපිනය - 533A, සමෘද්ධි මාවත, වල්ගම

Address

533A, Samurdhi Mawatha, Walgama
Biyagama
1160

Alerts

Be the first to know and let us send you an email when Malwana Indoor Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share