Yashodhara Girls College Athletics.

Yashodhara Girls College Athletics. sports

ඌව පලාතේ වයස අව්රුදු 18න් පහල වේගවත්ම ක්‍රීඩිකාව බිබිල යශෝධරා බාලිකාව විසින් බිහි කල වගයි 🩷
06/08/2026

ඌව පලාතේ වයස අව්රුදු 18න් පහල වේගවත්ම ක්‍රීඩිකාව බිබිල යශෝධරා බාලිකාව විසින් බිහි කල වගයි 🩷

2026 ඌව පලාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ  මලල ක්‍රීඩාවේ විශිෂ්ටත්වය 🎖️ © වයස අව්රුදු 18 න් පහල බාලිකා 100 M ප්‍රථම ස්ථානය ස...
06/08/2026

2026 ඌව පලාත් පාසල් ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩාවේ විශිෂ්ටත්වය 🎖️

© වයස අව්රුදු 18 න් පහල බාලිකා 100 M ප්‍රථම ස්ථානය සමගින් රන් පදක්කම - ගගනි කාවින්දියා .

© වයස අව්රුදු 14න් පහල බාලිකා 100 M දෙවන ස්ථාන සමගින් රිදී පදක්කම - සයුමි විහන්සා .

© වයස අව්රුදු 14න් පහල බාලිකා 60 M ඌව පලාත් පැවති වාර්තාව සම කිරීම, තුවන්වන් ස්ථානය සමගින් ලෝකඩ පදක්කම - සයුමි විහන්සා

© වයස අව්රුදු 18න් පහල බාලිකා 200 M තුන්වන ස්ථානය සමගින් ලෝකඩ පදක්කම - ගගනි කාවින්දියා .

© වයස අව්රුදු 14න් පහල බාලිකා 100 * 4 දෙවන ස්ථානය සමගින් රිදී පදක්කම.

© වයස අව්රුදු 18 න් පහල බාලිකා 100 * 4 තුන්වන ස්ථානය සමගින් ලෝකඩ පදක්කම

© වයස අව්රුදු 16 න් පහල බාලිකා 100 * 4 තරගයේ හතරවන ස්ථානය.

© වයස අව්රුදු 16න් පහල බාලිකා 100/200 තරගයේ 5 වන ස්ථානය - අදීශා පන්චලී

© වයස අව්රුදු 14න් පහල දුර පැනීම 5 වන ස්ථාන - ඔශදී ගයාශා .

© වයස අව්රුදු 12 න් පහල 100M ඌව පලාත් පරිසාධන මට්ටම ජයග්‍රහණය - ගයාන්සා

© වයස අව්රුදු 12 න් පහල දුර පැනීම ඌව පලාත් පරිසාදන මට්ටම ජයග්‍රහණය - ගවේශා

© වයස අව්රුදු 12 න් පහල 100 * 4 ඌව පලාත් පරිසාධන මට්ටම ජයග්‍රහණය සමගින්

# ඌව පලාත් මලල ක්‍රීඩා හොදම පාසල් 10 ය අතරින් 7 වන ස්ථානයද

# ඌව පලාත් පාසල් 893 න් 13 වන ස්ථානය සමගින් සහභාගී වූ සියළු ක්‍රීඩිකාවන් සමස්ථ ලංකා තරග නියෝජනය සදහා වරම් ලබා ගත් බව ඉතා සතුටින් දන්වා සිටිමු.🩷

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවති සමස්ථ ලංකා සහය දිවීමේ ශූරතාවලියේ වයස අව්රුදු 12 න් පහල බාලිකා 100 * 4 තරගයේ සම...
06/07/2026

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවති සමස්ථ ලංකා සහය දිවීමේ ශූරතාවලියේ වයස අව්රුදු 12 න් පහල බාලිකා 100 * 4 තරගයේ සමස්ථ ලංකා 6 වන ස්ථානයත්,50 *4 තරගයෙන් සමස්ථ ලංකා 7 වන ස්ථානයත් දිනා ගන්නා ලදී. මෙම තරගය එම ක්‍රීඩිකාවන් සහභාගී වු පලමු තරගය වීමද විශේෂතවයකි.🩷🥰👊

අ.පො.ස ස/පෙළ විභාග කඩයිම ඉතා විශිෂ්ඨ ලෙස සමත් වූ යශෝධරා බාලිකා විද්‍යාලයේ මලල ක්‍රීඩා කංඩායම නියෝජනය කරන පරින්දි ශෙනූ ,ග...
23/06/2026

අ.පො.ස ස/පෙළ විභාග කඩයිම ඉතා විශිෂ්ඨ ලෙස සමත් වූ යශෝධරා බාලිකා විද්‍යාලයේ මලල ක්‍රීඩා කංඩායම නියෝජනය කරන පරින්දි ශෙනූ ,ගගනි කාවින්දියා,සදලි යන ක්‍රිඩිකාවන්ට උනුසුම් සුභ පැතුම් 🙏🩷 🥰

බිබිල කලාප ක්‍රීඩා සමාප්ති උළෙලේ බිබිල යශෝධරා බාලිකා විද්‍යාලීය ක්‍රීඩා කංඩායම ඉතිහාසයේ ප්‍රතම වතාවට බිබිල කලාපයේ සමස්ථ ...
12/06/2026

බිබිල කලාප ක්‍රීඩා සමාප්ති උළෙලේ බිබිල යශෝධරා බාලිකා විද්‍යාලීය ක්‍රීඩා කංඩායම ඉතිහාසයේ ප්‍රතම වතාවට බිබිල කලාපයේ සමස්ථ අනුශූරතාවය දිනා ගන්නා ලදී,තවද ක්‍රීඩා උළෙලේ

වයස අව්රුදු 12 න් පහල දක්ශතම මලල ක්‍රීඩිකාව
වයස අව්රුදු 14 න් පහල දක්ශතම මලල ක්‍රීඩිකාව
සමස්ථ කංඩායම් ක්‍රීඩා අනුශුරතාවය
සමස්ථ බාලිකා ශූරතාවය

දිනාගන්නා ලදී.විශේෂයෙන් මෙම ජයග්‍රහණය බිබිල කලාපයේ මිශ්‍ර පාසල් 82 න් බාලිකාවියන් පමනක් තරග වලට සහභාගී වී ලබා ගත් ජයග්‍රහනයක් වීමද විශේෂත්වයකි. 🩷🩷🥰




තරග වාර්තා අපේ මහන්සිය 🩷😍🩷               )
28/05/2026

තරග වාර්තා

අපේ මහන්සිය 🩷😍🩷





)

24/05/2026

සමස්ථ ලංකා සහය දිවීමේ ශූරතාවලි.
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය 🩷🩷






14/05/2026

At Beliatta 🩷








They fly freely 🩷🥰😍
13/05/2026

They fly freely 🩷🥰😍






08/05/2026

Athletic අව්රුදු 🩷🩷🥰






Address

Bibile

Website

Alerts

Be the first to know and let us send you an email when Yashodhara Girls College Athletics. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share