Ruhunu Vijayaba College Cricket

Ruhunu Vijayaba College Cricket Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruhunu Vijayaba College Cricket, Sports Team, Beliatta.

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සම්මාන උලෙළේ දී ...අප පාසලේ දිලුම් බණ්ඩාර සිසුවා විසින්  ...
08/04/2026

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සම්මාන උලෙළේ දී ...අප පාසලේ දිලුම් බණ්ඩාර සිසුවා විසින් under 15 දිස්ත්‍රික් නියෝජනය සදහා සම්මානයෙන් පිදුම් ලබන ලදී..

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සම්මාන උලෙළේ දී අප පාසලේ TTM සස්දිනු සිසුවා විසින් පහත සම...
08/04/2026

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ සම්මාන උලෙළේ දී අප පාසලේ TTM සස්දිනු සිසුවා විසින් පහත සම්මාන වලින් පිදුම් ලබන ලදී..
Under 17 - best batsman
Under 17 super provincial participate

28/03/2026

VIJAYABA MASTER LEAGUE 2026. ❤️‍🔥

18 April ⭐️
Day & Night match ⭐️
vijayaba playground ⭐️

වයස 13 න් පහල පාසල් ක්‍රිකට් තරගාවලියේ .. පොලොම්මාරුව විදුහල සමග පැවති තරගයෙන් අප පාසල ඉනිමකුත් ලකුනු 38 ජයග්‍රහණයක් ලබා...
27/11/2025

වයස 13 න් පහල පාසල් ක්‍රිකට් තරගාවලියේ .. පොලොම්මාරුව විදුහල සමග පැවති තරගයෙන් අප පාසල ඉනිමකුත් ලකුනු 38 ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී....
එහිදී අසේල නිම්සිත ඉනිම් දෙකෙහිම කඩුලු 13 ලබා ගන්නා ලදී..

හෙට තමයි RVC අපේ දවස.. ❤️❤️❤️ආදි ශිෂ්‍ය දිවා රාත්‍රී තරඟාවලිය... සියළු දෙනාට ආරාධනා.! RVC CHALLENGE TROPHY 2025 !
15/08/2025

හෙට තමයි RVC අපේ දවස.. ❤️❤️❤️
ආදි ශිෂ්‍ය දිවා රාත්‍රී තරඟාවලිය...

සියළු දෙනාට ආරාධනා.!
RVC CHALLENGE TROPHY 2025 !

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ රුහුණු විජයබා A කන්ඩායම සහ DA රාජපක්ෂ මැදමුලන මහවිදුහල කන්ඩායම සමග පැවති තරගයේ ...
22/07/2025

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ රුහුණු විජයබා A කන්ඩායම සහ DA රාජපක්ෂ මැදමුලන මහවිදුහල කන්ඩායම සමග පැවති තරගයේ පලමු ඉනිමේ ජය D A රාජපක්ෂ විදුහල් කන්ඩායමට හිමි විය..

වයස 15 පහල div3 හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ගැටමාන්න විජය ජාතික පාසල සහ රුහුනු විජයබා ජාතික පාසල අතර පැවති ...
21/07/2025

වයස 15 පහල div3 හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ ගැටමාන්න විජය ජාතික පාසල සහ රුහුනු විජයබා ජාතික පාසල අතර පැවති තරගයෙන් ඉනිමකුත් ලකුනු 127 විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට අප පාසල සමත් විය....
දස්කම් දැක්වූ දරුවන්ට සුබ පැතුම්..

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ රුහුණු විජයබා B කන්ඩායම සහ බෙලිඅත්ත මහවිදුහල්A කන්ඩායම සමග පැවති තරගයේ පලමු ඉනි...
20/07/2025

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ රුහුණු විජයබා B කන්ඩායම සහ බෙලිඅත්ත මහවිදුහල්A කන්ඩායම සමග පැවති තරගයේ පලමු ඉනිමේ ජය බෙලිඅත්ත විදුහල් කන්ඩායමට හිමි විය..

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ රුහුනු විජයබා A කන්ඩායම සහා රෝහණ රාජ විද්‍යාලය අතර පැවති තරගයේ පලමු ඉනිමේ ජය රෝ...
20/07/2025

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ රුහුනු විජයබා A කන්ඩායම සහා රෝහණ රාජ විද්‍යාලය අතර පැවති තරගයේ පලමු ඉනිමේ ජය රෝහණ රාජ විද්‍යාලයට හිමිවිය..

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ තංගල්ල පිරිමි ජාතික පාසල සමග පැවති තරගයේ පලමු ඉනිමේ ජය රුහුනු විජයබා ජාතික පාසල...
19/07/2025

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ තංගල්ල පිරිමි ජාතික පාසල සමග පැවති තරගයේ පලමු ඉනිමේ ජය රුහුනු විජයබා ජාතික පාසලට හිමි විය..
එහිදී අගනා ලකුනු 56ක් ලබාගැනීමට දිලුම් බන්ඩාර සමත් විය..

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ රුහුනු විජයබා A කන්ඩායම සහා හම්බන්තොට සහිරා පාසල අතර පැවැති තරගයෙන් පලමු ඉනිමේ ...
19/07/2025

වයස 15 පහල div3 පාසල් ක්‍රිකට් තරගාවලියේ රුහුනු විජයබා A කන්ඩායම සහා හම්බන්තොට සහිරා පාසල අතර පැවැති තරගයෙන් පලමු ඉනිමේ ජය සහිරා පාසලට හිමිවිය..

Address

Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Vijayaba College Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share