Hali-Ela F C

Hali-Ela F C Alone we can do so little,Together we can do so much💫💖⚽

HFC Boys 🫂♥️
01/01/2026

HFC Boys 🫂♥️

Boys 🔥❤️
04/12/2025

Boys 🔥❤️

28/11/2025

Emergency Call එක SIM එකක් නොමැතිව වුවද ක්‍රියාත්මක වන්නේ ඇයි?

1. හදිසි අංක සඳහා SIM අවශ්‍ය නොවේ * ලොව පුරා 112 / 911 / 999 වැනි හදිසි අංක සඳහා SIM කාඩ් අනිවාර්ය නොවේ. * ඔබගේ දුරකණ්ඩයේ “No SIM / No Service” යැයි පෙන්වූවත් Emergency Call යැවිය හැක.
2. සිග්නල් නොමැති විට කුමක් සිදුවේද? * ඔබගේ දුරකණ්ඩයේ සිග්නල් නොමැති වුවත්, * වෙනත් සිග්නල් තිබේනම්, ඔබගේ දුරකණ්ඩය ස්වයංක්‍රීයව ඒ සිග්නල් භාවිතා කර හදිසි ඇමතුම සිදු කරනු ඇත. * උදාහරණයක් ලෙස: * Dialog සිග්නල් නොමැති නම්, Mobitel / Airtel / Hutch සිග්නල් තිබේනම් හදිසි ඇමතුම ක්‍රියාත්මක වේ.
3. හදිසි ඇමතුමකදී කුමන තොරතුරු යවයිද? * SIM එකක් නොමැති නිසා, ඔබගේ අංකය හඳුනාගත නොහැක. * නමුත්, * ඔබ සිටින ප්‍රදේශය (Approximate Location) * සෙල්ලුලර් ටවර් තොරතුරු * දුරකණ්ඩයේ IMEI අංකය * මෙම තොරතුරු හදිසි සේවාවලට පමණක් ලබා ගත හැක.
4. කුමන සිග්නල් වුවත් අවසර තිබේද? * ඔව්. හදිසි අවස්ථාවකදී සියලු සිග්නල් එකිනෙකට උදව් විය යුතුය යන්න නීතියයි (Global rule).
5. සිග්නල් සම්පූර්ණයෙන්ම නොමැති නම්? * ඔබ සිටින ප්‍රදේශයේ කිසිදු සිග්නල් නොමැති නම්, Emergency call පවා ක්‍රියාත්මක නොවේ. * මෙය ස්වභාවික විපත්, වර්ෂාව, tower down වැනි අවස්ථාවලදී සිදුවේ.

Vamos Boys 🔥❤️Ruwan Kumara ⚽'
22/11/2025

Vamos Boys 🔥❤️

Ruwan Kumara ⚽'

Brothers Clash🫂Match Day 03✨♥️21st November 03.30Pm Vincent Dias Play Ground Badulla
21/11/2025

Brothers Clash🫂
Match Day 03✨♥️
21st November 03.30Pm Vincent Dias Play Ground Badulla

Boys 🔥❤️
03/11/2025

Boys 🔥❤️

Well Done Boys🔥❤️,Nilantha Charuka ⚽'⚽'⚽'Shakir ⚽'⚽Anees ⚽'
03/11/2025

Well Done Boys🔥❤️
,
Nilantha Charuka ⚽'⚽'⚽'
Shakir ⚽'⚽
Anees ⚽'

Match Day 02✨♥️3rd November 04.30Pm Vincent Dias Play Ground Badulla
03/11/2025

Match Day 02✨♥️
3rd November 04.30Pm Vincent Dias Play Ground Badulla

35th National Youth Fest 2025 District Football ⚽ Runners Up - Haliela FC ✨♥️ Well Played boys ❤️ Hard Luck 💔 Vs Uva Par...
02/10/2025

35th National Youth Fest 2025 District Football ⚽ Runners Up - Haliela FC ✨♥️ Well Played boys ❤️ Hard Luck 💔

Vs Uva Paranagama (4-3)
Vs Badulla (1-0)

Well played boys ♥️🔥Shakir⚽'⚽'⚽'⚽'⚽Nilantha Charuka ⚽'⚽Fatheen ⚽'
28/09/2025

Well played boys ♥️🔥

Shakir⚽'⚽'⚽'⚽'⚽
Nilantha Charuka ⚽'⚽
Fatheen ⚽'

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Hali-Ela F C posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hali-Ela F C:

Share

Category