Veals Park Cricket Club - Badulla

Veals Park Cricket Club - Badulla Cricket Club in Uva Province

25/12/2025

Many Happy Returns of the day Bhagi Balachandran Aiyya.....❤🎂🎁🎊️🔥
Bhagi Balachandran

කණ්ඩායම් දෙකක් හැබැයි අපි එක පවුලක්...❤ ලේසී වැඩක් නෙවෙයි කොල්ලෝ විසිපහක් තිහක් එක අරමුණක් වෙනුවෙන් සුදානම් කරන එක.හැබැය...
23/11/2025

කණ්ඩායම් දෙකක් හැබැයි අපි එක පවුලක්...❤ ලේසී වැඩක් නෙවෙයි කොල්ලෝ විසිපහක් තිහක් එක අරමුණක් වෙනුවෙන් සුදානම් කරන එක.හැබැයි අපි හරි ලස්සනට ඒ දේ කරා.තරගාවලිය අවසන් වෙනකම් අපේ කොල්ලෝ හැමෝම එකා වගේ එකම අරමුණකින් වැඩ කරා.කණ්ඩායම් දෙකෙහිම ක්‍රීඩකයන්ට ඔනී වුනේ අවසන් තරගයේදී තමන්ගේ සහෝදර කණ්ඩායම ප්‍රතිවාදීන් ලෙස ඉන්නවා දකින්න.ඉතින් අවසානයේ බදුල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කල 2025 පන්දුවාර 20-20 තරගාවලියේ ශූරතාවය හා අනුශූරතාවය දිනාගන්න අපේ කොල්ලෝ ටිකකට හැකියාව වසනාව උදාවුනා.🔥❤

11/11/2025

Target එක 113 ක් තියනකොට තනියම 102 ගහන එක සාධාරණද 🤔😉🤣
Hasala Abhilasha Wimalaweera අති විශිෂ්ඨ ශතකයක්..🔥❤
Well played Brother..❤🔥

අති විශිෂ්ට පන්දු යැවීමක්....🔥18 වන පන්දු වාරයේ පලමු පන්දු හතරෙන් කඩුලු 4 ක්KR Kasthuri
09/11/2025

අති විශිෂ්ට පන්දු යැවීමක්....🔥
18 වන පන්දු වාරයේ පලමු පන්දු හතරෙන් කඩුලු 4 ක්
KR Kasthuri

Back to Back ChampionsIntra Province Division II - UVA Province Champions Veals Park Cricket Club - Badulla
10/08/2025

Back to Back Champions
Intra Province Division II - UVA Province Champions
Veals Park Cricket Club - Badulla

Intra Province Division II Cricket Tournament - UVA Province Man of the Match - S.Gobinath 161 Runs & 30/3Veals Park Cri...
10/08/2025

Intra Province Division II Cricket Tournament - UVA Province
Man of the Match - S.Gobinath
161 Runs & 30/3
Veals Park Cricket Club - Badulla
Badulla District Cricket Association
Uva Province CA
Sri Lanka Cricket

Intra Province Division II Cricket Tournament - UVA Province Best Bowler - Chamal Rashmika - 8 Overs 1(M) 37/4Veals Park...
10/08/2025

Intra Province Division II Cricket Tournament - UVA Province
Best Bowler - Chamal Rashmika - 8 Overs 1(M) 37/4
Veals Park Cricket Club - Badulla
Badulla District Cricket Association
Uva Province CA
Sri Lanka Cricket

Intra Province Division II Cricket Tournament - UVA Province Best Batsman - S.Gobinath - 161 RunsVeals Park Cricket Club...
10/08/2025

Intra Province Division II Cricket Tournament - UVA Province
Best Batsman - S.Gobinath - 161 Runs
Veals Park Cricket Club - Badulla
Badulla District Cricket Association
Uva Province CA
Sri Lanka Cricket
Gobinath Gobinath

ක්‍රීඩකයෙක්ට තමන්ගේ උපන්දිනය දවසේ match එකක් ගහන්න ලැබෙනවා කියන්නේ ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාව අමතක නොවෙන වටින දවස් වෙන්න ...
20/07/2025

ක්‍රීඩකයෙක්ට තමන්ගේ උපන්දිනය දවසේ match එකක් ගහන්න ලැබෙනවා කියන්නේ ලොකු අවස්ථාවක්. ඒ අවස්ථාව අමතක නොවෙන වටින දවස් වෙන්න නම් match එකත් දිනන්න ඔනී. අද අපේ ආදරණීය බෝගා ගේ Sanjaya K Gunasekara උපන්දිනය.ඉතින් Team එකේ කොල්ලෝ ඔක්කොම එකතුවෙලා අද බෝගාගේ උපන්දිනය ඔහුට අමතක නොවෙන මතකයන් රැසක් එකතු කරේ 2025 Division II තරගාවලියේ Veals Park Cricket Club - Badulla මුහුණු දුන් දෙවන තරගයේදී වෙල්ලස්ස ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක විශිෂ්ට ජයග්‍රහණයක් මොණරාගල දී ලබා ගනිමින්

Good luck brothers ❤🔥Division II Cricket Tournament - 2025Veals Park Cricket Club - Badulla Badulla District  Cricket As...
13/07/2025

Good luck brothers ❤🔥
Division II Cricket Tournament - 2025
Veals Park Cricket Club - Badulla
Badulla District Cricket Association
Sri Lanka Cricket ❤

Really Proud moment for Us...❤🔥Isitha Dew Wijesundara Isitha Dew Wijesundara
15/06/2025

Really Proud moment for Us...❤🔥
Isitha Dew Wijesundara
Isitha Dew Wijesundara

Many Congratulations Bhagi Balachandran Aiyya
01/04/2025

Many Congratulations Bhagi Balachandran Aiyya

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Veals Park Cricket Club - Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share