IMV Cricket

IMV Cricket Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IMV Cricket, Sports Team, Talduwa, Avissawella.

මෙවර වයස අවුරුදු 15න් පහල තුන්වන ඛාණ්ඩයේ තරගාවලියේ තරග 6ක් අවසානයේ ගිසොද් තේනුක තම නම ඉදිරියෙන් කඩුලු 35ක් වෙන කරගෙන ඇත....
06/09/2025

මෙවර වයස අවුරුදු 15න් පහල තුන්වන ඛාණ්ඩයේ තරගාවලියේ තරග 6ක් අවසානයේ ගිසොද් තේනුක තම නම ඉදිරියෙන් කඩුලු 35ක් වෙන කරගෙන ඇත...

මෙවර වයස අවුරුදු 15න් පහල තුන්වන ඛාණ්ඩයේ තරගාවලියේ තරග 6ක් අවසානයේ හිමන්ස රූසර තම නම ඉදිරියෙන් කඩුලු 40ක් වෙන කරගෙන ඇත.....
06/09/2025

මෙවර වයස අවුරුදු 15න් පහල තුන්වන ඛාණ්ඩයේ තරගාවලියේ තරග 6ක් අවසානයේ හිමන්ස රූසර තම නම ඉදිරියෙන් කඩුලු 40ක් වෙන කරගෙන ඇත...

තවමත් වයස අවුරුදු 13ක් වන හිමන්ස ආරම්භක පිතිකරු වශයෙන්ද කණ්ඩායමට විශාල වගකීමක් ඉටු කරමින් සිටි. මෙම කාණ්ඩයේ අවසන් කණ්ඩායම් 32ක අතරට තේරීපත් වි ඇති අප කණ්ඩායමට සුභ පැතුම් එක් කරමු..

Yes yes yes we did it again ❤️
27/08/2025

Yes yes yes we did it again ❤️

18th Internationl School Premier league තරගාවලියේ හොදම පන්දු රකින්නා සම්මානය 2025 ඉබුලාණ ජාතික පාසලේ නායක ගගන දිලුම් දින...
21/07/2025

18th Internationl School Premier league තරගාවලියේ හොදම පන්දු රකින්නා සම්මානය 2025 ඉබුලාණ ජාතික පාසලේ නායක ගගන දිලුම් දිනාගනු ලැබුවා . එම කුසලානය සහා සහතික පත්‍රය ජාතික කණ්ඩායමේ ක්‍රීඩක චම්දු ව්ක්‍රමසිංහ අතින් ලබාගත් අවස්තාව . කඩුලු රකින්නෙකු ලෙස ඔහු මේම කුසලානය ලබාගන්නා ලදී උඩ පන්දු 15 තරගාවලිය පුරාවට රැකගන්නා ලදී

Kegalla District u15 Diii 2025Imbulana sri sena national collage selected to 2nd round 1st round highlights 👇Himansa Rus...
16/07/2025

Kegalla District u15 Diii 2025

Imbulana sri sena national collage selected to 2nd round

1st round highlights 👇

Himansa Rusara Leg Spinner (4 matches ) 32 wickets
Thenuka Ishan Left arm chinnerman (4 matches) 27 wickets

Captain Krish got Brilliant half century.

All team players are done there best. Specially need to thank the coach who was behind those victories mr Kasun M Withanage.

Good Luck team

03/07/2025
Won ❤️
03/07/2025

Won ❤️

01/07/2025
Under 15Division lllIMV vs KMV MatchIMV won by innings and 57 Runs Congratulations boys 🏏     Sri Sena National College ...
30/06/2025

Under 15
Division lll
IMV vs KMV Match
IMV won by innings and 57 Runs
Congratulations boys 🏏


Sri Sena National College . Imbulana

D ||| 15න් පහල පලමු තරගය හෙට තල්දූව කැලණිවැලී ක්‍රීඩා පිටියේදී පැවැත්වේයි ...
29/06/2025

D ||| 15න් පහල පලමු තරගය හෙට තල්දූව කැලණිවැලී ක්‍රීඩා පිටියේදී පැවැත්වේයි ...

T20 International  school  League  2025
23/06/2025

T20 International school League 2025

Address

Talduwa
Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when IMV Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category