Vineethagama Sports Club

Vineethagama Sports Club Sports team �

Today vineethagam & hingurugamuwa sports club t 20 match 🏏🫡 champions Vineethagama Sports Club  🏏Well played my boys 🫡🥳
06/09/2026

Today vineethagam & hingurugamuwa sports club t 20 match 🏏🫡

champions Vineethagama Sports Club 🏏
Well played my boys 🫡🥳

Udawela cricket tournament We are Runners up 🏏🫂Cash price 20,000/~Wellplayed VSC Boys 🫂🫡
30/08/2026

Udawela cricket tournament

We are Runners up 🏏🫂

Cash price 20,000/~

Wellplayed VSC Boys 🫂🫡

Today We are selected to final  👌🏏🫡Well played VSC boys 🏏
29/08/2026

Today We are selected to final 👌🏏🫡
Well played VSC boys 🏏

14/08/2026
හෙට දිනයේ ක්‍රිකට් තරගාවලිය සදහා සියල්ල සූදානම් ඔබගේ කන්ඩායම ලියාපදිංචි කරගන්න උදෑසන 9 තරග ආරම්භ කිරීමට නියමිතය කරුනාකර ...
14/08/2026

හෙට දිනයේ ක්‍රිකට් තරගාවලිය සදහා සියල්ල සූදානම්
ඔබගේ කන්ඩායම ලියාපදිංචි කරගන්න
උදෑසන 9 තරග ආරම්භ කිරීමට නියමිතය
කරුනාකර ඔබගේ කන්ඩායම
උදෑසන සහභාගි කරවන්න 🏏

පැවැත්වීමට නියමිතය තිබූ මෙම තරග මාලාව 2026/08/15/16 කාලගුණය හේතුවෙන් නැවැත්වීමට තීරණය කර තිබුනද කාලගුණය හොද තත්ත්වය පවති...
10/08/2026

පැවැත්වීමට නියමිතය තිබූ මෙම තරග මාලාව 2026/08/15/16 කාලගුණය හේතුවෙන් නැවැත්වීමට තීරණය කර තිබුනද කාලගුණය හොද තත්ත්වය පවතින නිසා තරගාවලිය පැවැත්වෙන බව සතුටින් දන්වා සිටිමු සියලු කන්ඩායම් සහභාගි වෙන ලෙස ඉල්ලා සිටිමු

බදුල්ල විනීතගම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන අට(08) සාමාජික විවෘත සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 🏏🎾

දිනය : 2026 අගෝස්තු 15 සහ 16 දෙදින
ස්ථානය : විනීතගම පිටමංඅරාව ක්‍රීඩාංගනය

🥇ශූරතාව සඳහා රු. 100,000/= ක්
🥈අනු ශූරතාව සඳහා රු. 50,000/= ක්

🏆 හොඳම පිතිකරුවා 🏏
🏆 හොඳම පන්දු යවන්නා 🎾

ඇතුලත් වීමේ ගාස්තු රු. 7000/= ක් පමණයි
(රු. 1000 මුදලක් ගෙවා ඔබේ කණ්ඩායම ලියාපදිංචි කරගත හැක)

විනිසුරුවන්ගේ තීරණය අවසන් තීරණයයි
බුල් පන්දු රැගෙන ආ යුතුයි
නියමිත වේලාවට පැමිණීම අනිවාර්යයෙන් සිදුවිය යුතුයි.. 🙏

☎️ විමසීම් : Nuwan 077 6497812
Deshapriya 070 3784189

Vineethagama Sports Club

🙏🙏... කනගාටුවෙන් දැනුම් දීමයි 🙏🙏පැවැත්වීමට නියමිතය තිබූ මෙම තරගාවලිය නොපැවෙත්වෙන බව කරුනාවෙන් සලකන්න..🏏🥺🏏
09/08/2026

🙏🙏... කනගාටුවෙන් දැනුම් දීමයි 🙏🙏
පැවැත්වීමට නියමිතය තිබූ මෙම තරගාවලිය
නොපැවෙත්වෙන බව කරුනාවෙන් සලකන්න..

🏏🥺🏏

Address

Vineethagama
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Vineethagama Sports Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category