01/08/2026
මචන්ලා මේ බයික් (JT-8228)එකේ යන සහෝදරයෝ දෙන්නා මචන් දෙවිවරැ දෙන්නෙක්😇 :
මොකද දන්නවාද මේ ලගදි සහෝදරයෝ දෙන්නා මැදිහත් වෙලා මචන් පාරේ ඉස්සරහින් ගියපු වාහන සේරටම පිටිපස්සේ වාහනේ අමාරැ ලෙඩෙක් එනවා කියලා පාරේ ඉඩ අරන් දිලා අසනිප තාත්තාව රොහාලට යනකම්ම පරිස්සමට එක්කම් ගිහින් 🥺😇මේ බයික් එකේ සහෝදරයෝ දෙන්නාව දන්න කවුරැ හරි ඉන්නවානම් මාව සම්බන්ද කරන්න මන් මේ සහෝදරයාගේ බයික් එකට අලුතිම්ම ටයර් දෙකක් අරන් දෙනවා 😇🫶🏻ඒක නිසා මේ සහෝදරයෝ දෙන්නා දකිනකම් share කරන්න කියලා අහිංසකව ඉල්ලනවා ආදරෙයි
‼️මහා පාරේ රෙස් පදින හරක් අතරේ මේ වගේ හුස්ම ගන්න ජිවිතයක් බෙරන්න රෙස් එකක් වගේ ගිහින් ඒ ජිවිතේ බෙරන්න මහාන්සි වුන බයික් පදින සහොිදරයොත් අප සමාජයේ ඉන්නවා දැකිමත් සතුටක් යකඩහුස්ම අපි ඉහලිම්ම උත්තමාචාර කරනවා 😇