Lucky FItness Center - L.F.C

Lucky FItness Center - L.F.C No excuses. Just results. Start your fitness journey with L.F.C today!🏋️‍♀️💪

ඔබේ සිහිනය තවත් කල් දාන්න එපා! 💪🔥ශරීරයේ ශක්තිය, නිරෝගීබව සහ නිවැරදි Fitness Lifestyle එකකට යන්න අදම අප හා එකතු වන්න.📍 Lu...
31/08/2026

ඔබේ සිහිනය තවත් කල් දාන්න එපා! 💪🔥

ශරීරයේ ශක්තිය, නිරෝගීබව සහ නිවැරදි Fitness Lifestyle එකකට යන්න අදම අප හා එකතු වන්න.

📍 Lucky Fitness Center - Hali Ela

📞 Contact us: +94 78 270 3562

🏋️‍♂️✨

13/08/2025

30 දිනෙන් Abs Fat අඩු කරන්න 💪🔥
Lose Belly Fat Fast – Sinhala Guide
ඔබේ abs fat අඩු කරන්න හොඳම exercises මොනවද කියලා හොයනවද? 😍

Save Now ✅
Try Today 💪
Comment “START” to join the challenge
Share with a friend who needs this



12/08/2025
30/12/2024

ව්‍යායාම කෙරෙහි කම්මැලිකමට පිළිතුර.💖
01.කුඩා පියවර ගන්න: 5-10 මිනිත්තු ව්‍යායාමයෙන් පටන් ගන්න.
02.ආකර්ශනීය ක්‍රියාවක් තෝරාගන්න: ඔබට විනෝදයක් සලසන ක්‍රියාවක් කරන්න.
03.සහය ලබාගන්න: මිතුරෙකු සමඟ ව්‍යායාම කරන්න.
04.සම්මාන ලබාදෙන්න: ව්‍යායාමයෙන් පසු පොඩි සතුටක් ලබාගන්න.
05.අරමුණක් තබාගන්න: පැහැදිලි අරමුණු ඔබේ පෙළඹවීමට උපකාරී වේ.
❤️පටන් ගන්න, එයම ජයග්‍රහණයයි! 🚶‍♀️💪

❤️😍❤️
14/08/2024

❤️😍❤️

ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!  Wish you all a Happy and Prosperous New Year ...
13/04/2024

ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! Wish you all a Happy and Prosperous New Year filled with joy, love and peace!.❤️❤️❤️

Address

Lucky Fitness Center, Badulla Road, Hali-ela
Badulla
90060

Telephone

+94782703562

Website

Alerts

Be the first to know and let us send you an email when Lucky FItness Center - L.F.C posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lucky FItness Center - L.F.C:

Shortcuts

Share