05/08/2026
දරුවන් තුල ඇති බොහෝ පසුගාමී ලක්ෂණ ඔවුන්ට උගන්වන්නේ අපේම වැඩිහිටි සමාජය බව ඔබ දන්නවා ද? එය වෙනස් කිරීම සඳහා ඇති එකම විකල්පයත් නිවැරදි දේ ඉගැන්වීම පමණක් බව ඔබ දන්නවා ද?
ඔබගේ දරුවාගේ Personality එක උසස් තලයකට රැගෙන යමින් ඉලක්ක වෙනුවෙන්, ඔබගේ බලපෑමට නොව, තමන්ගේ ස්වයං මෙහෙයවීම නිසා වැඩ කරන දරුවෙක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන්නට අපි සූදානමින් ඉන්නවා. ඒ මේ පාසල් නිවාඩු කාලයේ You 2.0 පාසල් දරුවන් වෙනුවෙන් ම පැවැත්වෙන එක්දින පුහුණු වැඩමුළුවක් හරහා.
ඉලක්ක ජය ගන්නේ ඇයිදැයි දරුවන්ට ආදරයෙන් කියාදෙන්නට අවශ්‍යයි. ඒකට නිර්මාණාත්මක ක්‍රමවේද අවශ්‍යයි. අපි YOU 2.0 සිසුන්ගේ වැඩමුළුවේ දී දරුවන්ට විෂය ඉගෙන ගන්න එක ගැන නෙවෙයි, ඉගෙනගන්න ඉගෙනගන්නේ කොහොමද කියන එක ගැන දැනුම සහ අවබෝධය ලබාදෙනවා.
ඒ නිසා,
ඉගෙනගෙන වැඩක් නෑ. අද ලෝකය දිනන්න ඉගෙනගන්න ඕනේ නෑ කියලා හිතන දරුවා වගේ ම,
ඉගෙන ගත්තොත් තමයි දිනන්නේ කියන දරුවාත් මෙතනට එවන්න.
දෙන්නටම යන්න තව දුරක් තියෙනවා.
දැනටමත් ආසන 50 කට ආසන්න ප්‍රමාණයක් වෙන්වී අවසන් නිසා, ඔබගේ අසුන වෙන්කරගන්න, දැන්ම 0714321835 අංකයට අපට කතා කරන්න. Whatsapp පණිවුඩයක් තියන්න. අපි ඔබට සහය වෙන්නට සූදානම්.
නැතිනම්, පහත සඳහන් ගිණුම් අංකයට පමණක් අදාල ගෙවීම සිදුකර සහභාගි වන දරුවාගේ විස්තර සමගින් අපට 071 – 4321835 අංකයට එහි ස්ලිප් පත whatsapp කරන්න.
Account Name – PHOENIXSPIRE (Pvt) Ltd
Account Number – 0218 1000 5251
Bank – Sampath Bank
Branch – Super Branch – Borella
- TEAM COACH BHATHIYA