06/12/2025
බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතවන බොහෝ දරුවන් පාසලේ ඉගෙන ගැනීමේ කටයුතු වලදී ඉහළ ලකුණු ලබාගන්නවා වගේම අමතරව විෂය බාහිර කටයුතුවලදීත් පාසලේ ඉහළ දක්ෂතා දක්වන දරුවන් අතර ඔවුන් සිටිනවා.
එම නිසා ඔබේ දරුවාත් බැඩ්මින්ටන් ක්‍රීඩාවට යොමු කරන්න උත්සහ කරන්න.ඒ හරහා ඔබේ දරුවාගේ අධ්‍යාපන කටයුතු , ක්‍රීඩා කටයුතු සමබරව කරගෙන යාමට සහ කාලය කළමනාකරණය කර ගැනීමට, බැඩ්මින්ටන් ක්‍රීඩාව හරහා ලැබෙන පිටුවහල ඉතා වැදගත් වෙයි.
පන්ති පවත්වන ස්ථාන :
📍Winners Badminton House - Athurugiriya
📍Zimantra Leisure Center - Battaramulla
වැඩි විස්තර සඳහා කතා කරන්න
📲 0712491010 | 0774729024
#පුංචි_අපේ_බැඩ්මින්ටන්_පන්තිය