Uva province women's rugby

Uva province women's rugby Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uva province women's rugby, Sports, Badulla.

30/04/2021
2019 වර්ෂායෙ හිදී    ශ්‍රීලංකා පාසල් රගර් සංගමය විසින් සංවිදානය  කරන ලද  සමස්තලංකා අවුරුදු  14 න් පහළ  කාන්තා රගර් තරගාව...
27/04/2021

2019 වර්ෂායෙ හිදී ශ්‍රීලංකා පාසල් රගර් සංගමය විසින් සංවිදානය කරන ලද සමස්තලංකා අවුරුදු 14 න් පහළ කාන්තා රගර් තරගාවලියෙ හී පන්දු ශුරතාවය හාලි ඇල ගලඋඩ මහා විද්‍යාලය ලබා ගැනිමට සමත් වු අතර එහි දී අනාගත ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා ක්‍රීඩාකවන්න බිහි විම ඌව රගර් සංගමයේ බලාපොරොත්තුව විය .

ඌව පළාත් කාන්තා රගර්   ක්‍රීඩාව ප්‍රවර්ධය  කිරීමේ තවත් එක් පියවරක් ලෙස  මහියංගන ප්‍රදේශයෙ දඹාන  ආදීවාසි  ගම්මානයෙ පාසලක්...
21/04/2021

ඌව පළාත් කාන්තා රගර් ක්‍රීඩාව ප්‍රවර්ධය කිරීමේ තවත් එක් පියවරක් ලෙස මහියංගන ප්‍රදේශයෙ දඹාන ආදීවාසි ගම්මානයෙ පාසලක්‌ වන දඹාන කණිෂ්ඨ පාසලේ ක්‍රීඩිකාවන් සදහා රගර් ක්‍රීඩාව ආරම්භය කරන ලදී මේ කටයුත්ත සදහා එම විදුහලේ විදුහල්පති තුමා සහ ක්‍රීඩාභාර ආචාර්ය තුමියගේ සහයෝගය ලැබීය.මෙහි පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ඌව පළාත් රගර් ප්‍රවර්ධන නිලදාරි චමින්ද ප්‍රනාන්දු මහතා විසින් ය. මේ සදහා මහේෂ් තරංග ගුරුවරුතුමා ගේ විශේෂ සහයෝගය ද හිමි විය.

මහියංගන  ඔරුබැදිවැව  ද්විතික පාසලේ  ආදී ශිෂ්‍යවක වන  ප්‍රියංකා  ක්‍රීඩිකාව ඌව පළාත් රගර් කණ්ඩායම වසර  5ක්‌ නියෝජනය කල අත...
03/04/2021

මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ ආදී ශිෂ්‍යවක වන ප්‍රියංකා ක්‍රීඩිකාව ඌව පළාත් රගර් කණ්ඩායම වසර 5ක්‌ නියෝජනය කල අතර 2016 වර්ෂයේ දී ඌව පළාත් රගර් කණ්ඩායමේ උපනායිකාව ලෙස ද කටයුතු කළේය. එමෙන්ම ඇය 2018 වර්ෂයේ දී ඉන්දියාවේ හි පැවති අවුරුදු 18 න් පහළ ආසියාතික රගර් තරගාවලියට සහභාගී විය . ඒම තරගාවලියෙහි පුහුණුකාරිනිය ලෙස කටයුතු කරනු ලැබුවේ ඌව පළාතෙන් බිහි වු අද වන විට වන විට ශ්‍රීලංකා කාන්තා රගර් කණ්ඩායමේ පුහුණුකාරීනිය වශයෙන් කටයුතු කරන RMS මල්කාන්ති රත්නායක පුහුණුකාරීනිය විසින් ය.
Sri Lanka Women's Rugby

2010 වර්ෂයේදි  හැව්ලොක්‌  ක්‍රීඩාංගනයෙහිදි  පැවති  Inter Club තරගවලිය සදහා  ඌව  පළාත් ප්‍රථම කාන්තා රගර්   කණ්ඩායම සහභාග...
30/03/2021

2010 වර්ෂයේදි හැව්ලොක්‌ ක්‍රීඩාංගනයෙහිදි පැවති Inter Club තරගවලිය සදහා ඌව පළාත් ප්‍රථම කාන්තා රගර් කණ්ඩායම සහභාගි විම.

2017 වර්ෂයේ දී  වැලිසර නාවික හමුදා  ක්‍රීඩාංගනයේහි දි  පැවති  18 න් පහළ  කාන්තා අන්තර්  පළාත්  තරගාවලිය  සදහා  ඌව පළාතෙන...
27/03/2021

2017 වර්ෂයේ දී වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේහි දි පැවති 18 න් පහළ කාන්තා අන්තර් පළාත් තරගාවලිය සදහා ඌව පළාතෙන් A හා B යනුවෙන් කණ්ඩායම් දෙකක් යොමු විය . ඒම තරගාවලියෙන් A කණ්ඩායම Plate අනුශුරතාවය දිනා ගැනීමට සමත් විය. ඌව පළාත් A කණ්ඩායමේ හි නායකයකත්වය දර්ශිකා චතුරංගනි ක්‍රීඩිකාව විසින් දැරිය.

2017 වර්ෂයේ දී   පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ   ලෝකඩ පදක්කම ලබා  ගැනීමට ඌව පළාත් කණ්ඩායම සමත් විය.
22/03/2021

2017 වර්ෂයේ දී පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම ලබා ගැනීමට ඌව පළාත් කණ්ඩායම සමත් විය.

මහියංගන  ඔරුබැදිවැව  ද්විතික පාසලේ  ආදී ශිෂ්‍යවක වන  සචිනි  භාග්‍යා 14 න් පහළ 16 න්  පහළ  හා 18 න්  පහළ  පාසල්  කණ්ඩායම ...
22/03/2021

මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසලේ ආදී ශිෂ්‍යවක වන සචිනි භාග්‍යා 14 න් පහළ 16 න් පහළ හා 18 න් පහළ පාසල් කණ්ඩායම නියෝජනය කල අතර ඇය පාසල් රගර් කණ්ඩායමේ නායකත්ව දුරය දැරිමට ද සමත් විය. 2017 වර්ෂයේ දි ඩුබායි හි පැවති 17 න් පහළ ආසියානු තරගවලියට සහභාගී වු ඇය ඇතුළු පිරිස පළමු තරගයෙන් ප්‍රබල ජයග්‍රහණයක්‌ ලබා ගැනීමට සමත් විය ජාතික කනිෂ්ඨ පිලේහි උපනායක දුරය ද දැරිය . ඌව පළාත් රගර් පිළත් මහියංගන රගර් පිලත් නියෝජනය කල ඇය එහි උපනායක දුරය ද දැරිමට සමත් විය.
Sri Lanka Women's Rugby

2021/03/20 වන දින  බදුල්ල වින්සන් ඩයස්  ක්‍රිඩාංගනයේ හි දී  හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලය ගලඋඩ  මහා විද්‍යාලය  හා බදුල්ල ස...
21/03/2021

2021/03/20 වන දින බදුල්ල වින්සන් ඩයස් ක්‍රිඩාංගනයේ හි දී හාලි ඇල මධ්‍ය මහා විද්‍යාලය ගලඋඩ මහා විද්‍යාලය හා බදුල්ල සංචිතයේ ක්‍රිඩිකාවන් සදහා රගර් පුහුණු කිරිම .

බ / ඌව මහා විද්‍යාලයේ  ආදී  ශිෂ්‍යයකු වන  චමින්ද ජයලාල්  ප්‍රනාන්දු  1990 වසරේ දි ඌව රගර්  සංගමය නියෝජනය කරමින් රගර් පිට...
18/03/2021

බ / ඌව මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන චමින්ද ජයලාල් ප්‍රනාන්දු 1990 වසරේ දි ඌව රගර් සංගමය නියෝජනය කරමින් රගර් පිටියට අවතීර්න විය. 1990 සිට 2006 දක්වා ඌව රගර් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වු ඔහු 1994 දි ඉන්දියාවේ පැවති All India & South Asia Rugby Tour 94 තරගවලියට සහභාගි වි එහි අනුශුරතාවය ලබා ගැනීමට සමත් විය. 2006 වර්ෂයේදි ඌව පළාතේ රගර් පුහුණුකරුවෙකු වශයෙන් පත් වු ඔහු ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ රගර් ක්‍රීඩාව ආරම්භයට ද මුලිකත්වය දැරිය. 2008 වර්ෂයේ දි ඌව පළාතේ කාන්තා රගර් ආරම්භ කරනු ලැබූවෙ මොහු විසින්ය. 2010 වර්ෂයේ දි ප්‍රථම ඌව පළාත් කණ්ඩායම තරග සදහා යෙදවිමට මුලිකත්වය දැරීය. 2008 වර්ෂයේ දි ආරම්භය වු ඌව පළාත් කාන්තා රගර් ක්‍රීඩාව මේ වන විට අවු 18 පහල ජාතික කණ්ඩායම් ක්‍රීඩාකාවන් තිදෙනෙකු සහභාගි කර වීමට ද 2017 දී පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ දි ලෝකඩ පදක්කමක්‌ ලබා ගැනීමට ද සමත් විය.
මේ වන විට ඌව පළාතේ දුෂ්කර පාසල් සොයමින් කාන්තා රගර් ප්‍රවර්දනය සදහා ක්‍රියා කරමින් සිටින ඔහු ඌව පළාතේ රගර් ක්‍රීඩාව නගා සිටුවීමට මහත් සේ දායකත්වයක්‌ ලබා දි ඇත.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්  ඌව පළාත් රගර් සංගමය විසින්  කාන්තා  රගර් පුහුණු සැසිය හා  සුහද  රගර්  තරගය 2021/03/08  ...
15/03/2021

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඌව පළාත් රගර් සංගමය විසින් කාන්තා රගර් පුහුණු සැසිය හා සුහද රගර් තරගය 2021/03/08 වන දින බදුල්ල වින්සන් ඩයස් ක්‍රිඩාංගනයේ දි පැවැත් වුනි .මෙහි විශේෂත්වයක් වනුයේ මෙම සැසිය පවත් වනු ලැබුවේ ඌව පළාත් ක්‍රීඩා පුහුණුකරිනියන් සහ විනිසුරුවරියන් විසිනි. බදුල්ල රගර් ක්‍රීඩා සමාජය හා හාලි ඇල රගර් ක්‍රීඩා සමාජය අතර සුහද රගර් තරගයක් ද එදින පැවැත්විනි.

Address

Badulla

Telephone

+94740454040

Website

Alerts

Be the first to know and let us send you an email when Uva province women's rugby posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Uva province women's rugby:

Share

Category