CEA Sports Club

CEA Sports Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CEA Sports Club, Sports Club, Parisara Piyasa, 104, Denzill Kobbekaduwa Mawatha, Battaramulla.

ඔබත් එන්න - ඇවිත් යන්න .......💚      CEA Sports Club  fans Central Environmental Authority - Sri Lanka
03/09/2026

ඔබත් එන්න - ඇවිත් යන්න .......💚

CEA Sports Club fans Central Environmental Authority - Sri Lanka

මතකද දිනය.... 0️⃣3️⃣                        🏏CEA Sports Club  fans|Central Environmental Authority - Sri Lanka    |
31/08/2026

මතකද දිනය.... 0️⃣3️⃣
🏏

CEA Sports Club fans|Central Environmental Authority - Sri Lanka |

Are You Ready? 🏏🏆️            සෙංකඩගල.....👑️:         🏏:         🏆️:         ✌:         👑️  Central Environmental Author...
22/08/2026

Are You Ready? 🏏🏆️
සෙංකඩගල.....👑️

: 🏏

: 🏆️

: ✌

: 👑️


Central Environmental Authority - Sri Lanka
fans
CEA Sports Club

24/07/2026

📢
ඔබ,
මධ්‍යම පරිසර අධිකාරියේ ස්ථිර සේවයේ නියුතුද?
තවමත් ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය ලබා නොමැතිද?

එසේ නම් මේ අවස්ථාව ඔබටමයි!

අප ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය ලබාගැනීමට උනන්දුවක් දක්වන්නේ නම් ඔබ මේ සමඟ යොමු කර ඇති අයදුම්පත සම්පුර්ණ කර [email protected] යන විද්‍යුත් තැපෑල වෙත ‍ යොමු කරන්න.
මේ සම්බන්ධයෙන් යම් විමසීමක් ඇත්නම්,
අමතන්න☎️
දි.අ. 2388 /2478

ඔබේ ක්‍රීඩා කෞශල්‍යයන්ට අගයක් එක් කිරිමට අප සූදානම්.

අයදුම්පත👇
https://sg.docworkspace.com/d/sbCaivOQhfYMuIoF_6zwdybs5ab0py3odab?sa=601.1074

fans CEA Sports Club Central Environmental Authority - Sri Lanka

01/07/2026

මහා මඤ්ඤොක්කා දන්සල 2026

මධ්‍යම පරිසර අධිකාරියේ ගරු සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් මැතිතුමාගේ හා ගරු අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අති සාර්ථක අන්දමින් අවසන් විය.

අප කාර්ය මණ්ඩලයේ සහ අවට කාර්යාලයන්හි සේවක මහත්ම මහත්මීන්ගේ සේම මහ මඟ ගමන්ගත් බොහෝ පිරිසකගේ කුස මෙන්ම හිත් පිරවීමට හා පිනවීමට හැකිවන අයුරින් රියදුරු සංගමය ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය පිරිසිදුව,පිළිවෙළට හා ඉතා රසවත් අන්දමින් සියල්ල සකසා පිළිගන්වන ලදී.

දායකවූ සැමට ස්තූතියි!🙏

Video credit goes to 🫡
Official photographer CEA Sports Club 📸 Kabilan Vijayakumaran

Central Environmental Authority - Sri Lanka fans

බැති සිතින් ආරාධනා 🙏!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!මඤ්ඤොක්කා දන්සල අද...පොසොන් ⁣පොහොය නිමිතිකොට ගෙන මධ්‍යම ...
01/07/2026

බැති සිතින් ආරාධනා 🙏
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

මඤ්ඤොක්කා දන්සල අද...

පොසොන් ⁣පොහොය නිමිතිකොට ගෙන මධ්‍යම පරිසර අධිකාරි කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් රියදුරු සංගමයේ
සංවිධානය ශක්තියෙන් පවත්වනු ලබන
මහා මඤ්ඤොක්කා දන්සල......

2026 ක් වූ ජූලි මස 01 වන බදාදා සවස 2.00 සිට පරිසර පියසේදී........

🥹💚
11/11/2025

🥹💚

2025.11.01 📢========= ැනුවත්ද....?☘️🌿🍀🌱💚ඔබේ සක්‍රිය දායකත්වය තුළින්  අද තබන පියවර ගැන මතු දිනෙක ඔබ ගැන ආඩම්බර හිතෙනවා .....
01/11/2025

2025.11.01 📢
=========
ැනුවත්ද....?
☘️
🌿
🍀
🌱
💚

ඔබේ සක්‍රිය දායකත්වය තුළින් අද තබන පියවර ගැන මතු දිනෙක ඔබ ගැන ආඩම්බර හිතෙනවා ... නිසැකයි.✌️💚🥹




fans
Central Environmental Authority - Sri Lanka ゚viralシviralシfypシ゚viralシalシ CEA Sports Club

2025.10.31 📢=========ඔබ සූදානම්ද....?☘️🌿🍀🌱💚ඔබ අද තබන පියවර ගැන මතු දිනෙක ආඩම්බර හිතෙනවා ... නිසැකයි.✌️💚🥹    fans     Cen...
31/10/2025

2025.10.31 📢
=========
ඔබ සූදානම්ද....?
☘️
🌿
🍀
🌱
💚

ඔබ අද තබන පියවර ගැන මතු දිනෙක ආඩම්බර හිතෙනවා ... නිසැකයි.✌️💚🥹




fans Central Environmental Authority - Sri Lanka ゚viralシviralシfypシ゚viralシalシ CEA Sports Club

ANNUAL CRICKET TOURNAMENT 2025 💚🏏🏆️ A big salute to all our Winners!🏆️Your dedication,teamwork & spirit truly made this ...
30/10/2025

ANNUAL CRICKET TOURNAMENT 2025 💚🏏🏆️

A big salute to all our Winners!🏆️

Your dedication,teamwork & spirit truly made this event memorable.✨

Your hard work and passion shined throughout the games.💚🏅
:
:
:
:
:
You all made us proud 🙌

Warm wishes,
CEA Sports Club
Central Environmental Authority

fans ゚viralシviralシfypシ゚viralシalシ

Address

Parisara Piyasa, 104, Denzill Kobbekaduwa Mawatha
Battaramulla
10120

Website

Alerts

Be the first to know and let us send you an email when CEA Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category