26/06/2026
📍SAMPATHA HIGHER EDUCATIONAL CENTER
🛑වෘත්තීය පුහුණු පාඨමාලාවන්හි මහ ගෙදරින්
⭕වෘත්තීය පුහුණු පාඨමාලා ත්රිත්වය
🛑මෙවරද සම්පත උසස් අධ්යාපන ආයතනය විසින් ඔබ සදහා විශේශ පාඨමාලා කිහිපයක් හැදෑරීමට අවස්තාව උදා කර දී ඇත.
📍2026 07 05 වන ඉරු දින උදෑසන 9.00 සිට අවිස්සාවේල්ල සම්පත් උසස් අධ්යාපන ආයතනයේදී පැවැත්වේ.
✅ඇදුම් කැපීමේ හා මැසීමේ පාඨමාලා.
✅කේක් පාඨමාලා.
✅රූපලාවණ්ය හා මනාලියන් හැඩගැන්වීමේ පාඨමාලාව
1️⃣ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමගින් ලමුන් පිලිබද මනා අද්‍යනය.
2️⃣NVQ Level 3-4 සඳහා පදනම් පාඨමාලා
3️⃣වෘත්තීය ප්රවීණයන් විසින් දේශණ සිදු කරනු ලබයි..
4️⃣රාජ්‍ය මට්ටමේ පිලිගත් සහතික පත්ර පිරිනැමීම.
5️⃣පාඨමලාව අවසානයේ රැකියා සදහා යොමු කිරීම.
🛑ජූලි 05 ට පෙර ලියාපදිංචිය සදහා ඔබේ නම, ගම හා දුරකතන අංකය පහත අංකය වෙත යොමු කර ඔබේ ආසනය වෙන් කර ගන්න.
📍 ආරම්භක දිනට පෙර ලියාපදිංචි වන ඔබ සදහා 50% ක වට්ටමක්
🛑 සම්පත උසස් අධ්යාපන ආයතනය
අවිස්සාවේල්ල / දැරණියගල.
📞 වැඩි විස්තර සදහා අමතන්න.
0729690942
0719531516
Sampatha Higher Eduction Center
#පාඨමාලා