Coach Ruwi

Coach Ruwi NASM Certified Personal Trainer,Gym Instructor,Group Fitness Instructor in Saudi Arabia 🇱🇰🇸🇦

04/08/2026

Gym Event 2026
Body Attack 131 🔥

05/07/2026

Resistance Band එක පොඩි tool එකක් වුණාට, ප්‍රයෝජන ගොඩක් තියෙනවා.

✅ මාංශපේශි ශක්තිමත් කරයි.
✅ Muscle activation වැඩි කරයි.
✅ සන්ධිවලට (joints) අඩු පීඩනයක් දෙන නිසා ආරක්ෂිතයි.
✅ ශරීරයේ flexibility සහ mobility වැඩි කරයි.
✅ ගෙදරදී,gym එකේදී,travel කරන වෙලාවට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්.
✅ Beginners ලාගෙන් advanced අය දක්වා හැමෝටම සුදුසුයි.

පොඩි tool එකක්… ඒත් ලොකු ප්‍රතිඵල ලබාදෙන training equipment එකක් තමයි Resistance Band එක! 💪🔥

27/06/2026

Belly exercises කරනවා කියලා belly fat එක විතරක් අඩු වෙන්නේ නැහැ.

Planks, Crunches, Leg Raises වගේ exercises ඔබේ core muscles ශක්තිමත් කරනවා. නමුත් belly fat අඩු කරන්න නම් අවශ්‍ය වෙන්නේ:

✅ Calorie deficit
✅ Strength training
✅ Cardio
✅ Balanced nutrition
✅ Good sleep & consistency

Remember: You can’t choose where your body loses fat first. Stay consistent, and the results will come.

💬 මේ ගැන ඔබට තිබුණු ලොකුම misconception එක මොකක්ද? Comment කරන්න!

23/06/2026

Just Fun 😎

22/06/2026

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗...
21/06/2026

I've just reached 3K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

18/06/2026

Three countries, one vibe! 🇵🇭🇪🇬🇱🇰✨

Philippines • Egypt • Sri Lanka ❤️

12/03/2026

මේ workout එකේ මම focus කරන muscles මොනවද කියලා guess කරලා වටිනා තෑගි දිනාගන්න 😉

Address

Badulla

Telephone

+94712112472

Website

Alerts

Be the first to know and let us send you an email when Coach Ruwi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Coach Ruwi:

Shortcuts

Share