Bakamuna Sports Club

Bakamuna Sports Club Cricket Is Our Life

Bakamuna C.C VS Sigiriya C.C Friendly ODI Cricket Match will be held on 29.06.2025 at the Bakamuna Mahaweli Stadium.❤️🏏
24/06/2025

Bakamuna C.C VS Sigiriya C.C Friendly ODI Cricket Match will be held on 29.06.2025 at the Bakamuna Mahaweli Stadium.❤️🏏

2023-06-18 ඉරිදා දින අප ක්‍රිඩා සමජය සහ සිගිරි ලයන්ස් ක්‍රිඩාසමජය අතර තරගය පන්දුවාර 40ක තරගයක් පැවැත්වු අතර එම තරගය කඩුල...
19/06/2023

2023-06-18 ඉරිදා දින අප ක්‍රිඩා සමජය සහ සිගිරි ලයන්ස් ක්‍රිඩාසමජය අතර තරගය පන්දුවාර 40ක තරගයක් පැවැත්වු අතර එම තරගය කඩුලු 5ක විසිස්ට ජයක් ලබා ගැනිමට අප ක්‍රිඩා සමජයට හැකිවිය.
මුලින්ම පන්දුවට පහරදුන් සිගිරි ලයන්ස් කන්ඩායමේ මුල්පෙළ කඩුලු අප ක්‍රිඩා සමජයෙ අරම්බක පන්දු යවන්නන් දෙදෙනා වන Aravinda සහ Gayathra සුනු විසුනු කර දමනු ලදි.ඉන් පසුද ක්‍රියාත්මක වු Manoj සහ Dilshan සිගිරි ලයන්ස් ක්‍රිඩකයින්ට ස්තවර විමට ඉඩ නොදුන් අතර ඉස්තවර වු එකම පිතිකරු සන්ජු ලකුනු 48ට දාවා ගැනිමට කලකට පසු අප කන්ඩායමත් සමග එක් වු Lakmalට හැකිවිමත් සමග සිගිරි ලයන්ස් ක්‍රිඩකයින් ලකුණු 158ට සිම කිරිමට අප පන්දු යවන්නන්ට හැකිවිය.
ඉන්පසු ලකුණු 159 ඉලක්කයක් හබයාමට පිටියට පිවිසි අප අරම්බක පිතිකරුවන්ට ඉස්තවර වන්නට ඉඩ නොදුන් සිගිරි ලයන්ස් අරම්බක වෙගපන්දු යවන ක්‍රිඩක තරිදු පලමු කඩුල්ල දාවගැනිමට සමත් විය.ඉන්පසු පිටියට පිවිසි Manoj වෙගවත් ඉනිමක් ක්‍රිඩාකරමින් 6 සහ 4 පහරවල් වලින් ක්‍රිඩා පිටිය වර්නවත් කලෙය.ඔහුට අනගි සහයක් එක්කල Lakmal , Priyantha , Chamuditha තරගය ජයක්ග්‍රහනය තෙක් රැගෙන ගියෙය.
සිගිරි ලයන්ස් 158
සන්ජු 48
Aravinda 2/28
Manoj 3/23
Dilshan 2/34
බකමුණ ක්‍රිඩා සමජය 159/6
Manoj 49
Priyantha 29

09/06/2023

When the Voice of Football meets the Voice of Cricket! 🤝

❤️
08/09/2022

❤️

It’s another WIN 🇱🇰

08/09/2022

Congratulations boys another win in the bag 👏 👏 pathum mendis superb batting performances. excellent work by bhanuka and dasun to finish it off. Madusanka chamika terrific bowling. Good team work. Keep it up

සුභ මංගලමි අපේ කොල්ලා.ඉසුරු මධුසංඛ .මෙි පාර ඉදන් married team එකට කොල්ලෙක් එකතු වුනා .....
01/06/2022

සුභ මංගලමි අපේ කොල්ලා.ඉසුරු මධුසංඛ .මෙි පාර ඉදන් married team එකට කොල්ලෙක් එකතු වුනා .....

අප ක්‍රීඩා සමාජයේ  සැබැම දක්ෂයෙක්.ක්‍රිකට් ක්‍රීඩාවවට මෙන්ම බොක්සිං ක්‍රීඩාව තුලින් අද ජයග්‍රහණ ලබාගෙන.ක්‍රීඩා සමාජයේ සි...
08/05/2022

අප ක්‍රීඩා සමාජයේ සැබැම දක්ෂයෙක්.ක්‍රිකට් ක්‍රීඩාවවට මෙන්ම බොක්සිං ක්‍රීඩාව තුලින් අද ජයග්‍රහණ ලබාගෙන.ක්‍රීඩා සමාජයේ සියලුම දෙනාගේ උණුසුම් සුභ පැතුම් මනෝජ් සහෝදරයා....

2022 වර්ෂයට අදලව අවුරැදු උදානය සදහා 2022/05/16 වන දින බකමුණ මහවැලි කිුුුඩාංගණයේදි පැවති විවාහක කාණ්ඩයම සහ අවිවාහක කාණ්ඩය...
18/04/2022

2022 වර්ෂයට අදලව අවුරැදු උදානය සදහා 2022/05/16 වන දින බකමුණ මහවැලි කිුුුඩාංගණයේදි පැවති විවාහක කාණ්ඩයම සහ අවිවාහක කාණ්ඩයම අතර පන්දු වාර 20 ක්‍රිකට් තරගයෙන් විවාහක කාණ්ඩයම ශුරතාවය දිනා ගනි. තරගයේ දක්ෂතම ක්‍රීඩකයා - විවාහක කාණ්ඩයමෙි සරත් අයියා.
තියුණු තරගයක අවසනයක් බවට පත්විය...

Address

Bakamuna

Website

Alerts

Be the first to know and let us send you an email when Bakamuna Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bakamuna Sports Club:

Share

Category