Indigasketiya Horizon Sport Club

Indigasketiya Horizon Sport Club We are Unstoppable !...

21/08/2026

Flick ❤️🏏💪

21/08/2026

Shot Maker 🏏❤️💪

20/08/2026

හැඩ කාර දකුනත් පිතිකරු❤️💪🏏

INDIGASKETIYA HORIZON CHALLENGE TROPHY  2026🏏ආරධිත කන්ඩායම් 8කින් එක් කන්ඩායමක් අවසන් මහා තරගයටපලමුව ලියාපදිංචි වන විවෘත...
06/08/2026

INDIGASKETIYA HORIZON CHALLENGE TROPHY 2026🏏

ආරධිත කන්ඩායම් 8කින් එක් කන්ඩායමක් අවසන් මහා තරගයට
පලමුව ලියාපදිංචි වන විවෘත කන්ඩායම් 6කින් එක් කන්ඩායමක් අවසන් පුර්ව තරගයට තොරා ගැනේ
Wt/Dmt පන්දු පමනයි
පන්දු 5 බැගින් පන්දුවාර 3ක් ක්‍රියාත්මක වේ
අගොස්තු මස 28වන දිනට පෙර මුදල් බැරකර ලියාපදින්චිය තහවුරු කරගන්න

💢බද්දෙගම කොට්ඨාසයේ සහ 25න් පහල කන්ඩායම් 12 තරග කාලසටහන.💢25න් පහල කන්ඩායම් 6න් 5ක් පමනක් දැනට ලියාපදිංචි වී ඇති අතර හෙට ද...
10/05/2025

💢බද්දෙගම කොට්ඨාසයේ සහ 25න් පහල කන්ඩායම් 12 තරග කාලසටහන.

💢25න් පහල කන්ඩායම් 6න් 5ක් පමනක් දැනට ලියාපදිංචි වී ඇති අතර හෙට දිනයේ ලියාපදිංචි වන එක් කන්ඩායමක් සදහා අවස්ථාවක් ඇති අතර එම කන්ඩායම සදහා By අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව ඇත.

💢බද්දෙගම තරග කාලසටහන උදෑසන 9.00 වන විට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Idigasketiya Horizon Sport Club තෙවන වරට සංවිධානය කරන ක්‍රිකට් තරඟාවලිය.Idigasketiya Horizon Challange Trophy 2025සත්සාම...
03/05/2025

Idigasketiya Horizon Sport Club තෙවන වරට සංවිධානය කරන ක්‍රිකට් තරඟාවලිය.

Idigasketiya Horizon Challange Trophy 2025
සත්සාමාජික ක්‍රිකට් තරඟාවලිය

බද්දේගම සාන්ත අන්තෝනි විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ( https://maps.app.goo.gl/gLUxvx8it4hn9qVF7?g_st=com.google.maps.preview.copy )

තරඟ කාණ්ඩ ත්‍රිත්වයක් යටතේ තරඟ පැවැත්වේ

පළමු අදියරේදි,

මුලින්ම ලියාපදිචි වන අවු 25 න් පහල කණ්ඩායම් 06 අතුරෙන් එක් කණ්ඩායමක් අවසන් පූර්ව (Semi Final ) තරඟයක් සදහාත්(සහභාගි විය හැකි අවසන් අවුරුද්ද 1999)

මුලින්ම ලියාපදිංචි වන බද්දේගම කොට්ඨාසයේ කණ්ඩායම් 6 ක් අතුරෙන් එක් කණ්ඩායමක් අවසන් පූර්ව (Semi Final) තරඟයක් සඳහාත්

*එම අවසන් පූර්ව තරඟය ජයගන්නා කන්ඩායම අවසන් මහා තරඟය වෙනුවෙන් සුදුසුකම් ලබයි*

දෙවන අදියරේදි,

මුලින් ලියාපදිංචි වන දීප ව්‍යාප්ත කන්ඩායම් 12 ක් අතුරෙන් එක් කණ්ඩායමක් අවසන් මහා තරඟය (Final) සඳහා සුදුසු කම් ලබයි.

ප්‍රථම තරඟය ආරම්භය උදැසන 9.00 වේ.

ලියාපදිංචි ගාස්තු රු 3500 /=

බැර කල යුතු බැංකු ගිණුම.

90433862
Boc Moratuwa Branch
T.M Nilanduwa

මුදල් තැම්පත් කිරිමෙන් අනතුරුව ස්ලිප් පතෙහි පැහදිලි Photo එකක් 0764752717 ට Whatsapp කල යුතුය

"මුලින් මුදල් බැර කර ලියාපදිංචි කණ්ඩායම් 24 ක් පමණයි."

තරඟ කාලසටහන් වල සජීව කුසපත් ඇදීම මැයි 10 දින Indigasketiya Horizon Sport Club page ඔස්සෙ

06/03/2025
අද දින රාත්‍රී 8.30 ට මෙම තරඟාවලියෙ බද්දේගම කොට්ටාස කාලසටහන සහ අවු 25 න් පහල තරඟ කාලසටහන ස්ජීව කුසපත් ඇදීම සිදු කරනු ලැබ...
06/03/2025

අද දින රාත්‍රී 8.30 ට මෙම තරඟාවලියෙ බද්දේගම කොට්ටාස කාලසටහන සහ අවු 25 න් පහල තරඟ කාලසටහන ස්ජීව කුසපත් ඇදීම සිදු කරනු ලැබේ.

සජිව විකාශය Indigasketiya Horizon Sport Club page ඔස්සේ

Idigasketiya Horizon Sport Club දෙවන වරට සංවිධානය කරන ක්‍රිකට් තරඟාවලිය.

Idigasketiya Horizon Challange Trophy 2025
සත්සාමාජික ක්‍රිකට් තරඟාවලිය

බද්දේගම සාන්ත අන්තෝනි විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ( https://maps.app.goo.gl/gLUxvx8it4hn9qVF7?g_st=com.google.maps.preview.copy )

තරඟ කාණ්ඩ ත්‍රිත්වයක් යටතේ තරඟ පැවැත්වේ

පළමු අදියරේදි,

මුලින්ම ලියාපදිචි වන අවු 25 න් පහල කණ්ඩායම් අතුරෙන් එක් කණ්ඩායමක් අවසන් පූර්ව (Semi Final ) තරඟයක් සදහාත්(සහභාගි විය හැකි අවසන් අවුරුද්ද 1999)

මුලින්ම ලියාපදිංචි වන බද්දේගම කොට්ඨාසයේ කණ්ඩායම් 6 ක් අතුරෙන් එක් කණ්ඩායමක් අවසන් පූර්ව (Semi Final) තරඟයක් සඳහාත්

*එම අවසන් පූර්ව තරඟය ජයගන්නා කන්ඩායම අවසන් මහා තරඟය වෙනුවෙන් සුදුසුකම් ලබයි*

දෙවන අදියරේදි,

මුලින් ලියාපදිංචි වන දීප ව්‍යාප්ත කන්ඩායම් 12 ක් අතුරෙන් එක් කණ්ඩායමක් අවසන් මහා තරඟය (Final) සඳහා සුදුසු කම් ලබයි.

ප්‍රථම තරඟය ආරම්භය උදැසන 9.00 වේ.

ලියාපදිංචි ගාස්තු රු 5000 /=

බැර කල යුතු බැංකු ගිණුම.

087200180034474
A.S.M Dissanayaka
Peoples Bank
Baddegama Branch

මුදල් තැම්පත් කිරිමෙන් අනතුරුව ස්ලිප් පතෙහි පැහදිලි Photo එකක් 0764574555 ට Whatsapp කල යුතුය

https://wa.me/94764574555

"මුලින් මුදල් බැර කර ලියාපදිංචි කණ්ඩායම් 24 ක් පමණයි."

තරඟ කාලසටහන් වල සජීව කුසපත් ඇදීම මාර්තු 5 දින Indigasketiya Horizon Sport Club page ඔස්සෙ

ප්‍රවීන විනිසුරු මඩුල්ලක් එදින විනිසුරු කටයුතු සඳහා සම්බන්ධ වේ

විනිසුරු Gihan Kavinda
විනිසුරු Chandana Kumara

විස්තර කථනය - Malindu Tharuka

සජීවිකරණය- " CS Live" Isuru Hansamal "

වැඩිදුර තොරතුරු -

0779667012 -Pasindu (Pasi)

0764574555- Malindu
https://wa.me/94764574555 (Whatsapp)

Address

Indigasketiya
Baddegama

Website

Alerts

Be the first to know and let us send you an email when Indigasketiya Horizon Sport Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category